අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Ow
    munta cricket be,
    oshada gahana widiha dekkama duka hithenawa :lol:
    ඔව් bun උ off එකේ දාන හැම බොලයක්ම leg side එකට හරවන්න යනවා. ජීවිතේට cut shot එකක් ගහපු නැති එකෙක්ද කොහේද, මොන players ලද මේ......
     
    • Like
    Reactions: weer 11

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ow

    ඔව් bun උ off එකේ දාන හැම බොලයක්ම leg side එකට හරවන්න යනවා. ජීවිතේට cut shot එකක් ගහපු නැති එකෙක්ද කොහේද, මොන players ලද මේ......
    ado dukai wagema puduma tharahak.
    u bayene gehuwe.anith eka dickwella.
    uge off side shot solid ne,touch witharai lefttek welath.
    mokkuda ban mun :lol:

    link ekak deepallako balanna
    https://server.crictime.is/live-cricket-streaming-1.htm
    ------ Post added on Jun 26, 2021 at 9:46 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    20 overs
    Ow

    ඔව් bun උ off එකේ දාන හැම බොලයක්ම leg side එකට හරවන්න යනවා. ජීවිතේට cut shot එකක් ගහපු නැති එකෙක්ද කොහේද, මොන players ලද මේ......
    ඇත්තමයි මචං ඕෆ් එකේ ඒවා ලෙග් සයිඩ් හරවනවා... 😂 😂 පුදුමයි ඒත් ඇත්තයි.
     
    • Like
    Reactions: SBWoof and akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    20 overs

    ඇත්තමයි මචං ඕෆ් එකේ ඒවා ලෙග් සයිඩ් හරවනවා... 😂 😂 පුදුමයි ඒත් ඇත්තයි.
    Commentry ekedi අනිත් එකා oka සන්ගටත් mention කරා උටත් ඉතින් කට උත්තර නෑ,
     
    • Like
    Reactions: weer 11

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    munge oluwath ne international level talent ekak kohomath ne :(
    india A team awith gahapuwama munge redith ne :rofl:
    India wala gahana podi premier league eka ewath ekkath wath ba harenne dan national side ekata mage analyze eka hatiyata

    Mumbai premier league, Chennai Premeri legaue wala teams wala innawa bung pattama siraa un
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Pakistan No1 innakota Gahuwe Mona team eka da Senior la wath nathuwa :lol::lol:

    1996 world cup dinapu team ekama 1999 wc valadi first roundma visivuney kohomada?
    Parana matches ekka compare karala vadak na. :-)
    Anika 2019 SL team eka meeta hoda ranking thibba mathaka hatiyata.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    අද මැච් එක බලහන්කො. විලි ලැජ්ජයි බං කණාමුටිටි ගහනවා වගේ බැට් එක වනන්නෙ මේ උද්දික පුතාලා.අනිවා ගූ ගහන්න තියෙන්නෙ එයාපෝට් එකෙන් එද්දිම පොන්න ලොන්තයො හැත්තට.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බංග්ලාදේශයේදී පන අදිමින් තිබූ ශ්‍රීලන්කා ක්‍රිකට් එංගලන්තයේදී අවසන් හුස්ම හෙලූ වගයි.⚰️⚰️⚰️
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද මැච් එක බලහන්කො. විලි ලැජ්ජයි බං කණාමුටිටි ගහනවා වගේ බැට් එක වනන්නෙ මේ උද්දික පුතාලා.අනිවා ගූ ගහන්න තියෙන්නෙ එයාපෝට් එකෙන් එද්දිම පොන්න ලොන්තයො හැත්තට.
    gu baye gahuwe,mun aththatama mechchara lejja wei kiyala hithuwe ne :(