haaaaaaa haaaaa haaaaaaaaaaaමංත්‍රීබබා;8382944 said:එක්තර පුද්ගලයෙක් සිය උපතින්ම ඇතිවූ කතා කිරීමේදි සිදුවන ගොත ගැසීමකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් හමු විය. මොහුගේ නම ලැම්බට් යැයි සිතමු
ලැම්බට්- ඩො.ඩොක්ක්ටර්ර් ම..මග්ගේ ගො.. ගො.. ගොත ග්..ග්.. ගහන එක්ක්කට්ට බෙ... බෙහෙතා..තක් ද්..දෙන්න
http://colombo50.blogspot.com/






මංත්‍රීබබා;8353191 said:ප්‍රභාකරන් මැරිලා ස්වර්ගයට ගියාලූ.ගේට්‍ටුව ගාවදි දේව දූතයා දැක්කලු ප්‍රභාකරන් ස්වර්ගයට එනවා. දේවදූතයා ප්‍රභාකරන් ලඟට ගිහිල්ලා කීවා " උඹ කොහොමද මෙහෙට ආවේ? මේක ලොකුම වැරදීමක්."
එහෙම කියලා ප්‍රභාකරන්ව අපායට හරවලා යැව්වා. දැන් ප්‍රභාකරන් අපායට ගියාලූ.යක්ෂයා ප්‍රභාකරන්ව පිලිඅරගෙන ඇතුලට එක්කන් ගියා.
මළකෙලියයි.ප්‍රභාකරන් බෑග් එක ස්වර්ගයේ අමතක වෙලා දාලා ඇවිල්ලා.යක්ෂයා ප්‍රභාකරන්ට කීවා " ඔය ඔලුවේ ලොකු හිලකුත් තියාගෙන වැඩිය මහන්සි වෙන්න එපා. ප්‍රශ්නයක් නෑ, මම යක්ෂ පැටව් දෙන්නෙක් යවලා ඒක ගෙන්නලා දෙන්නම්.
ඉතිං යක්ෂ පැටව් දෙන්නා යනවලූ ස්වර්ගයට ප්‍රභාකරන්ගේ බෑග් එක ගේන්න . මුන් දෙන්නා යනකොට ස්වර්ගේ ගේට්‍ටුව ලන්ච් එකට(දිවා ආහාරය සඳහා) වහලා. යක්ෂ පැට්ව දෙන්නා ගේට්‍ටුව උඩට බඩ ගාලා දැන් ස්වර්ගයට රිංගන්න යනවා. ස්වර්ගයේ හිටපු සුර දූතයෝ කීප දෙනක් දැක්කා මේ යක්ෂ පැටව් දෙන්නා ගේට්‍ටුව උඩට නගිනවා. මේ සුර දූතයෝ කියනවලු " බලපන්කෝ ප්‍රභාකරන් අපායට යවලා තාම පැය 2ක් වත් ගියේ නෑ.මෙන්න සරණාගතයෝ දිව්‍යලෝකේට එනවා





පිස්සුද ඩෝ.. මමනම් එනවා... මෙම්බර් කෙනෙක් නොවුනත් විසිට් පාරක් දානවා අනිවාමංත්රීබබා;8432699 said:මගේ Blog එකට කවුරුත් එන්නේ නෑ.සැර වැඩිද මන්ද. කුනු හරුප විහිලු හින්දා එලකිරි එකට දාන්නත් බෑ.
?????![]()


මංත්‍රීබබා;8432699 said:මගේ Blog එකට කවුරුත් එන්නේ නෑ.සැර වැඩිද මන්ද. කුනු හරුප විහිලු හින්දා එලකිරි එකට දාන්නත් බෑ.
?????![]()



මචන් උබ මෙකට blog එක link කරනකොට ඒ කතාවට අදාල page එක link කරන්නමංත්රීබබා;8432699 said:මගේ Blog එකට කවුරුත් එන්නේ නෑ.සැර වැඩිද මන්ද. කුනු හරුප විහිලු හින්දා එලකිරි එකට දාන්නත් බෑ.
?????![]()


මංත්‍රීබබා;8353206 said:ඇම්ඩන් දවසක් මහජන වැසිකිලියකට ගියා බොගක් දාන්න.මේ වැසිකිලිය ටොයිලට් ටිෂූ පාවිච්චි කරන එකක්.වතුර පාවිච්චි කරන්නේ නෑ. බොග දාලා ඉවර වුනාට පස්සේ පස්ස පැත්ත පිහදා ගන්න ටොයිලැට් පේපර්ස් නැහලු මේකේ.ඉවර වෙලා.
දැන් ඇම්ඩන් එලියේ ඉන්න පවිත්‍ර කරන සේවකයාගෙන් අහනව
ඇම්ඩන් - හලෝ මට ටොයිලට් පේපර්ස් රෝලක් දෙනවකො
සේවකයා- අනේ , ඉවරයි මහත්තයා
ඇම්ඩන්- එහෙනම් පත්තර කඩදාසි ටිකක්වත් දෙනවා
සේවකයා- අනේ ඒවත් නෑ.
ඇම්ඩන්- කමක් නෑ.එහෙනම් මේ රුපියල් 50 අරන් රුපියල් 10 කොල පහක් දෙනවකෝ
Me 2 namමංත්‍රීබබා;8353313 said:ස්වර්ගයේ ගේට්‍ටුව අබියසට එක මිනිහෙක් ආවා.දේව දූතයා මිනිහගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා විතරයි, මිනිහා ආපහු අතුරුදහන් වුනා. ආපහු එකපාරම මිනිහා මතු වෙලා අතුරුදහන් වුනා.මේක කීප පාරක් සිදුවුනා.දැන් දේව දූතයට හොඳටම තද වෙලා.
ඊලඟ පාර මිනිහා මතු වුන ගමන් දේව දූතයා අහනවා " තමුසෙ අපිත් එක්ක සෙල්ලම් කරනවද?
මිනිහා උත්තර දෙනවා " නෑ හලෝ, දොස්තරලා මාව ගොඩදාන්න උත්සහකරනවා" කියලා ආපහු නොපෙනී ගියා.

මංත්‍රීබබා;8506263 said:ඇම්ඩන්ට හූනා ගැන වාක්‍යය 5ක් ලියාගෙන එන්න කියලා ටීචර් කීවා.මේ ඇම්ඩන් ගේ වාක්‍යය 5
1.නැකතත් හූනාටමය
2.හූනා නොකා මැරෙයි
3.මුත්තාත් හූනා වැනිය
4.හූනා චිකයි
5.හූනාගේ නැත්තේ මයිල්ය







