අහෝ GTRZ නොදුටු මොක්පුර .....

matara_man

Member
Apr 28, 2009
375
23
0
අහෝ GTRZ නොදුටු මොක්පුර .....

මේ මම දාපු ත්‍රෙඩ් එකකට GTRZ දාපු කොමෙන්ට් එක.

Lankawe dan udama list eke thiyenne gossip site. Gossip nokarana nisa thama ape rank bahinne. Gossip kala nam apith rank wadi dan, Dan umbe oya xxx girl ge kathwa photos hama gossip site ekema unu unuwe wikinenawa. :D Report kalath api wage kawruth makanneth naha.

Mata penne oya blue eke inna aya umbe kawru hari wage, naththan umba oya blue eka leak karapu ekata sambandai.
Karuna karala apita wada nodi porn video gahanwa nam ewa private thiya ganna kiyanna. Apita mulu dawasama site eka diha balan thread maka maka inna baha. Facebook penawane oya xxx link thiya girl ge fake profile, fan page ekawath makanne naha.
Umbala blue gahanawa eeta passe api 24 hours aharan ewa maka maka inna ona. Hari nam blue video gahanawata lankawe neethiyata anuwa nam unwa arrest karala usawi danna ona.
Apita 24 hours meka balan daana daana link maka maka inna baha, apith dakina welawata saha report kaloth thama link makanne

මම දන්නා විදියට GTRZ ට අවුරුදු 40 ට කිට්ටුය්.ඒ වගේ එකෙකුගෙන් මේ වගේ උත්තරයක් මම කීයට වත් බලා පොරොත්තු වුනේ නැ .
එලකිරියට මේ සිද්ද වෙලා තියෙන දේට හේතු වුනේ මේ මානසිකත්වය තමය.

මු කියනවා මේ video ලීක් කරලා තියෙන්නේ මමලු.ලොල් .එහෙම නැත්නම් එකේ ඉන්න වුන් මගේ කව්රු හරිලු.
අනේ යකෝ.උඹ කරන ජරා වැඩ වලට දුක් වෙන්නේ විඳවන්නේ උඹ විතරක් නෙවි.උඹ වටේ ඉන්න උන් උඹගේ අම්මා තාත්තා ,සිරා යාළුවො.උන් ඔක්කොම දුක් වෙනවා .උන් ඔක්කොම විඳවනවා.

යකෝ ඒ කොල්ල සහ කෙල්ල කරේ මේ ලෝකේ හැම එකාම කරන දෙයක්.admin එක උඹේ අම්මය් තාත්තය් වගේම මගේ අම්මය් තාතය්ත් කරනවා.හැබය් උන් දෙන්න කරපු වරද එක කැමරාවක් ඉදිරියේ කිරීම සහ එක ලීක් වීම දක්වා දක්වපු නොසැලකිල්ල.යකෝ එකට මේ වගේ දඬුවමක් දෙන එක වරදිය් .
ඔය කෙල්ලට ලස්සනට wedding එකක් ගන්න සිහින තියෙන්න ඇති.ළමය හදල හොඳ අම්ම කෙනෙක් වෙන්න සිහින ඇති.යාලුවොත් එක්ක විනෝද වෙන්න සිහින තියෙන්න ඇති.මේ වගේ දෙකින් වෙන්නේ ඒ ජීවිත නාස්ති වෙන එක.
ඇඩ්මින්, ලංකාවේ වැල ලීක් කරන්නේ උඹ නෙවෙය් .අසහන ත්‍රෙඩ් දාන්නෙතේ උඹ නෙවෙය්.එක මම දන්නවා .එත් මේ අසහන කාරයොන්ට අවස්තාවක් දෙන්නේ උඹ.උඹට පුළුවන් මේවා සීමා කරන්න.එකට තියෙන හොඳම විසඳුම mature කොල්ලෝ ටිකකට powers දීපන් මේ ත්‍රෙඩ් සීමා කරන්න.උඹ කියනවා ගොස්සිප් සය්ට් වලය FB එකෙනුත් මේක වෙනවා කියල.එත් ඒවායේ මෙහෙම ලින්ක් ෂෙයාර් වෙන්නේ නැ .පිටරට වැල සය්ට් වල තියෙන ඒවා මුලින්ම එන්නේ එළකිරි එකට.ඊට පස්සේ තමය gossip සහ FB එන්නේ.එක නිසා උඹට ලොකු වගකීමක් තියෙනවා.

