අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ගැටලුවක් නෑ නමුත් ගැටලුවක් වෙන්න කලින් ද්විත්ව පුරවැසිභාවය අයදුම් කරන්න

    ඇමතිලට වගේ ගෟෙරවණීය​ පුරවැසිභාවය ලැබුනොත් ප්‍රශ්නයක් නෑනේ
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    "නඩුකාරවරයා" කියන පුද්ගලයාට අපි "ස්වාමීනි" කියල හරි 'නඩුකාරතුමනි" කියල හරි කතා අනිවාර්‍යයෙන් කතා කරන්න ඕන අධිකරණ භූමියෙදි විතර ද? වෙනත් පොදු ස්තානයකදි, ඒ කියන්නෙ මහ පාරෙදි වගේ හෝ පෞද්ගලික තැනකදි මුණ ගැහුනොත් කතා කරන්නත් ඕන ඒ විදියටද? එහෙම නොකරොත් අපිට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද එයාට? බොහොම ස්තුතියි!
     
    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    අහන්න දේවල් තියෙනවද... 08-04-2019 03:08 PM ganja wawala mattu unoth ube ammawa allan gihin dekata nawala redda ussala police ballo dammala hukonawa huththe pathuru yanakan

    :lol::lol:

    ඇයි බන් අපේ අම්ම උස්සගෙන යන්නේ. උබ පොලිසියෙන්ද එහෙනම් උබට මාව අල්ලගන්න ලෙසිවෙන්න pm එකක් දාපන් මන් දෙන්නම් ඇඩ්‍රස් එක.:lol:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    "නඩුකාරවරයා" කියන පුද්ගලයාට අපි "ස්වාමීනි" කියල හරි 'නඩුකාරතුමනි" කියල හරි කතා අනිවාර්‍යයෙන් කතා කරන්න ඕන අධිකරණ භූමියෙදි විතර ද? වෙනත් පොදු ස්තානයකදි, ඒ කියන්නෙ මහ පාරෙදි වගේ හෝ පෞද්ගලික තැනකදි මුණ ගැහුනොත් කතා කරන්නත් ඕන ඒ විදියටද? එහෙම නොකරොත් අපිට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද එයාට? බොහොම ස්තුතියි!

    උඹට අංගොඩ යන්න පුලුවන් .............
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ජනමත විචාරණයකින් මරණ දඩුවම සම්මත වුනොත් උසාවි තහනම් නියෝගය අහෝසි වෙනවද​? මරණ දඩුවම තහනම් කරන්න උසාවියට පුලුවන්ද​?

    ඔය වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න හොදම දැනුම තියෙන්නේ නඩුකරයෙකුට වඩා ලෝයර් කෙනෙකුට .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    පාරෙ ඉන්න ට්‍රැෆික් පොලිස් කාරයෙක්ව හැප්පුවොත් ලැබෙන දඬුවම් මොනවද ?:oo:
     
    • Like
    Reactions: Boomslang

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මහෙස්ත්‍රාත්තුමා කලින් ත්‍රෙඩ් වල කියන්නේ නැතුව නම් ගිහින් නෑ. හිත රිදිලවත්ද? උදව්වක් කරන්න ගියාම ඒක කරන්න දෙන්නෙත් නෑ. අලුතෙන් දෙයක් දැනගන්න ආපු අයටයි පාඩුව.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    සර්.මන් ෆිනෑන්ස් කම්පැනි එකක රිකවරි ඔෆිසර් කෙනෙක්.ලෝන් ඇරියස් උන ඒවගේ රිටර්න් උන චෙක් වලට උසාවි දැම්ම...මාතර අතිරේකේ. පවිත්‍ර මැඩම් ඉන්න දවස් වලනම් අව්ලක් නැතිව කෙස් බාරගත්තා....හොදට අපිට සල්ලිත් රිකවර් උනා.ලියර් ඉදපු ගිහාන් අයියත් සැප එකක් දුන්නා....එත් දැන් ඉන්න සර් රිටර්න් චෙක් වල පැමිණිලි බාර ගන්නෙත් නෑ..
    අඩුගානේ ගෙවන යන ඒවත් විබාගයට කල් යවනවා.අතිරේකේ මුදල් ගනුදෙනු ගන්න දෙන නැ...ඒවාට දිසා අදිකරණ දාගන්න කියනවා.
    අඩු තරමේ අපිට කලින් වාදී වෙන්න වෙනම ප්ලේස් එකක් තිබුන උසාවියේ...දැන් එතන වැඩි වෙන්නත් එපාලු...අසරණයි සිංහලු...

    :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහෙස්ත්‍රාත්තුමා කලින් ත්‍රෙඩ් වල කියන්නේ නැතුව නම් ගිහින් නෑ. හිත රිදිලවත්ද? උදව්වක් කරන්න ගියාම ඒක කරන්න දෙන්නෙත් නෑ. අලුතෙන් දෙයක් දැනගන්න ආපු අයටයි පාඩුව.

    දවස් 10යි කියල කිව්ව :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.

    ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.

    හුත්තෙ ලංකාවෙ හුත්තෙ නීති