අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    එල.
    ප්ලෑන් එක අනුමතයි නං එකෙක්ටවත් බයවෙන්න එපා
    මචං උදේ පොලිසියට ගිහිල්ල තාත්ත, එයාට කියල මේක පොලිසියෙන් විසඳන්න බෑ නඩු කියන්න කියල. ලෝයර් කෙනෙක් හම්බවෙලා කතාකරගන්න කියල. කොහොමහරි පැමිණිල්ල ලියාගෙන.


    ඊට පස්සෙ ලෝයර් හම්බවෙන්න ගිහිල්ල. එයා කියල තියෙනව මේකට L නඩුවක්ලු දන්න වෙන්නෙ, හේතුව කියල තියෙන්නෙ අවුරුදු 10කට වැඩියිලු ඉඩම පාටිෂන් කරල. L නඩු දෙකක් දාන්න වෙනව කියලලු ඒ මායිමේ ඉන්න දෙන්නෙකුට විරුද්ධව. ඊට පස්සෙ ලබන සතියෙ දවසකුත් දීල නඩුව දාන වැඩේට එන්න කියල...තාත්ත ලෝයර් කිව්ව විදියට නඩුව දාන්න තමයි හිතාගෙන ඉන්නෙ ලබන සතියෙ.


    මේ ලෝයර් කියල තියෙන කතාව හරිද මචං? මාතර මේ සම්බන්ධව ඉන්න හොඳම ලෝයර් කෙනෙක්ලු. තව දෙයක් මචං, ඔයාගෙ අත්දැකීම් වලට අනුව මේ වගේ නඩුවක් කිව්වොත් කොච්චර කාලයක් වැඩේ ඇදෙයිද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ සංඝ ආඥාවක් කියන්නේ පාරම්පරිකව ත්‍රෛයිනායික මහනාහිමිවරුන් විසින් නිකුත් කරන ආඥාවකට. බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට සහ භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්නන්ට තමයි ඒවා නිකුත් කරන්නේ. නමුත් ඒවල දැන් ප්‍රායෝගිකව කිසිම බලයක් නෑ ඉතිං.

    ස්තුතියි ඔබතුමාට :D
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    1. මුලික අයිතිවාසිකම් නඩු හා මානව හිමිකම් නඩු අතර වෙනස මොකක්ද ?

    2. A නමැති අයට ඉඩමක් ඇතැයි සිතමු. එය A ගේ කැමැත්ත මත B පාවිච්චි කරනවා යයි සිතමු (කිසිම ගිවිසුමකින් තොරව). B විසින් අදාළ ඉඩමේ අනවසර ඉදිකිරීම්, මායිම් වෙනස් කිරීම් කරනවා යයි සිතමු. එවිට අල්ලපු ඉඩමේ හිමිකරු අදාළ ඉඩමේ හිමිකරු Bයයි වරදවා සිතා ගෙන B විරුද්දව නඩුවක් දැමුවා යයි සිතමු. නඩුව කැදවූ විට B උසාවියට ගොස් මට මෙම ඉඩම අයිති නෑ කිව්වොත් නඩුව විසි වෙනවා නේද ?

    3. එවිට පසු කලෙක ඉඩමේ සත්‍ය හිමිකරු A යැයි දැනගත් පසු අර පැමිණිලිකරුට නැවත එම සිද්දියට අදාලව එහෙත් A ට විරුද්දව නඩුවක් දැමිය හැකිද ?
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    nadu bandayak widihata vahanayak thiboth eka gana widihak nadda
    Naduwa iwara wenaknma ina onida
    Lease ekak thiyawanam lesing compny ekata gana puluwanda
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    තනුජක කිවුවට පිළිගන්න එපා, උඹ කිවුවම පිලිගන්නද? අඩු ගානෙ නිල් කොටුවක්වත් දාගෙන වරෙන් බන්! :lol:

    සිරිසේන පාර්ලිමන්ට් එක විසුරුවපු වෙලාවේ තනූජකගේ මතය උනේ ඒක ව්‍යවස්ථවට එකඟයි කියල.නමුත් ශේෂ්ඨධිකරනය තීන්දුව දුන්නේ ඒක ව්‍යවස්ථවිරෝධී කියලා..
     
    • Like
    Reactions: DangerMan119

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඔබ තුමාගෙන් අහන්න මටත් ප්‍රශ්නයක් තියෙනවා
    මුලිම ගොඩක් ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට

    මගේ ප්‍රශ්නේ ;

    මට විරුද්දව විරුද්ධව කවුරු හරි නඩුවක් දාල තියෙද්දී මට ඒ නඩුව අහන්න එපා කියලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    අපි හිතමු පලවෙනි වාරණ නියෝගය උසාවියෙන් නිෂ්ප්‍රභා කරා කියල එතකොට ඒ තීරණය බල රහිත කරන්න කියල තව වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    එක නඩුවකට ගන්න පුළුවන් උපරිම වාරණ නියෝගය ගානක් තියෙනවද ?
     
    Feb 22, 2015
    29
    2
    0
    මටත් අහන්න දෙයක්තියනව උතුමානනි..😄😄😄 මම මගෙ ඉඩමක් බෙදාගන්න බෙදුම් නඩුවක් දාල තියනව..දැනට අවුරුදු 2ක් පහුවෙලා...නමුත් තාම නඩුව නැ නෙ...
     

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    nadu bandayak widihata vahanayak thiboth eka gana widihak nadda
    Naduwa iwara wenaknma ina onida
    Lease ekak thiyawanam lesing compny ekata gana puluwanda

    matat me wage prashnayak thiyenawa.

    wahanen gihin minimerumak karanawa. wahane policiye. meka eliyata ganna puluwan kohomada?
    wahane rajasantaka wenawada?
    lease dapu wahanayak nam lease company ekata ganna puluwanda? ehema berinam lease company eka wechcha alabe ayakaraganne kohomada? ayitikaraya awurudu ganakata ethulenam mokada karanne?
     

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    කණගාටුයි.
    ඕකට කරන්න පුළුවන් දේවල් නං තියෙනවා නමුත් ඒව ගත්තු මුදලට සාපේක්ශව ගන්න ඕන තීරණ.
    ලක්ශ ගානක් ගත්තද?

    තමන් නොදැනුවත්ම තියෙනවනං පනිශ් කරන්නේ නෑ.
    නමුත් විමර්ශන කරගෙන යනකොට අහු උනොත් දෙන්නගෙන් කෙනෙක් දැම්මේ කියලා අන්න එතකොට ප්‍රශ්නයක් වෙනවා.
    අවුරුදු එක හමාරක් උනත් හිරේ තියන්න පුළුවන්.

    අනිවාර්යයෙන්ම තහනම්.
    ඔහොම කේස් දෙකක් මම පුද්ගලිකව කරලා තියෙනවා දෙන්නවම වසර එක හමාරක් හිරේ දාන්න උනත් පුළුවන්.


    මුලින්ම අදාල කෙනා ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න.
    ඊට පස්සේ පොලිසිය මාර්ගයෙන් හෝ trcsl එකට පැමිණිලි කරලා ඒව ඉවත් කරවගන්න පුළුවන්.

    laksha ganak gatte na. thanks bro
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ඔබ තුමාගෙන් අහන්න මටත් ප්‍රශ්නයක් තියෙනවා
    මුලිම ගොඩක් ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට

    මගේ ප්‍රශ්නේ ;

    මට විරුද්දව විරුද්ධව කවුරු හරි නඩුවක් දාල තියෙද්දී මට ඒ නඩුව අහන්න එපා කියලා වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    අපි හිතමු පලවෙනි වාරණ නියෝගය උසාවියෙන් නිෂ්ප්‍රභා කරා කියල එතකොට ඒ තීරණය බල රහිත කරන්න කියල තව වාරණ නියෝගයක් ගන්න පුලුවන්ද ?