මේක අයෙත් හොඳ තැනක් කරපන් මචන්.
පොඩි සමීක්ෂණයක් කරපන් මේකේ ඉන්න වුන්ගේ අද්යාපන මට්ටම සහ වයස ගැන.මට තේරෙන විදියට මේකේ ඉන්න හොඳ මෙම්බර්ස් ල ඔක්කොම තිහේ සීමාවේ ඉන්නේ.හෝ තිස් පහේ.උන්ට ඕනේ ප්‍රබුද්ද ත්‍රෙඩ්.බලපන් වාහන ගැන, ජොබ් ගැන, ගෙවල් හදන හැටි ,හොඳ සින්දු ගැන ත්‍රෙඩ් කොච්චර HIT වෙනවද . මේ දෙකය් පනහේ වැල පප්පෝ මේක කොන්ට්‍රෝල් කරන එක නවත්තාපන්.

  • Like
Reactions: subash dushmantha

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    පිටරට වැල සය්ට් වල තියෙන ඒවා මුලින්ම එන්නේ එළකිරි එකට.ඊට පස්සේ තමය gossip සහ FB එන්නේ.

    :lol::lol::lol::lol:
    මුට පිස්සු
    අනික එවුං කරන වැඩ හින්ද මේ කොහෙවත් ඉන්න ෆෝරම් ඇඩ්මින් ල විඳවන්නේ අහවල් දේකටද ?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එකට තියෙන හොඳම විසඳුම mature කොල්ලෝ ටිකකට powers දීපන් මේ ත්‍රෙඩ් සීමා කරන්න.උඹ කියනවා ගොස්සිප් සය්ට් වලය FB එකෙනුත් මේක වෙනවා කියල.එත් ඒවායේ මෙහෙම ලින්ක් ෂෙයාර් වෙන්නේ නැ .පිටරට වැල සය්ට් වල තියෙන ඒවා මුලින්ම එන්නේ එළකිරි එකට.ඊට පස්සේ තමය gossip සහ FB එන්නේ.එක නිසා උඹට ලොකු වගකීමක් තියෙනවා.

    මේක අයෙත් හොඳ තැනක් කරපන් මචන්.
    පොඩි සමීක්ෂණයක් කරපන් මේකේ ඉන්න වුන්ගේ අද්යාපන මට්ටම සහ වයස ගැන.මට තේරෙන විදියට මේකේ ඉන්න හොඳ මෙම්බර්ස් ල ඔක්කොම තිහේ සීමාවේ ඉන්නේ.හෝ තිස් පහේ.උන්ට ඕනේ ප්‍රබුද්ද ත්‍රෙඩ්.බලපන් වාහන ගැන, ජොබ් ගැන, ගෙවල් හදන හැටි ,හොඳ සින්දු ගැන ත්‍රෙඩ් කොච්චර HIT වෙනවද . මේ දෙකය් පනහේ වැල පප්පෝ මේක කොන්ට්‍රෝල් කරන එක නවත්තාපන්.

