අළුත් පිරුළක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෝයල් තොමියන් එපා කියද්දි ආනන්ද නාලන්ද බලන්න ගියාවාගේ.

    කාවද බන් මෙයා අන්දන්නේ

    collage.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා හොද නැද්ද " ගු ඇන් පි බැල්ලි මැරෙද්දි මැක්කො දගලනව වගේ " කියල දා ගත්ත නම් :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා නන්දේ නම් බයිසන්ලාව අන්දනවා හොඳටම

    බලපන් ඒකෙත් හැටි " කාව ඇන්දුවත් ගු අන් පි පොන්නයන්ව අන්ද ගන්ඩ බැරි උනානෙ" ....:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒ ගමන පොන්නය මාරු වගේ..රිදෙයි සෑහෙනට :lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බිග් මැච් බලන්න , ටිකට් අරන් , එක මාද්‍ය සංදර්ශනයක් කරපු මිනිහ කියනව
    රෝයල් , තෝමියන් නවත්වන්න කිව්වා , ඇහුවේ නෑ
    ආනන්දේ, නාලන්දේ උන්ට කොරෝන හැදෙන්නේ නැද්ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ananda Nalanda match eka thibbe Italy Leda lankawata enna kalin neda

    නෑ ඕක තියෙන්නේ මාර්ත්u 7 . එතකොට තමයි ලංකාවේ මුල්ම රෝගියා වාර්ථා වුනේ. අර ඉතාලි සෙට් එහෙකට මගපෙන්වලා කෙනෙක්ට ලෙඩ ඇඳේ වැටුනේ 6 වගේ,