..උන් අපි හිතනවට වඩා ගේම් කාරයෝ..අවුරුදු ගානකට ඉස්සරහට සැලසුම් කරලයි වැඩකරන්නේ
පිස්සුද බන්. උන්ට එහෙම ඉස්සරහට සැලසුම් කරන්න පුලුවන් නම් රටට මෙහෙම වෙයි ද ?උන් දන්නේ ඒ ඒ වෙලාවට ජල්තර වැඩ කරල ගේම් ගහන්න මිසක් දිගු කාලින සැලසුම් නෙවෙයි.
දිගුකාලින් සැලසුම් ගන්නේ වෙන රටවල් වල උන්. චිනේ, ඉන්දියාව වගේ. අපේ උන්ගේ තියෙන්නේ එදා වේලේ ජල්තර ගේම්.