අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.

ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?
නැති කරන කල් නොගිහින් ඉඳලා පස්සෙ නඩු කියන්න යන උන්ට අල්ලලා අරිනවා පුකේ :lol:
 

vasan90

Member
Mar 30, 2011
87
5
0
"1970 සමගි පෙරමුණු මැතිවරණ ප්‍රකාශනය මගින් ව්‍යවස්‌ථාව වෙනස්‌කොට නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා මහජනතාවගෙන් බලයක්‌ ඉල්ලන ලදී. මැතිවරණයෙන් පසු පත්වන මන්ත්‍රීන්ට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ වශයෙන් ක්‍රියා කිරීමටත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමටත් එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමටත් බලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. අවශ්‍ය වූ බලය ලැබුණු හෙයින් 1970 බලයට පත් රජය, නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවනු ලැබීය. අගමැතිනිය විසින් මෙකී ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයක්‌ ඇති කරනු ලබන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී ආ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන ආකාරයටය. මෙම මණ්‌ඩලයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට හා පිළිගැනීමට ක්‍රියාත්මක කිරීමට බලය දෙන ලදී. එම සම්පාදක මණ්‌ඩලයේ ව්‍යවස්‌ථා කෙටුම්පත රටේ ව්‍යවස්‌ථාව ලෙස පිළිගනිමු යනුවෙන් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සභාපතිනිය ලෙස අගමැතිනිය කළ යෝජනාවට ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුමැතිය ලැබිණි. 1972 ව්‍යවස්‌ථාවේ උපත එසේ සිදු වූ අතර එයින් සෝල්බරි ව්‍යවස්‌ථාව අහෝසි වී ගියේය.

මෙම 1972 ව්‍යවස්‌ථාව පැන නැඟුණේ එක්‌තරා විප්ලවකාරී ආකාරයකටය. එය නීති බාහිර ක්‍රමයක්‌ ලෙස සඳහන් කළ හැක. එයට හේතුව සෝල්බරි ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන ලද්දේ 2/3 ක ඡන්ද බලයකින් නොවීමයි. ව්‍යවස්‌ථාදායක සම්පාදක මණ්‌ඩලයේ යෝජනාවක්‌ අනුව, අලුත්ම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය විය. මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ක්‍රියාත්මක වූ ආකාරය ද, විප්ලවීය ස්‌වරූපයක්‌ ගනී. ඔවුහු මේ කාර්යය සඳහා රැස්‌ වූයේ ද පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පරිබාහිරව නව රඟහලේය. 1947 ව්‍යවස්‌ථාවේ වූ සීමාවලින් මිදී මෙම කාර්යය කිරීමට ජනතාව තුළින් බලය ලබාගැනීම මෙහි වැදගත් ලක්‍ෂණයකි.

1972 ව්‍යවස්‌ථාව මගින් නාම මාත්‍ර විධායක බලය සහිත ජනාධිපතිවරයෙක්‌ ද, විධායක බලය සහිත කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද, ව්‍යවස්‌ථාදායක බලය ඇති ජාතික රාජ්‍ය සභාවක්‌ ද නිර්මාණය කරන ලදී. මේ මගින් එතෙක්‌ එංගලන්තය සමග වූ සියලු බැඳීම් අවසන් කරන ලද අතර දේශීය හා ජාත්‍යන්තර නීතිය යටතේ ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට පත් විය."


