අහිංසක විහිලු- no kids, no women pls

Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන් ගියා මංගල උත්සවයකට හෝටලේකට.ඉතින් මේ මංගල උත්සවයේදි අරක්කු එහෙමත් තිබුනා.ඇම්ඩන් ගල් බාගයක් විතර ගහලා හොඳට බයිට් එහෙම කෑවා.දන්නවනේ ලංකාවේ හෝටල් වලින් කෑවම වෙන එක.ඇම්ඩන්ට හෙන බොගක් සෙට් වුනා.ඒ කියනනේ රෙන්ඩ බරක් ආවා.ඉතින් වැසිකිලිය තියෙන්නේ හෝටලේ ඉහල මාලයේලු.ඇම්ඩන් උඩ තට්‍ටුවට ගියා. දෙයියෝ සාක්කි, හෝටලේ කෑම හොඳ හිංදා දිග පෝලිමක් කක්කුස්සි යන්න..ඇම්ඩන්ට ඉවසන්න අමාරුයි.ඉතින් මිනිහා දැක්කා තව වැසිකිලියක් තරමේ පොඩි කාමරයක් තියෙනවා උඩ තට්‍ටුවේ.ඇම්ඩන් රිංගුවා මේ කාමරේට. පොලවේ පොඩි හිලක් තිබුනා.ඇම්ඩන් මේ හිලට බොග දැම්මා.පස්සේ ඉවරවෙලා පල්ලැහැ තට්‍ටුවට (මංගල ශාලාවට ආවා).
මනමාල ජෝඩුවයි, අමුත්තො ටිකයි ඔක්කොම මේස යටට රිංගලා හරියට කොටි බෝම්බයකින් අරාක්ෂා වෙන්න වගේ.
ඇම්ඩන් වේටර් කෙනෙක්ගෙන් ඇහුවා " ඇයි මේ මහ දවල් කොටින්ගේ කුරුම්බා ඇට්ටි කොලඹට ඇවිල්ලද කියලා?
වේටර් උත්තර දුන්න " නෑ සෑර් දැන් ටිකකට කලින් ඔය උඩ කැරකෙන ෆෑන් එක ලඟ සිවිලිමේ තියෙන හිලෙන් ගූ බෙටි ගොඩක් ඇවිල්ලා, ෆෑන් එකේ වැදිලා හැමතෙනම විසි වුනා.
(එලකිරි දිනුක පෙරේරා මට එවලා තිබුනා)
 
  • Like
Reactions: dinukaperera

Dr. Dre

Member
Mar 26, 2010
286
4
0
මංත්‍රීබබා;8432699 said:
මගේ Blog එකට කවුරුත් එන්නේ නෑ.සැර වැඩිද මන්ද. කුනු හරුප විහිලු හින්දා එලකිරි එකට දාන්නත් බෑ.
?????:(:(:(

MACHAN MANG HEMADAMA ENAWANE, DAILY UPDATE KARAPANKOO, NIYAMA KATHA SET EKANE
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මංත්‍රීබබා;8432699 said:
මගේ Blog එකට කවුරුත් එන්නේ නෑ.සැර වැඩිද මන්ද. කුනු හරුප විහිලු හින්දා එලකිරි එකට දාන්නත් බෑ.
?????:(:(:(

අපිනම් හැමදාම එනවා හික් හික් ෆට්ට ෆට්ට ඔහොමයන් :D:D
 
dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මංත්‍රීබබා;8506632 said:
    ඇම්ඩන් ගියා මංගල උත්සවයකට හෝටලේකට.ඉතින් මේ මංගල උත්සවයේදි අරක්කු එහෙමත් තිබුනා.ඇම්ඩන් ගල් බාගයක් විතර ගහලා හොඳට බයිට් එහෙම කෑවා.දන්නවනේ ලංකාවේ හෝටල් වලින් කෑවම වෙන එක.ඇම්ඩන්ට හෙන බොගක් සෙට් වුනා.ඒ කියනනේ රෙන්ඩ බරක් ආවා.ඉතින් වැසිකිලිය තියෙන්නේ හෝටලේ ඉහල මාලයේලු.ඇම්ඩන් උඩ තට්‍ටුවට ගියා. දෙයියෝ සාක්කි, හෝටලේ කෑම හොඳ හිංදා දිග පෝලිමක් කක්කුස්සි යන්න..ඇම්ඩන්ට ඉවසන්න අමාරුයි.ඉතින් මිනිහා දැක්කා තව වැසිකිලියක් තරමේ පොඩි කාමරයක් තියෙනවා උඩ තට්‍ටුවේ.ඇම්ඩන් රිංගුවා මේ කාමරේට. පොලවේ පොඩි හිලක් තිබුනා.ඇම්ඩන් මේ හිලට බොග දැම්මා.පස්සේ ඉවරවෙලා පල්ලැහැ තට්‍ටුවට (මංගල ශාලාවට ආවා).
    මනමාල ජෝඩුවයි, අමුත්තො ටිකයි ඔක්කොම මේස යටට රිංගලා හරියට කොටි බෝම්බයකින් අරාක්ෂා වෙන්න වගේ.
    ඇම්ඩන් වේටර් කෙනෙක්ගෙන් ඇහුවා " ඇයි මේ මහ දවල් කොටින්ගේ කුරුම්බා ඇට්ටි කොලඹට ඇවිල්ලද කියලා?
    වේටර් උත්තර දුන්න " නෑ සෑර් දැන් ටිකකට කලින් ඔය උඩ කැරකෙන ෆෑන් එක ලඟ සිවිලිමේ තියෙන හිලෙන් ගූ බෙටි ගොඩක් ඇවිල්ලා, ෆෑන් එකේ වැදිලා හැමතෙනම විසි වුනා.
    (එලකිරි දිනුක පෙරේරා මට එවලා තිබුනා)

    Hey Thanks for adding. ++Rep
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මංත්‍රීබබා;8424016 said:
    20031_1206488600946_1190581450_30529491_4138869_n.jpg

    අපිට කන්න දෙන්නකෝ ඇනල්
    අපිට බොන්න දෙන්නකෝ ඇනල්

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා නැව් කප්පිත්තෙක් සිය නැව මුහුද මැද කුනා‍ටුවකට අසු වී ගිලීම නිසා මුහුද මැද පිහිටි දූපතකට ගසා ගෙන ගියා. මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් පිරිසක් මොහුව අල්ලා ගෙන ඔවුන්ගේ ගමට අරගෙන ගියා. පසුව ගෝත්‍රික නායකයා මේ කප්පිත්තාට මෙහෙම පැවසුවා. " අපි උඹව අපේ ගෝත්‍රයට බඳවා ගන්න කැමතියි.හැබයි පොඩි තර‍ඟෙකින් ජය ගන්න ඕනී.
    අර පේන පලවෙනි කූඩාරමේ කසිප්පු ගැලුමක් තියෙනවා. උඹ ඉස්සෙල්ලාම ඒකට ගිහිල්ලා එකේන් භාගයක්වත් බොන්න ඕනී.
    ඊට පස්සෙ අර පේන දෙවනී කූඩාරමේ කලු කොටියෙක් ඉන්නවා.උගේ නරක් වුන දතක් තියෙනවා. උඹ ඒක ගලවාගෙන එන්න ඕනී.
    අන්තිමට අර ඈත පේන කූඩාරමේ හුඟක් කාමුක ලස්සන ගෑනියෙක් ඉන්නවා. උඹ ඒකට ගිහිල්ලා ඒ ගෑනිට සෙක්ස් කරලා ඒකීව සුරාන්තයට පත් කරන්න ඕනී.
    කප්පිත්තා මේකට කැමති වෙලා පලවැනි කූඩාරමට ගියා. හුඟ කාලෙකින් බීපු නැති නිසා මුලු කසිප්පු ගැලුමම එක හුස්මට මූ බීවා.
    ඊට පස්සේ මූ දුවගෙන ගියා කොටියා ඉන්න කූඩාරමට. මේක ඇතුලෙන් කොටියා වේදනාවෙන් කෑ ගහනවා ඇහෙනවලූ. පස්සේ කප්පිත්තා ටික වේලාවකින් එලියට දුවගෙන ආවා.
    එලියට ඇවිල්ලා මෙහෙම ඇහුවා ගෝත්‍රීක නායකයාගෙන්. " අනේ මට තරහා නැතිව අර නරක් වුන දතක් තියෙන කාමුක ලස්සන ගෑනී ඉන්න කූඩාරම පෙන්නනවද?
    මම දැන් යන්නේ ඒ දත ගලවන්න.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    මංත්‍රීබබා;8780868 said:

    kotiyata baba hamba wuna wage,:lol::lol::lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    හදිසියේම සිය වෛද්‍යවරයා මියයාම නිසා වයස අනූවක් වෙන පුද්ගලයෙක් සිය දෛනික බෙහෙත් තුන්ඩුව ලියා ගැනීමට අලුත් වෛද්‍යවරයෙක් ලඟට ගියා. පලමුව ඔහු සිය පරණ බෙහෙත් තුන්ඩුව මේ අලුත් දොස්තරට පෙන්නුවා. මේ බෙහෙත් තුන්ඩුව දෙස මහත් ඕනෑ කමකින් බලා සිටිය දොස්තර මේ වයසක පුද්ගලයාට මෙහෙම කීවා
    දොස්තර- මෙකේ තියෙන මේ රෝස පාට පෙත්ත ඇරෙන්න මම අනිත් බෙහෙත් ඔක්කොම ආපහු ලියලා දෙන්නම් ඔහෙට ෆාමසියෙන් ගන්න.
    වයසක පුද්ගලයා- අනේ ඩොක්ටර්, මම ඔය රෝස පාට පෙත්ත දැන් අවුරුදු 5ක් වෙලේ ඉඳන් හැමදාම උදේට ගන්නවනේ
    දොස්තර- මේක ඔහෙට වැඩක් නැති එකක්. මේ පෙත්ත ගෑනුන්ට දෙන උපත් පාලන පෙත්තක්නේ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මංත්‍රීබබා;8780947 said:
    හදිසියේම සිය වෛද්‍යවරයා මියයාම නිසා වයස අනූවක් වෙන පුද්ගලයෙක් සිය දෛනික බෙහෙත් තුන්ඩුව ලියා ගැනීමට අලුත් වෛද්‍යවරයෙක් ලඟට ගියා. පලමුව ඔහු සිය පරණ බෙහෙත් තුන්ඩුව මේ අලුත් දොස්තරට පෙන්නුවා. මේ බෙහෙත් තුන්ඩුව දෙස මහත් ඕනෑ කමකින් බලා සිටිය දොස්තර මේ වයසක පුද්ගලයාට මෙහෙම කීවා
    දොස්තර- මෙකේ තියෙන මේ රෝස පාට පෙත්ත ඇරෙන්න මම අනිත් බෙහෙත් ඔක්කොම ආපහු ලියලා දෙන්නම් ඔහෙට ෆාමසියෙන් ගන්න.
    වයසක පුද්ගලයා- අනේ ඩොක්ටර්, මම ඔය රෝස පාට පෙත්ත දැන් අවුරුදු 5ක් වෙලේ ඉඳන් හැමදාම උදේට ගන්නවනේ
    දොස්තර- මේක ඔහෙට වැඩක් නැති එකක්. මේ පෙත්ත ගෑනුන්ට දෙන උපත් පාලන පෙත්තක්නේ

    :rofl::rofl::rofl::rofl:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා කාය වර්ධන තරුනයෙක් ව්‍යයාම කරලා ඇ‍ඟේ හැම මාංශ පේශියක්ම මනාව හදාගෙන තියෙනවා. නමුත් මේ තරුනයාගේ ලිංගික අවයවය ටිකක් පොඩියිලු.මිනිහට ඕන වුනා ඒක දික් කර ගන්න. එයා පොතක දැක්කා ලිංගික අවයවය අව්වට නිරාවරණය කරාම ඒකේ දිග වැඩි වෙනවා කියලා.. මේ තරුනයා ගියා මුහුදු වෙරලට.මිනිහා එයා අමු හෙලුවෙන් වැල්ලේ බුදියාගෙන මුලු ඇඟම වැලි වලින් වහ ගත්තා. ඊට පස්සේ ලිංගික අවයවය විතරක් එලියට නිරාවරණය කරගෙන හිටිය හිරු එලිය ලැබෙන්න. මේ හරියෙන් වයසක කාන්තාවෝ දෙන්නෙක් යන්න ආවා. එක කාන්තාවක් මේ වැල්ලේ කෙලින් වෙලා තියෙන ලිංගික අවයව දැක්කා. ඊට පස්සේ අනිත් කාන්තාවට මෙහෙම කීවා. " අනේ මේකනම් මහ අසාධාරන ලෝකයක්". අනිත් කාන්තාව ඇහුවා " ඇයි අනේ එහෙම කියන්නේ කියලා. එතකොට මේ කාන්තාව අර වැල්ලේ තියෙන ශිෂ්නය පෙන්නලා මෙහෙම කීවා
    මම වයස් අවුරුදු 10 දි ඕකට හරි බයයි
    මම වයස් අවුරුදු 16 දී ඕක ගැන ටිකක් උනන්දුයි
    මම වයස් අවුරුදු 20 දි ඕක හොඳට රස වින්දා
    මම වයස් අවුරුදු 40 දී ඕක ඉල්ල ඉල්ලා ගත්තා
    මම වයස් අවුරුදු 50 දී ඕක සල්ලි ගෙවලා ගත්තා
    මම වයස් අවුරුදු 60 දී ඕක ඉල්ලලා දෙවියන්ට කන්නලව් කරා
    මම වයස් අවුරුදු 70 දී ඕක අමතක කරලා දැම්මා
    බලනවා, මට දැන් වයස 80යි. දැන් මේවා වැල්ලෙත් වැවෙනවා නිකන් කඩා ගෙන යන්න පුලුවන් විදිහට
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා කාන්තාවක්ගේ සුරතලේට ඇති කරන පූසි හදිසියෙම මිය ගියා.මේ කාන්තාව මේ මැරිච්ච පූසිව අරගෙන යනවලු කනත්තට වලේ දාන්න.ඉතින් මෙයා කනත්තට යන්න බස් එකකට ගොඩ වෙලා බස් ඩ්‍රැයිවර්ට මෙහෙම කීවා
    කාන්තාව- අනේ මගේ ගාව මැරිච්ච පූසියෙක් ඉන්නවා.මම බස් එකේ ගියාට කමක් නැද්ද?
    බස් ඩ්‍රැයිවර් මෙහෙම කීවා " අර පිටි පස්සේ සීට් එකේ වාඩිවෙලා ඉන්න මගේ නාකි ගෑනිටත් තියෙන්නේ මැරිච්ච පූසියෙක් තමයි.එතන ගිහිල්ලා වාඩි වෙන්න.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මංත්‍රීබබා;8980133 said:
    එක්තරා කාන්තාවක්ගේ සුරතලේට ඇති කරන පූසි හදිසියෙම මිය ගියා.මේ කාන්තාව මේ මැරිච්ච පූසිව අරගෙන යනවලු කනත්තට වලේ දාන්න.ඉතින් මෙයා කනත්තට යන්න බස් එකකට ගොඩ වෙලා බස් ඩ්‍රැයිවර්ට මෙහෙම කීවා
    කාන්තාව- අනේ මගේ ගාව මැරිච්ච පූසියෙක් ඉන්නවා.මම බස් එකේ ගියාට කමක් නැද්ද?
    බස් ඩ්‍රැයිවර් මෙහෙම කීවා " අර පිටි පස්සේ සීට් එකේ වාඩිවෙලා ඉන්න මගේ නාකි ගෑනිටත් තියෙන්නේ මැරිච්ච පූසියෙක් තමයි.එතන ගිහිල්ලා වාඩි වෙන්න
    .

    කොහෙද බං උඹ පහුගිය කාලෙ මකබෑවිලා හිටියෙත......................
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    කුඩා ඇම්ඩන් සහ කුඩා සුමනා ඇම්ඩන්ගේ ගෙදර ගෙදර ඩොක්ටර් නර්ස් සෙල්ලම කර කර හිටියා.හොඳටම හවස් වෙලා සුමනා ගෙදර ගියා.සුමනාව දැකපු මව මෙසේ කීවා
    බලපියකෝ මේකිගේ හැටි. ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරලත් නෑ. තාත්තා ආවම උඹට හොඳ පාරක් හම්බ වෙයි පස්ස පැත්තට.
    සුමනා මෙසේ උත්තර දුන්නාය.
    " අමුතුවෙන් දෙන්න දෙයක් නෑ අම්මේ. ඇම්ඩන් මුලු හවසම ඒක තමයි මට කර කර හිටියේ."