රෝයල් තොමියන් එපා කියද්දි ආනන්ද නාලන්ද බලන්න ගියාවාගේ. කාවද බන් මෙයා අන්දන්නේ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 18, 2020 #1 රෝයල් තොමියන් එපා කියද්දි ආනන්ද නාලන්ද බලන්න ගියාවාගේ. කාවද බන් මෙයා අන්දන්නේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 18, 2020 #2 ඔයිට වඩා හොද නැද්ද " ගු ඇන් පි බැල්ලි මැරෙද්දි මැක්කො දගලනව වගේ " කියල දා ගත්ත නම්
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 18, 2020 #3 අනේ මන්දා නන්දේ නම් බයිසන්ලාව අන්දනවා හොඳටම
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 18, 2020 #4 hirashgeff said: අනේ මන්දා නන්දේ නම් බයිසන්ලාව අන්දනවා හොඳටම Click to expand... බලපන් ඒකෙත් හැටි " කාව ඇන්දුවත් ගු අන් පි පොන්නයන්ව අන්ද ගන්ඩ බැරි උනානෙ" ....
hirashgeff said: අනේ මන්දා නන්දේ නම් බයිසන්ලාව අන්දනවා හොඳටම Click to expand... බලපන් ඒකෙත් හැටි " කාව ඇන්දුවත් ගු අන් පි පොන්නයන්ව අන්ද ගන්ඩ බැරි උනානෙ" ....
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 18, 2020 #5 කෝ ඒ ගමන පොන්නය මාරු වගේ..රිදෙයි සෑහෙනට
ruchira55 Well-known member Mar 23, 2012 39,879 40,640 113 Mar 18, 2020 #6 වෙන කාවද ඉතිම් අරගොල්ලන්වනෙ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 18, 2020 #7 ruchira55 said: වෙන කාවද ඉතිම් අරගොල්ලන්වනෙ Click to expand... පොන්නයගෙ පුක ලොවන කට්ටිය..
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 18, 2020 #8 බොරු ඇයි බන් මෙහෙම. රොයල් තොමියන් එපා ආනන්ද නාලනන්ද හොඳා/
W warwickuni Well-known member May 21, 2008 4,357 1 4,049 113 Mar 18, 2020 #10 Why GR did not ask even Shiranthi to go to Royal Thominan. She was there with others
saturn Well-known member Mar 21, 2015 5,343 9,107 113 Around the world Mar 18, 2020 #11 බිග් මැච් බලන්න , ටිකට් අරන් , එක මාද්ය සංදර්ශනයක් කරපු මිනිහ කියනව රෝයල් , තෝමියන් නවත්වන්න කිව්වා , ඇහුවේ නෑ ආනන්දේ, නාලන්දේ උන්ට කොරෝන හැදෙන්නේ නැද්ද?
බිග් මැච් බලන්න , ටිකට් අරන් , එක මාද්ය සංදර්ශනයක් කරපු මිනිහ කියනව රෝයල් , තෝමියන් නවත්වන්න කිව්වා , ඇහුවේ නෑ ආනන්දේ, නාලන්දේ උන්ට කොරෝන හැදෙන්නේ නැද්ද?
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Mar 18, 2020 #12 Ananda Nalanda match eka thibbe Italy Leda lankawata enna kalin neda
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 18, 2020 #13 TommyJ said: Ananda Nalanda match eka thibbe Italy Leda lankawata enna kalin neda Click to expand... නෑ ඕක තියෙන්නේ මාර්ත්u 7 . එතකොට තමයි ලංකාවේ මුල්ම රෝගියා වාර්ථා වුනේ. අර ඉතාලි සෙට් එහෙකට මගපෙන්වලා කෙනෙක්ට ලෙඩ ඇඳේ වැටුනේ 6 වගේ,
TommyJ said: Ananda Nalanda match eka thibbe Italy Leda lankawata enna kalin neda Click to expand... නෑ ඕක තියෙන්නේ මාර්ත්u 7 . එතකොට තමයි ලංකාවේ මුල්ම රෝගියා වාර්ථා වුනේ. අර ඉතාලි සෙට් එහෙකට මගපෙන්වලා කෙනෙක්ට ලෙඩ ඇඳේ වැටුනේ 6 වගේ,