uba kiyana eka aththa..me widiyata gihin laksha 2,3k wath chanda ganna ba..math thama decide karala na..issarahata balamuko :dull:
බොරු දාන්න එපා උට්ටො. 1972 ව්‍යවස්ථාව පාර්ලිමන්ට් එකට දැම්මම පක්ෂව 119ක් ලැබුනා.විපක්ෂව 16ක් හම්බ උනා.තුනෙන් දෙකෙන් සම්මත කලා.පාර්ලිමන්ට් එකට හැර කාටවත් ව්‍යවස්ථාව සම්මත කල නොහැක.කිසිසේත්ම නොහැක.එහෙම කරොත් නෝත් කොරියාවට වගේ සම්බාධක ජාත්‍යන්තරයෙන් දාගෙන ඇරගන්න වෙනවා.:lol::lol:
The United Front, led by Sirimavo Bandaranaike's Sri Lanka Freedom Party, won the 1970 general election with a two-thirds majority. As Prime Minister, Bandaranaike convened a number of committees to draft a new constitution, including a drafting committee chaired by the Minister for Constitutional Affairs, Colvin R. de Silva.[7]

The resulting document was tabled in parliament, voted on and adopted on 22 May 1972 by a vote of 119 to 16 against.[10][2][11]
 

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේක මචන් අහන්නේ නිකමට , නඩු කාරයෙක් වැරදි තීරණයක් දුන්නොත් ඊට පස්සේ ඇපිල් කරලා එක වැරදි කියල නියම උනොත්, මුලින් තීන්දුව දුන්න නඩුකාරයට විරුද්දව කිසි දෙයක් කරන්න බැරිද , එකෙන් ඒ නඩු කාරයට කිසි දෙයක් වෙන්නේ නැද්ද, ඒ නඩු කරය ගැන පරීක්ෂණයක් වත් කරන්නේ නැද්ද . මානව හිමිකම් යන්න බැරිද..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    නඩුවකින් වැරදිකාරයෙක් උනාම ජනාධිපති වෙන්න බැරිද?
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහේස්ත්‍රාත් තුමා....

    මම මේ කාරනාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද .........


    '' සංඝ ආඥාව '' කියන්නේ මොකක්ද?
    සංඝ ආඥාව තවමත් වලංගුද ?
    ඊට රටේ පාර්ලිමේන්තුවට සහ අධිකරණ පද්ධතියට බලපෑමක් එල්ල කල හැකිද ?
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    mamanan danuwath keranna patan aran godak kal..umba mokakda keranne? wedak na kiyela inne horektama denewada?

    umba kiyana kathawa aththe..danuwath kerama kiyenewa owa keranna puluwan ewada..mu pissek kiyela...lankawe inne wahal harak tamai :)

    මරුසිරා;24666108 said:
    ඔව් මුළින මේක කරන්න බැරි දෙයක් කියල තමයි හිතුවේ .එත් මේගැන අපි හැමෝට ම වඩා දන්නා තනුජකගේ කමෙන්ට් එක දැක්කම එක පිළිගන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ .ඉතින් මේගැන අපට වඩා හොදටම දන්නා කෙනෙක් කියනවනම් කරන්න පුළුවන් කියල ආයේ එකේ තර්කයක් නැ :)


    මමත් දන්න හැමෝටම නාගානන්දගේ වැඩපිලිවෙල ගැන කියනවා. මමනම් කියන්නේ මම කියනවට පිලිගන්න එපා නාගානන්දගේ Youtube චැනල් එක බලලා ඔයාලම තීරණය කරන්න කියලයි. දේශපාලකයන්ට සමීප සබඳකම් තියන අය ඇර අනිත් අය ගොඩක් නාගානන්ද ගැන පැහැදීමකින් තමයි කතා කරන්නේ. නාගානන්ද පිළිබඳ විශ්වාසය වැඩි වෙන්න තවත් හේතුවක් තමයි ඔහුට සහය දක්වන වෘත්තිකයන් ටික. ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ, වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය චන්දිම ගෝමස්, ආචාර්ය රනිල් සෙනානායක, හිටපු විගණකාදිපති ගාමිණි විජේසිංහ වගේ රටට වැඩක් කරපු අය.

    තනුජක මහේස්ත්‍රත්තුමාට ගොඩක් ස්තුතියි ජනතා කැමැත්තෙන් නව ව්‍යාවස්තාව සම්මත වෙන ආකාරය ගැන හැමෝටම තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නට.
     
    • Like
    Reactions: dayt0na and lodbrok

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    මමත් දන්න හැමෝටම නාගානන්දගේ වැඩපිලිවෙල ගැන කියනවා. මමනම් කියන්නේ මම කියනවට පිලිගන්න එපා නාගානන්දගේ Youtube චැනල් එක බලලා ඔයාලම තීරණය කරන්න කියලයි. දේශපාලකයන්ට සමීප සබඳකම් තියන අය ඇර අනිත් අය ගොඩක් නාගානන්ද ගැන පැහැදීමකින් තමයි කතා කරන්නේ. නාගානන්ද පිළිබඳ විශ්වාසය වැඩි වෙන්න තවත් හේතුවක් තමයි ඔහුට සහය දක්වන වෘත්තිකයන් ටික. ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ, වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය චන්දිම ගෝමස්, ආචාර්ය රනිල් සෙනානායක, හිටපු විගණකාදිපති ගාමිණි විජේසිංහ වගේ රටට වැඩක් කරපු අය.

    තනුජක මහේස්ත්‍රත්තුමාට ගොඩක් ස්තුතියි ජනතා කැමැත්තෙන් නව ව්‍යාවස්තාව සම්මත වෙන ආකාරය ගැන හැමෝටම තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නට.

    මහෙස්ත්‍රාත් කෙනෙක් කීවා කියලා හැම එකක්ම වැලිඩ් වෙන්නේ නෑ.මහෙස්ත්‍රාත් කියන්නෙත් නිතිඥයෙක් විතරයි මෙතන.ඔහුට ව්‍යවස්ථාව ගැන සිය අදහස පල කරන්න පුලුවන්.නමුත් මහේස්ත්‍රාත් කෙනෙක්ට ව්‍යවස්ථාව ගැන තීන්දුවක් දෙන්න බලයක් නෑ.ව්‍යවස්ථාව සම්බන්ධව ඉන්නේ අඩුම ගානේ මහාධිකරනයවත් නෙවෙයි. ඒකට තියෙන්නේ ශේෂ්ටාධිකරන උපරිමාදිකරන වගේ ඒවා.තනුජක මහෙස්ත්‍රාත් ව්‍යවස්ථාව ගැන එක අදහසක ඉන්න කොට තව මහෙස්ත්‍රාත් කෙනෙක් වෙන අදහසක ඉන්න පුලුවන්.ඒවා වැලිඩ් නෑ.නාගානනදයා වගේ එකෙක්ට ශේෂ්ඨාධිකරන උපරිමාධිකරන වල නටන්න හම්බ වෙන්නේ නෑ.උගේ ලෝ ලයිෂන් එකත් කැන්සල් කරගත්තනේ.ලංකාවේ එහෙම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන් කියලා කොහෙවත් නෑනේ.තුනෙන් දෙක විතරයි. තුනෙන් දෙක පාර්ලිමන්ට් එකේ නැත්නම් මොන විමසුමට ගියත් වැඩක් නෑ.මෝඩ මිනිස්සු ඔය මගුල් ව්‍යවස්ට්Hඅවක් කියවයිද ජනාධිපතිවරනයක.ජනාධිපතිවරනයක ව්‍යවස්ථාවක් වෙනස් කල නොහැක.එහෙම පුලුවන්නම් ඉල්ලන ප්‍රධාන අපේක්ෂකයො දෙන්නාම මම මීලඟ ජනාධිපති උනොත් පාර්ලිමේන්තුවක් එපා, මට අවුරුදු පහකින් රට හදන්න බෑ මට තනියෙන් මැරෙනකම් බලයේ ඉන්න දෙන්න රට හදන්න කියල දෙන්නම වගන්ති සහ ව්‍යවස්ථාවක් දැම්මනම් ලංකාවේ තියෙන ඩිමොච්‍රසි එකට මොකක්ද වෙන්නේ.දිනන එකා මැරෙනකම් බලයේ ඉඳී.ලංකාවේ තුන්වෙනියෙක්ට ජනාධිපතිවරනය දිනන්න තියා හිතන්නවත් බෑ.සුපර්නැචුරල් බලයක් තියෙන පැනරෝමල් බලයක් තියෙන කෙනෙක්ට පුලුවන්. නාගානන්ද වගේ හාල්පාරුවෙක් කියන කතා ගනන ගන්න එපා.ඒවා මාකට් කරන්න එපා.ඔබ කරන්නේ මිනිස්සු රවට්ටන එකට දායක වීමක්.නාගනනදට ඩුවල් තියෙන නිසා ප්‍රෙෂිඩෙන්ෂල් එකට ඉල්ලන්න බෑ.අනිත් එක පොලිටිකල් පාටි එකක් නෑ.ඒක නිසා ක්හොමත් නොමිනේෂන් දෙන්න බෑ.:lol::lol::lol:
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    මේක මචන් අහන්නේ නිකමට , නඩු කාරයෙක් වැරදි තීරණයක් දුන්නොත් ඊට පස්සේ ඇපිල් කරලා එක වැරදි කියල නියම උනොත්, මුලින් තීන්දුව දුන්න නඩුකාරයට විරුද්දව කිසි දෙයක් කරන්න බැරිද , එකෙන් ඒ නඩු කාරයට කිසි දෙයක් වෙන්නේ නැද්ද, ඒ නඩු කරය ගැන පරීක්ෂණයක් වත් කරන්නේ නැද්ද . මානව හිමිකම් යන්න බැරිද..

