අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,270
    27,980
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.

    නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.

    හේතු වෙන්න පුළුවන්:

    1. මිනිස්සුන්ට ආදරේ නිසා
    2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
    3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
    4. වෙනත්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.

    නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.

    හේතු වෙන්න පුළුවන්:

    1. මිනිස්සුන්ට ආදරේ නිසා
    2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
    3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
    4. වෙනත්
    ehema nam oka marum kana nisa

    mokada othana ava minissu athare hamudave,police gedara aya hitiya... vedi tibba nam uge avasane
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    2. man hithanne sudu van case ekath thiyana nisa.. mu balanna athi anthima kale americawata gihin sapey innawa kiyala.. :D :D
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    බැල්ලිගෙ පුතා 88 දී කූබියන්ගොඩ කෑම්ප් එකේ 600 ගාණක් සිංහල බෞද්ධ කොල්ලෝ මරලා දැම්මා.
    2009 ඇවිල්ල කොටිත් මරණ අස්සේ කොලබ හිටපු සල්ලිකාර දෙමලු මරනවා කියලා කප්පම් ඉල්ලුව.
    මීඩියා කාරයෝ මරලා දැම්මා අන්තරේ එවුන්ව මරල දැම්මා, ඔය සාපෙ තමයි බැල්ලිගෙ පුතාගේ පස්සෙන් එන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    lol e tharam modayek nemei sir
    minissu laksha 10kata witara puluwan happenne habai dahas ganak marei :)
    oya wage orders dunnama forces athulenma resistance ekak awit maraganiy

    ehema karala temporary dinnath wena ratawal walin gahanna eddi ballek wage marenna wenne
    mokada forces maintain karanna resources oni dan ewath nahane
     
    • Like
    Reactions: kevin_levin

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,053
    113
    Yako army ekai wepon thibbai kiyala civilianlata ahema wedi thiyanna be ban. Eta passe awata case watenawane.
    Anika a wage senagakadi karanna deyak ne.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    පිටරටින් case වෙන නිසා.
    "මිනිස්සුන්ට ආදරේ නිසා" මු කොහෙද බන් මිනිස්සුන්ට ආදරේ.
    "අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා" මුට කොහේ ගියත් සැපෙනම් ඉන්න බැහැ.
    "ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා" එක නිසා වෙන්න ඇති මු තාමත් නාහෙන් අඩන්නේ යන්න බැහැ කියා කියා. 13 යනවා කිව්වට තම sure නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.

    නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.

    හේතු වෙන්න පුළුවන්:

    1. මිනිස්සුන්ට ආදරේ නිසා
    2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
    3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
    4. වෙනත්
    Gema dunna nam ita wada complications enawa. Unarmed minisu marunoth muta Hague yanna wenawa. US PR kela wenawa. Lankawema inna wenawa. Lankawe inna hambenne ne bla bla bla. --> Cost is too much
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    4.
    Ekak Army eke bagekata wada harnna hitiye
    Deka Vikum Liyanage udin ena orders implement karala ne specialy CDS ge