අහෝ GTRZ නොදුටු මොක්පුර .....

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අහෝ GTRZ නොදුටු මොක්පුර... 07-11-2016 10:10 PM GTRZ අයියට puka demu. ane huke.

    asai neh............:P
    methana hena parana membersla thama godakma meka epa kiyanne
    kotinma 2008 2009 wage
    habai post 200wath damila nam na
    me akkawa dakkama thama munge athawal pana gahala awith thiyenne
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    ඉතින් මචන් ඒවාට powers තියෙන්නේ admin ට නෙවිද? එයා මේවා ගණන් ගන්න කොට අනිත් උන් මොනවා කරන්නද?
    උඹ FB එකේ රෙපොර්ට් කරලා බලපන් ඕනෑම post එකක්.උන් එක delete කලත් නැතත් පැය විසි හතරෙන් review එක එවනවා.බොරු නම් try කරලා බලපන්.එහෙව් එකේ එළකිරි එකේ පොස්ට් මකන්න වෙලාවක් නැ කියන්නේ පට්ට කෙබරයක්.

    මම මුල ඉඳන් මේක කියෙව්වා, උඹට ඕන එළකිරි එකේ බොරු වලියක් ඇද ගන්න :yes: උඹ රෙපොර්ට් කරලවත් නැහැ කියල ඇඩ්මින් දාල තිබ්බේ. රෙපොර්ට් නොකරලත් එදාම ඔක්කොම වගේ මකල තිබ්බ.

    එළකිරි එකේ රෙපොර්ට් කලොත් හරි ඉක්මනින් මකනවා facebook වගේ දවස් ගණන් යන්නේ නැහැ. facebook එක ගොඩක් ඒවා මකන්නේ නැහැ උන්ගේ rules වලට ඒවා තිබ්බට කමක් නැහැ කියල එවනවා. තාමත් අක්කගේ pages, profile තියන්නේ, link ඕන තරම් fb share වෙන්නේ.

    ඕනෑම site එකක දාන හැම පොස්ට් එකම ඇඩ්මින්ලට බලන්න බැහැ උඹ හොඳටම එක දන්නවා. උඹ මෙතන බොරු වලියක් ඇදගෙන චොර කරන්න යනවා වගේ මට පෙන්නේ. අනික් උන් මෙච්චර කියලත් දැන් දවස් ගානක් තිස්සේ දිගටම එකම දේ කියනවා fake ගොඩකුත් හදාගෙන. උඹ පොස්ට් ගොඩක් දාලත් නැහැ අවරුදු ගානකින් පස්සේ එක පාරටම මේ සීන් එකට ඇවිත් තියෙන්නේ.. උඹ මොනවා හරි වෙන match එකක් ගහන්න හදන්නේ...
     
    Last edited: