මංත්රීබබා;8353191 said:ප්රභාකරන් මැරිලා ස්වර්ගයට ගියාලූ.ගේට්ටුව ගාවදි දේව දූතයා දැක්කලු ප්රභාකරන් ස්වර්ගයට එනවා. දේවදූතයා ප්රභාකරන් ලඟට ගිහිල්ලා කීවා " උඹ කොහොමද මෙහෙට ආවේ? මේක ලොකුම වැරදීමක්."
එහෙම කියලා ප්රභාකරන්ව අපායට හරවලා යැව්වා. දැන් ප්රභාකරන් අපායට ගියාලූ.යක්ෂයා ප්රභාකරන්ව පිලිඅරගෙන ඇතුලට එක්කන් ගියා.
මළකෙලියයි.ප්රභාකරන් බෑග් එක ස්වර්ගයේ අමතක වෙලා දාලා ඇවිල්ලා.යක්ෂයා ප්රභාකරන්ට කීවා " ඔය ඔලුවේ ලොකු හිලකුත් තියාගෙන වැඩිය මහන්සි වෙන්න එපා. ප්රශ්නයක් නෑ, මම යක්ෂ පැටව් දෙන්නෙක් යවලා ඒක ගෙන්නලා දෙන්නම්.
ඉතිං යක්ෂ පැටව් දෙන්නා යනවලූ ස්වර්ගයට ප්රභාකරන්ගේ බෑග් එක ගේන්න . මුන් දෙන්නා යනකොට ස්වර්ගේ ගේට්ටුව ලන්ච් එකට(දිවා ආහාරය සඳහා) වහලා. යක්ෂ පැට්ව දෙන්නා ගේට්ටුව උඩට බඩ ගාලා දැන් ස්වර්ගයට රිංගන්න යනවා. ස්වර්ගයේ හිටපු සුර දූතයෝ කීප දෙනක් දැක්කා මේ යක්ෂ පැටව් දෙන්නා ගේට්ටුව උඩට නගිනවා. මේ සුර දූතයෝ කියනවලු " බලපන්කෝ ප්රභාකරන් අපායට යවලා තාම පැය 2ක් වත් ගියේ නෑ.මෙන්න සරණාගතයෝ දිව්යලෝකේට එනවා



මංත්රීබබා;8353206 said:ඇම්ඩන් දවසක් මහජන වැසිකිලියකට ගියා බොගක් දාන්න.මේ වැසිකිලිය ටොයිලට් ටිෂූ පාවිච්චි කරන එකක්.වතුර පාවිච්චි කරන්නේ නෑ. බොග දාලා ඉවර වුනාට පස්සේ පස්ස පැත්ත පිහදා ගන්න ටොයිලැට් පේපර්ස් නැහලු මේකේ.ඉවර වෙලා.
දැන් ඇම්ඩන් එලියේ ඉන්න පවිත්ර කරන සේවකයාගෙන් අහනව
ඇම්ඩන් - හලෝ මට ටොයිලට් පේපර්ස් රෝලක් දෙනවකො
සේවකයා- අනේ , ඉවරයි මහත්තයා
ඇම්ඩන්- එහෙනම් පත්තර කඩදාසි ටිකක්වත් දෙනවා
සේවකයා- අනේ ඒවත් නෑ.
ඇම්ඩන්- කමක් නෑ.එහෙනම් මේ රුපියල් 50 අරන් රුපියල් 10 කොල පහක් දෙනවකෝ


මංත්රීබබා;8353313 said:ස්වර්ගයේ ගේට්ටුව අබියසට එක මිනිහෙක් ආවා.දේව දූතයා මිනිහගෙන් ප්රශ්න අහන්න පටන් ගත්තා විතරයි, මිනිහා ආපහු අතුරුදහන් වුනා. ආපහු එකපාරම මිනිහා මතු වෙලා අතුරුදහන් වුනා.මේක කීප පාරක් සිදුවුනා.දැන් දේව දූතයට හොඳටම තද වෙලා.
ඊලඟ පාර මිනිහා මතු වුන ගමන් දේව දූතයා අහනවා " තමුසෙ අපිත් එක්ක සෙල්ලම් කරනවද?
මිනිහා උත්තර දෙනවා " නෑ හලෝ, දොස්තරලා මාව ගොඩදාන්න උත්සහකරනවා" කියලා ආපහු නොපෙනී ගියා.













මංත්රීබබා;8374438 said:![]()
එක්තරා පුද්ගලයෙක් කුඩා ලමයෙක් සමග බාබර් සාප්පුවට ආවා කොන්ඩය කපා ගන්න.
බාබර් ඔහුගේ කොන්ඩය සහ රැවුල කැපුවා. ඊට පස්සේ මොහු කුඩා ලමයාව උස්සලා බාබර්ගේ පුටුවේ තියලා මෙහෙම කීවා. " මෙයාගෙත් කොන්ඩය හොඳට කපන්න.මම එහා පැත්තේ කඩේට ගිහින් සිගැරට් පැකට් එකක් අරන් එන්නම්.
බාබර් කුඩා ලමයගෙත් කොන්ඩය හොඳට කැපුවා. හැබයි අර පුද්ගලයා තාම නෑ.බාබර් ඒ පාර බබාගෙන් මෙහෙම ඇහුවා " ලමයෝ ඔයාගේ තාත්තාට ඔයා අමතක වෙලා වගේ.මොකද මෙච්චර එයා පරක්කු?"
කුඩා ලමයා මෙහෙම පිලිතුරු දුන්නා " අනේ ඒ මගේ තාත්තා නෙවෙයි.ඒ අංකල් පාරෙදි හම්බවෙලා මගෙන් ඇහුවා නොමිලේ කොන්ඩේ කපාගන්න කැමතිද කියලා.මම හා කැමතියි කියලා එයත් එක්ක ආවා.