    එක නඩුවකට ගන්න පුළුවන් උපරිම වාරණ නියෝගය ගානක් තියෙනවද ?


    :rofl::rofl::rofl::rofl:

    ඔතන මට කියන එක වෙනුවට ගොටා කියල දැමම්නම් වැඩේ ලේසියිනෙ. පුදුම බයක් තියෙන්නේ ගොටට

    ඉස්සර unp කොල්ලෝ කෙල්ලෝ........... මැතිනිය ආවත් එකයි. ......චන්ද්‍රික ආවත් එකයි. වෙන කවුරු අවත් එකයි. ඕන දෙකට රෙඩි. එකට දැන් ඉන්න එවුන්

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
    උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
    සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
    පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
    පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
    තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
    උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
    මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
    දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
    සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
    රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
    උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
    මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.
    පම්පෝරි ගහනවා නෙමෙයි.
    උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
    සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
    වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
    ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
    මට නං සල්ලි ලොකු නෑ.
    එකම දේ නිදහස සීම වෙනවා.
    මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
    මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
    මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
    ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?


    අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
    ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
    මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
    ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
    නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
    කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
    මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
    එතකොට උඹ? උඹත් සතුටින්ද?

    patta
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    :rofl::rofl::rofl::rofl:

    ඔතන මට කියන එක වෙනුවට ගොටා කියල දැමම්නම් වැඩේ ලේසියිනෙ. පුදුම බයක් තියෙන්නේ ගොටට

    ඉස්සර unp කොල්ලෝ කෙල්ලෝ........... මැතිනිය ආවත් එකයි. ......චන්ද්‍රික ආවත් එකයි. වෙන කවුරු අවත් එකයි. ඕන දෙකට රෙඩි. එකට දැන් ඉන්න එවුන්

    :rofl::rofl::rofl:


    What kind of shit you are :eek:
    It is good question. Isn't it ?
    :dull:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    සෝල්බරි ව්‍යවස්ථවට අනුව එක් ජන කොට්ඨාසයකට විශේෂ වරප්‍රසාද දෙන්න බෑ ඒක වෙනස් කරන්න 2/3 බලයෙන් වත් බැහැ කියල 48 නිදහස දෙද්දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි ලංකාවේ මහජනතාවයි එක්ක තිබ්බ එකගතාවක් තිබ්බ නිසා තමයි 70වේ ජනතාවගේ බහුතර බලය ඉල්ලුවේ අලුතෙන් ව්‍යවස්ථාවක් හදලා ඒක සම්මත කරගන්න.. දැන් සම්පුර්නෙන් එහෙම ව්‍යවස්ථාව වෙනස් කරපු වෙලේ සම්බාධක දැම්මද බ්‍රිතාන්යෙන් :P :P

    1972 ව්‍යවස්ථාවෙන් කාටවත් වාසියක් දුන්නද? අනිත් එක තුනෙන් දෙකෙන් ඒක සම්මත උනා.මහ ‍රැජිනව අයින් කරපු එක කලා.නමුත් ඒක නිසා බ්‍රිතාන්‍යය ලංකාව එක්ක තිබ්බ හුගක් බිස්නස් අතැරලා දැම්මා.සිම්බාබ්වෙන් ලංකාවෙන් ඉම්පෝට් කරපු ඒව ගෙනවා.මුදල් ඇමති ලංකාව බංකොලොත් කියලත් පලමුවරට ප්‍රකාශ කලොත් හැත්තැ ගනන්වල.ආර්ථික සම්බාදක සිරිමා සහ ඇන් එම් දෙන්නම දාගත්තා.වෙන අයට දාන්න සම්බාදක නෑඒ කාලේ පාන් බාගයයි දෙන්නේ.හාල් සේරුවයි දෙන්නේ.ඒක ගන්න දිග පෝලිමක යන්න ඕන.සඳුද බ්‍රහස්පතිනද බත් කන්න තහනම්.ඊට වඩා සම්බාදක මොනාටද?
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මරුසිරා;24666012 said:
    එකනම් මරුනේ මේ කලකන්නිටික තොලොංචි කරන්න තියෙනවනම් :love::love:

    මට තියෙන ප්‍රශ්නේ මේ කාලකන්නි කොටින්ම වියවස්තාව හදපු jr පවා ඔහොම ජනදිපතිවරනෙකදී අලුත් වියව්ස්තාවක් (උට ඕන විදිහේ )ගේන්නේ නැතිව සංශෝදන කරමින් ලාම්පු කලගෙඩි සෙල්ලන් දැම්මේ මේ ගැන නොදන්නා නිසාද ?

    අනික මෙහෙම අලුත් වියවස්තාවක් ගෙනලල සම්මත කරන්න පුළුවන් නම් චන්ද්‍රිකා අවුරුදු 12 කෙකර ගෑවේ මොකද ? කොටින්ම යුද්දේ දින්නට පස්සේ මහින්දට ඔය වගේ අලුත් වියවස්තාවක් ගෙනත් ලේසියෙන්ම දිනලා මරෙනකන්ම ජනාදිපති වෙලා ඉන්න තිබ්බ එකේ 18 ශාන්ශෝදන කරලා අවුරුද්දකට කලින් චන්දෙත් තියල ගෙදර යන්න වුනේ ඇයි ?:ro
    lleyes:

    ඔහොම ව්‍යවස්ථා ගේන්න බෑ.එහෙම ගේන්න පුලුවන් නම් ‍රැල්ල තියෙන වෙලාවක මැරෙනකම් ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා පාරිමේන්තුවත් වහලා ජනාධිපති විදිහට ඉන්න පුලුවන්.එහම නම් මේ වෙනකොට ලෝකේ ඉන්න හැම තුන්වෙනි ලෝකේ රටකම ඉන්න ජඩාදිපතියො ඔය වගේ ව්‍යවස්තාවක් දාලා ඩිමොක්‍රසි එක නැති කරලා මැරෙනකම් ඒකාදිපතියො වගේ ඉඳී.පුටින්ලට එහෙම ඔය වගේ නට නටා ඉන්න දෙයක් නෑනේ.කෙලින්ම ජනාධිපතිවරනයක ව්‍යවස්තාවක් ගෙනෙයි ජීවිත කාලෙටම ජනාධිපතිවෙන්න.ලංකාවේ ඉන්න හරක්ට ඕක තේරෙන්නේ නෑ.උන් නාගානන්ද කියන ඕන එකක් විශ්වාස කරනවා.එහෙම ටික දෙනෙයි ඉන්නේ.ඔහොම ව්‍යවස්ථාවක් ජනාධිපතිවරනයක සම්මත කරගත්ත කියමුකො සරල බහුතරයකින්.ඒක වැරදි පූර්වාදර්ශයක් නිසා දාන්න පුලුවන් උපරිම සම්බාදක බටහිර ටවල් දායි.ආය තෙල් නැවක්වත් ගේන්න බැරි වෙන්න.මොකද ඒක වැරදි පූර්වාදර්ශයක් ලෝකයටම.අනිත් නූගත් රටවල ඉන්න පාලකයොත් ජනාධිපතිවරනයක උන්ට දිගටම රජවෙන්න ව්‍යවස්ථා සම්මත කරගෙන ඒකාදිපතියො වෙයි.No fucking way this can be done
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    අයියෙ මෙහෙම ප්‍රශ්නයක් තියනවා.

    අපිට ඉඩමක් තියනවා. අපේ තාත්ත එකෙක්ට ඉන්න දීලා දැන් මිනිහා යන්නෙ නෑ. තාත්තා සතයක් වත් අරගෙනත් නෑ මිනිහගෙන්. අපි තමයි ඔක්කොම වරිපනම්, ගෙවල තියෙන්නෙ. ලිඛිතව නම සඳහන් වෙන්න ඕන හැම එකකම අපේ නම තියනවා. (නමුත් ඡන්ද නාම ලේඛනය ගැන නම් විස්වාසාක් නෑ මිනිහා හදාගෙන ද කියලා) මිනිහා දැන් අවුරුදු 20ක් විතර ඉඳලා තියනවා. මේකෙ නීතිමය පැත්ත කොහොම ද? එකම ප්‍රශ්නෙ බදු ලියවිල්ලක් මත නෙමේ දීලා තියෙන්නෙ.

