අහෝ දුකකි, ඉරකි, තිතකි....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ඔව් ආ.මුලින්ම gta v ගැහුවා.මාර ෆීලින් එකක් එන්නෙ.
    ------ Post added on Oct 17, 2021 at 10:13 PM
    කස්ටමර් සර්විස් එක කොච්චර හොඳද කියනවා නම් කස්ටමර් lobby එකේ කොච්චර කස්ටමර්ස්ලා හිටියත් උන් ෆෑන් එකක්වත් දාන්නේ නෑ. ෆෑන් තියෙනවා පිරෙන්න එකක්වත් දාන්නේ නෑ. staff එකට විතරක් වෙනම වෙන් කරලා තියෙන කෑල්ල විතරක් AC කරගෙන ඉන්නවා. නෙදකින්. මම හිතුවේ මම විතරයි කියල. බලද්දී මට විතරක් වුන දෙයක් නෙමෙයි.


    cIR8tEl.png

    Xyqqawx.png
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මුලින්ම vice city ගහද්දි හිතට ආපු ෆීලින් එක මට තාම මතකයි❤
    මාත් මුලින්ම ගහපු Open world ගේම් එක

    පළවෙනි වතාවට පටන් ගන්නකොට එන්ටර් කරන්න අමතක වෙලා opening credits දැකල ආව කික් එක තාම මතකයි 😅



    මට නම් san andreas ගැහුවට පස්සේ කිසිම ගේම් එකක ඔහොම ෆීලින් එකක් ඇවිල්ල නෑ. ඉස්සර most wanted, hot pursuit, vice city ගහන්නේ පැල් බැඳගෙන. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මැසිම ඉස්සරහ ඉන්දගන්නවා අලුත් ගේම් cd එකක් හම්බුනාම. ඒ ෆීලින් එක දැන් නෑ කොච්චර ගේම් තිබ්බත්.

    මගෙත් නැතිවෙලා ගිහින් තිබ්බේ ඒක, RDR2 එකෙන් ආපහු ආව

    Eka thama mchn, RDR2 patta, RTX card ekak gatta yaluwek oke graphics balannama

    2025 RTX ලැපක් ගන්න ඕන
     
    • Wow
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැන් දීපු මොනිටරෙත් මුන් use කර කර හිටපු එකක්ද මන්දා බන් අටවල දුන්නේ. අපි ඉස්සරහ පැකින් කඩන්නේ. ඇතුලට ගෙනිහිල්ලා පිහදලා කරලා පැක් කරනවා දැක්කේ. සෑහෙන්න අවුල් ප්ලේස් එකක් මට පේන විදිහට.
    මොනිටර් මේ දවස් වල කලුනික වගේ බ්‍රෑන්ස් නිව් මොනිටර් එකක් ගන්නවා නම් දැන් 20න් උඩ තමා
     
    • Wow
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    GTX 1650 ලැපක high settings, ultra textures දාල 40+ FPS ගැහුවහැකි


    RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු ගතහැකි
    gt1030
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Low dala plwn 45FPS

    https://www.gpucheck.com/game-gpu/r...-geforce-gt-1030/intel-core-i7-7700k-4-20ghz/

    මට නම් san andreas ගැහුවට පස්සේ කිසිම ගේම් එකක ඔහොම ෆීලින් එකක් ඇවිල්ල නෑ. ඉස්සර most wanted, hot pursuit, vice city ගහන්නේ පැල් බැඳගෙන. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මැසිම ඉස්සරහ ඉන්දගන්නවා අලුත් ගේම් cd එකක් හම්බුනාම. ඒ ෆීලින් එක දැන් නෑ කොච්චර ගේම් තිබ්බත්.
    මුලින්ම vice city ගහද්දි හිතට ආපු ෆීලින් එක මට තාම මතකයි❤

    Grand Theft Auto: The Trilogy – The Definitive Edition Trailer is HERE!!!​


    https://elakiri.com/threads/grand-t...e-definitive-edition-trailer-is-here.2015047/
    ------ Post added on Oct 22, 2021 at 7:39 PM
     
    • Wow
    Reactions: Heshan Daminda