    නඩුකාරයෙක්ට නඩු තීන්දුවක් වැරදියට දුන්න කියලා මොකුත් කරන්න බෑ බන්.හැබයි නීතියේ රාමුවෙන් පිටත නීතිය අමු අමුවේ උල්ලන්ගනය කරලා දුන්නොත් පුලුවන්.ඒකට නඩු කියන්න ඕන නෑ.නීතිපති සහ අග විනිසුරු දෙන්න කරයි ඒක.මහේස්ත්‍රාත් කෙනෙක් කාට හරි මරන දඩුවමක් දුන්න කියමු සුලු වරදකට.එහෙම උනොත් මහෙස්ත්‍රාත් අංගොඩට දායි .නැත්නම් ඉන්ටඩික්ට් කරයි..නීතිය තුල දෙන ඕනම තීන්දුවකට අභියෝග කල හැක. නඩු දැමිය නොහැක.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහෙස්ත්‍රාත් කෙනෙක් කීවා කියලා හැම එකක්ම වැලිඩ් වෙන්නේ නෑ.


    තනුජක කිවුවට පිළිගන්න එපා, උඹ කිවුවම පිලිගන්නද? අඩු ගානෙ නිල් කොටුවක්වත් දාගෙන වරෙන් බන්! :lol:
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    තනුජක කිවුවට පිළිගන්න එපා, උඹ කිවුවම පිලිගන්නද? අඩු ගානෙ නිල් කොටුවක්වත් දාගෙන වරෙන් බන්! :lol:

    thanujaka methana kiyanne lawyer kenek vage
     

    thanujaka

    Well-known member
  • රටේ ඇත්ත තත්වය, සාමාන්ය කෙනෙක්( සාමන්‍ය ටී වී පත්තර ඉන්ටර්නෙට් වලින් දැනගන්න කෙනෙක් )දන්න දේටවඩා වෙනස් නේද

    උදහරනෙකට දේශපාලන තත්වය,රටේ කතා බහ කරන , කතාඋන සිද්ධීන්ගේ තත්වය

    තව පැත්තකින්
    ඇත්තටම දැනට ඉන්න ජාතික මට්ටමේ දේශපාලඥ්ඥයෝ කවුරු කොහොම කිව්වත් හොරකමක් කරා කියලා ඔප්පුවෙලානෑනේ,අඩුමගානෙ ඒකකට සම්බන්ධයි කියලවත්, රටේ මුදල් මිස්යුස්කරා, පාඩුවක් කරා කියලවත්.