    ප.ලි. :- අපි නඩුවක් දාලා තියනවා දැන් අවුරුදු 4ක් වගේ වෙනවා ඒකටත්


    වෙලාවක් තිබුනොත් විතරක් මේ වගේ දේක දි කොහොම ද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්න.

    අනික නඩුවෙදි මිනිහා, මේ නඩුවෙන් ඉල්ලල තියෙන්නෙ ඒ ඉඩමෙන් පර්චස් 4ක් (පර්චස් 16 කින්), ඒක මිනිහා පැරදුනොත් ලක්ෂ 10ක් මුදලින් දෙන්න ඕන කියලා වගන්තියක් නඩුවට දාලා තියනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වෙන දෙයක් ද?
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.



    පියා පිළිගත්තේ නැත්නම් ඒ තමන්ගේ දරුවෙක් කියලා DNA test එකක් කරන්න උසාවිය නියම කරනවද? ඒ වගේම මවට නීතිමය මාර්ගයට යන්න දරුවා ඉපදෙනකන් ඉන්න වෙනවාද? නැත්නම් ගැබ්ගෙන සිටින අතරතුරම පුලුවන්ද?

    * වෙලාවක් අරන් මේවට reply කරාට ගොඩක් ස්තුතියි :yes:
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    අපි වෙන රටක citizenship එකක් ගත්තොත්,
    ඒ රටේ නීතියට අනුව Dual citizenship තියා ගන්න බැරී නම්,
    එතකොට ලංකාවේ citizen එක නැතුව යනවා,
    එහෙම කෙනෙක්ට පස්සේ කාලෙක ලංකාවේ තියෙන තමන්ගේ ඉඩමක් විකුනන්න, FD එකක් withdraw කර ගන්න පුලුවන්ද ?
    වෙන රටක citizen ගන්න කොට ලංකාවේ ID කාර්ඩ්, passport එහෙම ආපහු භාර දෙන්න ඕනෙද ?
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අපි වෙන රටක citizenship එකක් ගත්තොත්,
    ඒ රටේ නීතියට අනුව Dual citizenship තියා ගන්න බැරී නම්,
    එතකොට ලංකාවේ citizen එක නැතුව යනවා,
    එහෙම කෙනෙක්ට පස්සේ කාලෙක ලංකාවේ තියෙන තමන්ගේ ඉඩමක් විකුනන්න, FD එකක් withdraw කර ගන්න පුලුවන්ද ?
    වෙන රටක citizen ගන්න කොට ලංකාවේ ID කාර්ඩ්, passport එහෙම ආපහු භාර දෙන්න ඕනෙද ?

    නීතිමය වශයෙන් බෑ.බැංකු වලනම් ලොකු අවුලක් නෑ. ලංකාවේ ජාතික හැදුනුම්පත,පාස්පෝට් බාර දෙන්නේ නෑ.ඒවා භාවිතා කරලා පුලුවන් බැංකුවක ඕන මගුලක් කරගන්න.ලංකාවේ පර්මනන්ට් රෙසිඩෙන්සි ෆොරින් පාස්පෝට් එකේ ගහගනින්.ඩුවල් නැති ලංකාවේ අයිඩී එකෙන් ඉඩම් විකුනලා යන එවුන් ඕන තරම් ඉන්නවා.මොන රටද ඩුවල් දෙන්නෙ නැත්තේ.ඉන්දියාව චීනේ හැර අනිත් හැම රටකම පුලුවන්.ලංකාවේ නොදී හිටියා ගෝඨා.ඒ වගේ අශිෂ්ඨ පාලනයක් ආය එන්නේ නෑ.