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැරැද්ද නම් ඇඩ්මින නෙමෙයි මොක උනත් වැරදි මචං
    එත් පොර කියල තියෙන්නේ
    වැල ගහපු උන් පැත්තක
    ඒවා share කරන කරන ඒක අයින් කරන්න මේකේ ඇහැ ගහගෙනම ඉන්න වෙනවා කියල
    ඒ කතාව බොරුද මචං?
    වැල ගහන ගහන දාට ඇඩ්මින්ලා හරි මොඩ්ල හරි ඕක දන දන ඒක අයින් කරන්න මේකේ දවසම ලගින්න ඕනද?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹ තාම වීඩියො එක බැලුවේ නෑ? ඇත්තම කියපන්? හැම එකාම ලින්ක් කෝ කියල ෆේක් වලින් ඉල්ලල බලල රැඩිකල් ටෝක්ස් දෙනව බන් උන් දෙන්න ගේ වීඩියෝ එක ලීක් උනා කියන්නේ උන් එතන වල් වැඩක් කරපු හින්දනේ බන් කෙල්ල පත්තිනි නම් බැන්කුව අස්සේ උකයිද කියහන්? ඒකිටත් අසහනකම හින්දනේ බැන්කුව අස්සේ සෙල්ලම දාන්නේ දෙන්නම වැරැදි බන් උඹල කියන විදියට දැන් කොල්ලත් පව් කෙල්ලත් පත්තිනි ඒකිත් පව් ලීක් කරපු එකත් අවුලක් නෑ අන්තිමට බලපු අපිනේ බන් වැරදි? මාරම හුයන්නක් නේ බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ තාම වීඩියො එක බැලුවේ නෑ? ඇත්තම කියපන්? හැම එකාම ලින්ක් කෝ කියල ෆේක් වලින් ඉල්ලල බලල රැඩිකල් ටෝක්ස් දෙනව බන් උන් දෙන්න ගේ වීඩියෝ එක ලීක් උනා කියන්නේ උන් එතන වල් වැඩක් කරපු හින්දනේ බන් කෙල්ල පත්තිනි නම් බැන්කුව අස්සේ උකයිද කියහන්? ඒකිටත් අසහනකම හින්දනේ බැන්කුව අස්සේ සෙල්ලම දාන්නේ දෙන්නම වැරැදි බන් උඹල කියන විදියට දැන් කොල්ලත් පව් කෙල්ලත් පත්තිනි ඒකිත් පව් ලීක් කරපු එකත් අවුලක් නෑ අන්තිමට බලපු අපිනේ බන් වැරදි? මාරම හුයන්නක් නේ බන්

    නෑ තොපිව බෑන් නොකරපු ඇඩ්මිනා තම අන්තිමට වැරදි :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මොකටද බන් ඉතින් ඔය කරන උට්ටවල් වීඩියෝ කරන්නේ... කොච්චර එව්ව ලීක් උනාද දැන දැනම පුකේ මාමයිට් ගා ගන්නවනේ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ මම දාපු ත්‍රෙඩ් එකකට GTRZ දාපු කොමෙන්ට් එක.

    Lankawe dan udama list eke thiyenne gossip site. Gossip nokarana nisa thama ape rank bahinne. Gossip kala nam apith rank wadi dan, Dan umbe oya xxx girl ge kathwa photos hama gossip site ekema unu unuwe wikinenawa. :D Report kalath api wage kawruth makanneth naha.

    Mata penne oya blue eke inna aya umbe kawru hari wage, naththan umba oya blue eka leak karapu ekata sambandai.
    Karuna karala apita wada nodi porn video gahanwa nam ewa private thiya ganna kiyanna. Apita mulu dawasama site eka diha balan thread maka maka inna baha. Facebook penawane oya xxx link thiya girl ge fake profile, fan page ekawath makanne naha.
    Umbala blue gahanawa eeta passe api 24 hours aharan ewa maka maka inna ona. Hari nam blue video gahanawata lankawe neethiyata anuwa nam unwa arrest karala usawi danna ona.
    Apita 24 hours meka balan daana daana link maka maka inna baha, apith dakina welawata saha report kaloth thama link makanne

    මම දන්නා විදියට GTRZ ට අවුරුදු 40 ට කිට්ටුය්.