    එතකොට රටේ දිවුනුවක් නැත්තේ හොරකම නිස කියන එක පිලිගන්න බෑ.
    එක්කෝ දිවුනුවක් නැතිනම් එහෙම වෙලා තියෙන්නේ නිසි වැඩපිලිවෙලක් නැති කමින් මිසක් වන්චා, අක්‍රමිකතා, මිස්යූස් නිසා නෙවෙයි.:)

    ඔව් අපෝ රියල් සිටුවේශන් එක සෑහෙන්න වෙනස්.
    මීඩියා වලින් පෙන්නන්නේ එයාලගේ ඇජෙන්ඩා එකකට අනුව එයාලට අවශ්‍ය දේවල් විතරයි.
    ඇත්ත ස්වරූපය සෑහෙන්න වෙනස් බං.
    කලින් හිටපු JVP එකෙන් පැන්න නිවාස ඇමති ගහපු ගැහිලි ටික මම හොදටෝම දන්නවා.
    පොඩි ගණන් නෙමෙයි, නමුත් කිසි කෙනෙක් ඒවා අල්ලන්න උනන්දු නෑ.
    හොරෙක් තව හොරෙක් අල්ලන්නේ නෑ.
    ඒකයො ගැටලු.
     

    thanujaka

    Well-known member
  • කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.

    ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?

    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.

    ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
    ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
    දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
    ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
    අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.
     

    thanujaka

    Well-known member
  • මරුසිරා;24665930 said:
    තනුජක මහත්තයෝ සමාවෙන්න මේ ප්‍රශ්නේ මිට කලින් ඔබෙන් අහලතියෙනවානම් .එත් අපේ රටේ අනාගතේ වෙනුවෙන් මේ ප්‍රශ්නෙට ඔබ වගේ නීති ශේස්ත්රයේ ප්ර්විනයෙකුගේ අදහස අපි හැමෝටම වැදගත් වෙයි .මොකද අපි එකසැරයක් යහපලානේ කියන වචනෙට රැවටිලා කබලෙන් ලිපට වැටුණු ජාතියක් .

    Naga enne kalin wywasthawak pennala. ekata chande denda kiyala. THERUNADA ea wywasthawa sammatha una gaman okkoma gedara.

    api minihata janadipathi wenda chande dunna kiyanne ea wywasthawta chande dunna kiyana eka. (janamatha wicharnyak wage)

    parliment eke inneth janthwa path karapu aya. janthawa kiyanwa nam deyak eka thama balawathma. ekai dan thiyena sampurna krame ma eka para kanapita harwana eka shot ekak meka.

    saralai. api path karana janadipathi gena ena wywasthawa anuwa ape balaneyn eka path wenwa. ea sanin. okkoma gedara..

    me thiyenne dan meka 4.6weni sanskaranya

    https://v2.luminpdf.com/viewer/5d196...1_3f5br1oYXleE

    dan thiyena wywasthawe idagena aluth ekak genwa nam thamai 2/3 ho janamatha wicharanyak one. kelinma janamatha wicharanyak wage thamai janadipathi wenda chande dunna kiyanne. api kamathi nam thamai 50% +1 ho deweni manapen kenek path wenne.

