කස්ටමර් සර්විස් එක කොච්චර හොඳද කියනවා නම් කස්ටමර් lobby එකේ කොච්චර කස්ටමර්ස්ලා හිටියත් උන් ෆෑන් එකක්වත් දාන්නේ නෑ. ෆෑන් තියෙනවා පිරෙන්න එකක්වත් දාන්නේ නෑ. staff එකට විතරක් වෙනම වෙන් කරලා තියෙන කෑල්ල විතරක් AC කරගෙන ඉන්නවා. නෙදකින්. මම හිතුවේ මම විතරයි කියල. බලද්දී මට විතරක් වුන දෙයක් නෙමෙයි.ඔව් ආ.මුලින්ම gta v ගැහුවා.මාර ෆීලින් එකක් එන්නෙ.
------ Post added on Oct 17, 2021 at 10:13 PM