    තොට පිස්සුද :lol::lol:
     
    true111

    Member
    Jul 10, 2016
    3
    2
    0
    ත්‍රෙඩ් එක දාල තියන කෙනා කියල තියන එකෙත් ඇත්තක් තියනවා,මම එළකිරි එක දාපු කාලේ ඉඳන් එන එකෙක්,මේක කොච්චර වැදගත් විදියට තිබ්බද කියල අපි දන්නවා,ඉස්සර අපි IT කැම්පස් ඉන්නකොට (හිතන එක තමයි) එකේ කෙල්ලොයි කොල්ලොයි ඔක්කගෙම ලොකු තැනක් එළකිරි,සැහෙන දැනුමක් තිබ්බ අය හිටියා මෙකේ,අද එ කවුරුත් නැ,අපිත් මෙකෙන් ටික ටික ඇත් උනේ එක නිසයි ගිය මාසේ මට එළකිරි එකේ 2008 වගේ හිටිය ගර්ල් කෙනෙක් හම්බවුනා,කැම්පස් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙලා හිටිය කෙනෙක්,මම ඇහැව්වා දැන් එළකිරි එකේ මිට් වෙන්නෙත් නැ නේ කියලා,කවුද දැන් ඔකට යන්නෙ කියලා මගෙන් ඇහැව්වා :nerd: එළකිරි එක එ තත්වෙට පත් උනු එක ගැන නන් සැහෙන දුකයි GT

    මෙවා ඔක්කොම GT ට බලන්න බැ එත් මොකක් හරි හොඳ දෙයක් වෙන්න ඔනේ..
    Save
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දැන් ඇඩ්මින් වත් අල්ලගෙනද

    අනේ යකෝ කරන මගුලක් කරගෙන ඉන්නේ නැතුව වීඩියෝ කරන්න ගිහින් පොට වැරදුනාම එක එකාව අල්ලන්න එපා. මුන්ට උකන්න මේක ලංකාවේ ලීක් වෙච්ච පලවෙනි වීඩියෝ එක වගේ කතාව. අපේ එවුන්ගේ තියෙන පඩත්තර කම තමයි දෙයක් ලැබුනනම් බැලුවනම් එක වහන් ඉන්නේ නැතුව අලගිය වැලගිය තැන් හොයනවා. අර කෙල්ල අරකේ වැඩ, ගෙදර ඇඩ්‍රස් , එෆ් බී එකවුන්ට් එක ඔක්කොම හොයනවා. හරි හොයාගත්තානේ. දැන් මොකද? ගිහින් පුප දීපියව් එහෙනම්

    මේවගේ ඉන්න ලොකුම චීත්ත තමයි කොන්දක් නැතුව ෆේක් වලින් හරි ඇවිත් කොහොම හරි වීඩියෝ හොයලා ඒකත් බලලා පස්සේ සුදනා වගේ දායක සබාවට බැඳිලා කෙල්ල පව්, උඹලටත් අක්කලා නංගිලා නැද්ද වගේ ලොරි ටෝක් දෙන එවුන්. ඕකුන්ට අමතන්න පුලුවන් මොකට අපේ ලේ පුච්චගන්නවද ඉතින්

    අන්තිමට කියන්න තියෙන්නේ කරන මගුලක් කරපල්ලා සිහිවටන තියාගන්නේ නැතිව. මතක තියාගනියව්

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්

    වෙනවා කියලා
     
    true111

    Member
    Jul 10, 2016
    3
    2
    0
    reputation_neg.gif

    අහෝ GTRZ නොදුටු මොක්පුර... 07-10-2016 02:03 PM Come back with your 2008 profile

    my profile is older than that :D
    Save
     
    true111

    Member
    Jul 10, 2016
    3
    2
    0
    දැන් ඇඩ්මින් වත් අල්ලගෙනද

    අනේ යකෝ කරන මගුලක් කරගෙන ඉන්නේ නැතුව වීඩියෝ කරන්න ගිහින් පොට වැරදුනාම එක එකාව අල්ලන්න එපා. මුන්ට උකන්න මේක ලංකාවේ ලීක් වෙච්ච පලවෙනි වීඩියෝ එක වගේ කතාව. අපේ එවුන්ගේ තියෙන පඩත්තර කම තමයි දෙයක් ලැබුනනම් බැලුවනම් එක වහන් ඉන්නේ නැතුව අලගිය වැලගිය තැන් හොයනවා. අර කෙල්ල අරකේ වැඩ, ගෙදර ඇඩ්‍රස් , එෆ් බී එකවුන්ට් එක ඔක්කොම හොයනවා. හරි හොයාගත්තානේ. දැන් මොකද? ගිහින් පුප දීපියව් එහෙනම්

    මේවගේ ඉන්න ලොකුම චීත්ත තමයි කොන්දක් නැතුව ෆේක් වලින් හරි ඇවිත් කොහොම හරි වීඩියෝ හොයලා ඒකත් බලලා පස්සේ සුදනා වගේ දායක සබාවට බැඳිලා කෙල්ල පව්, උඹලටත් අක්කලා නංගිලා නැද්ද වගේ ලොරි ටෝක් දෙන එවුන්. ඕකුන්ට අමතන්න පුලුවන් මොකට අපේ ලේ පුච්චගන්නවද ඉතින්

    අන්තිමට කියන්න තියෙන්නේ කරන මගුලක් කරපල්ලා සිහිවටන තියාගන්නේ නැතිව. මතක තියාගනියව්
    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්

    වෙනවා කියලා

    true true :D eth ban dan elakiri eke harak wadi,godak aya hasirenneth mee harak ganata,this should be stopped
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    දැන් ඇඩ්මින් වත් අල්ලගෙනද

    අනේ යකෝ කරන මගුලක් කරගෙන ඉන්නේ නැතුව වීඩියෝ කරන්න ගිහින් පොට වැරදුනාම එක එකාව අල්ලන්න එපා. මුන්ට උකන්න මේක ලංකාවේ ලීක් වෙච්ච පලවෙනි වීඩියෝ එක වගේ කතාව. අපේ එවුන්ගේ තියෙන පඩත්තර කම තමයි දෙයක් ලැබුනනම් බැලුවනම් එක වහන් ඉන්නේ නැතුව අලගිය වැලගිය තැන් හොයනවා. අර කෙල්ල අරකේ වැඩ, ගෙදර ඇඩ්‍රස් , එෆ් බී එකවුන්ට් එක ඔක්කොම හොයනවා. හරි හොයාගත්තානේ. දැන් මොකද? ගිහින් පුප දීපියව් එහෙනම්

    මේවගේ ඉන්න ලොකුම චීත්ත තමයි කොන්දක් නැතුව ෆේක් වලින් හරි ඇවිත් කොහොම හරි වීඩියෝ හොයලා ඒකත් බලලා පස්සේ සුදනා වගේ දායක සබාවට බැඳිලා කෙල්ල පව්, උඹලටත් අක්කලා නංගිලා නැද්ද වගේ ලොරි ටෝක් දෙන එවුන්. ඕකුන්ට අමතන්න පුලුවන් මොකට අපේ ලේ පුච්චගන්නවද ඉතින්

    අන්තිමට කියන්න තියෙන්නේ කරන මගුලක් කරපල්ලා සිහිවටන තියාගන්නේ නැතිව. මතක තියාගනියව්

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්

    වෙනවා කියලා

    machang vala balana eka venama kathavak.eth meke unge FB profile dagena kollage college eka dagena karana vikare thamay navathvanna one.share karala rep hinga kana hinganno thamay inne.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    machang vala balana eka venama kathavak.eth meke unge FB profile dagena kollage college eka dagena karana vikare thamay navathvanna one.share karala rep hinga kana hinganno thamay inne.

    මුන්ගේ තියෙන පඩත්තර කම තමයි බං. මාත් දැක්කා අර කොල්ලාගේ ඉස්කෝලේ දාලා පෝස්ට් එකක් හදලා තියෙනවා. මුන්ගේ පුපවල් කහනවටද මන්ද වැඩ නැතිවට ඒව හොයන්නේ.