    ඔන්න ඔය කියන කතාව එකියන්නේ නගනන්ද මහත්මය කියන විදිහට මුළු වියවස්තාවම වෙනස් කරන්න එතුමා ජනාදිපති වරනෙන් දිනුවම ව අනුමත කරන්න පුලුවන්ද ?
    මේ ගැන හොද විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ඔබගෙන් :)

    ඕකට මම රිප්ලයි එකක් දාල ඇති මචං
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බොරු දාන්න එපා උට්ටො. 1972 ව්‍යවස්ථාව පාර්ලිමන්ට් එකට දැම්මම පක්ෂව 119ක් ලැබුනා.විපක්ෂව 16ක් හම්බ උනා.තුනෙන් දෙකෙන් සම්මත කලා.පාර්ලිමන්ට් එකට හැර කාටවත් ව්‍යවස්ථාව සම්මත කල නොහැක.කිසිසේත්ම නොහැක.එහෙම කරොත් නෝත් කොරියාවට වගේ සම්බාධක ජාත්‍යන්තරයෙන් දාගෙන ඇරගන්න වෙනවා.:lol::lol:

    සෝල්බරි ව්‍යවස්ථවට අනුව එක් ජන කොට්ඨාසයකට විශේෂ වරප්‍රසාද දෙන්න බෑ ඒක වෙනස් කරන්න 2/3 බලයෙන් වත් බැහැ කියල 48 නිදහස දෙද්දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි ලංකාවේ මහජනතාවයි එක්ක තිබ්බ එකගතාවක් තිබ්බ නිසා තමයි 70වේ ජනතාවගේ බහුතර බලය ඉල්ලුවේ අලුතෙන් ව්‍යවස්ථාවක් හදලා ඒක සම්මත කරගන්න.. දැන් සම්පුර්නෙන් එහෙම ව්‍යවස්ථාව වෙනස් කරපු වෙලේ සම්බාධක දැම්මද බ්‍රිතාන්යෙන් :P :P
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මේක මචන් අහන්නේ නිකමට , නඩු කාරයෙක් වැරදි තීරණයක් දුන්නොත් ඊට පස්සේ ඇපිල් කරලා එක වැරදි කියල නියම උනොත්, මුලින් තීන්දුව දුන්න නඩුකාරයට විරුද්දව කිසි දෙයක් කරන්න බැරිද , එකෙන් ඒ නඩු කාරයට කිසි දෙයක් වෙන්නේ නැද්ද, ඒ නඩු කරය ගැන පරීක්ෂණයක් වත් කරන්නේ නැද්ද . මානව හිමිකම් යන්න බැරිද..
    No, no and no.
     

    thanujaka

    Well-known member
  • මරුසිරා;24666012 said:
    එකනම් මරුනේ මේ කලකන්නිටික තොලොංචි කරන්න තියෙනවනම් :love::love:

    මට තියෙන ප්‍රශ්නේ මේ කාලකන්නි කොටින්ම වියවස්තාව හදපු jr පවා ඔහොම ජනදිපතිවරනෙකදී අලුත් වියව්ස්තාවක් (උට ඕන විදිහේ )ගේන්නේ නැතිව සංශෝදන කරමින් ලාම්පු කලගෙඩි සෙල්ලන් දැම්මේ මේ ගැන නොදන්නා නිසාද ?

    අනික මෙහෙම අලුත් වියවස්තාවක් ගෙනලල සම්මත කරන්න පුළුවන් නම් චන්ද්‍රිකා අවුරුදු 12 කෙකර ගෑවේ මොකද ? කොටින්ම යුද්දේ දින්නට පස්සේ මහින්දට ඔය වගේ අලුත් වියවස්තාවක් ගෙනත් ලේසියෙන්ම දිනලා මරෙනකන්ම ජනාදිපති වෙලා ඉන්න තිබ්බ එකේ 18 ශාන්ශෝදන කරලා අවුරුද්දකට කලින් චන්දෙත් තියල ගෙදර යන්න වුනේ ඇයි ?:ro
    lleyes:

    ව්‍යවස්ථාවක් හදන එක එහෙම ලේසි නෑ බං.
    උදාහරණෙකට මට තියා අගවිනිසුරුට වත් බැ 100% කම්ප්ලීට් ව්‍යවස්ථාවක් තනියම හදන්න.
    කොච්චර කලත් අඩුපාඩු හිටිනවා.
    ඔය කියන තරං ලේස්සි නෑ නාගනන්දට උනත් ඕක හදන්න.