අළුත් හෙළ උරුමය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :D :D :D :D
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    134438614_3757454574301582_377689231702631191_n.jpg
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අනේ පලඩෝ යන්න මගුල! හෙල වෙදකම හොද තැන් තියනවා හැබැයි හැම එකටම හෙල වෙදකම හොදයි කිය කියා මැරෙන ගොබ්බයෝ නිසා තමයි වටිනා හෙල වෙදකමත් හෑල්ලු වෙන්නේ ! කුජිතයි බං කුජිතයි! (කොයි දේෂපාලුවත් එකයි මට ඔය එකෙක් නෑ අපිට ආදරේ එකෙක් පාටලිට හුණු ගාන්නේ නෑ පොරත් ඩිල් කාරයෙක් එච්චරයි )
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම එකම හෙළ වෙදකම නෙමෙයි..මටත් පුළුවන් අර දෙයියෝ මේ දෙයියෝ කිව්වා කියල මොකක් හරි හදන්න...ඒවා මිනිස්සු මුලා කරවන්න කරන බොරු කියල මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා..(ලක්ෂ 69ට හැර..මුන් ඉතින් මුලාවෙන්නම බලන් ඉපදුන සෙට් එකක්නේ..)

    වෙදකම රැකගන්න නම් හොරු එලවන්නම ඕනේ...:yes:
     
    ඉතිං හොරු එළවන්නෙ නෑනේ - ඇයි ඒ ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හොරු එලවන්න හොරු නොවන කෙනෙක් ඉදිරිපත් උනැයි ආසාවකට
    දැන් රෙදි උස්සන් එන්න එපා ඇයි ජේවිපි කියාන

    උන් ගලේ පහරලා වහ ගන්න බැරිව දඟලන පක්ෂයක්. උන් මේ සම්මතේට එන්නේ නෑ

    වෙන කවුද ඉදිරිපත් උනේ අවංකව?

    පාට ලී ගේ කතා පෙට්ටිය ඇක්ටිව් වෙන්න විපක්ෂෙට යන්නම ඕනේ
    එතකල් සයිලන්ට් මොඩ්
     
    • Like
    Reactions: Pinkbc

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැණිය ගැන නම් මම දන්නෙ නැ ,ඒත් පාඨලිය ඔහොම කියපු එක නම් අවුලක් ,පාඨලීයගෙ වෙස්මුණ ගැලවෙන එක හොදයි කොහොමත් ඔහොම යන්..
     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මුන්ට මිනිහා එක්ක තියෙන තරහ මොකක්ද කියලා මන් ඊයේ දැනගත්තේ. ලොකුම අවුල වෙලා තියෙන්නේ මිනිහාගේ කුණු project එක. 🤣🤣🤣 මුන් මෙච්චර කල් කාලා තියෙන්නේ කොළඹ කුණු. 🤣🤣🤣 ඒක නැතිවෙයි කියලා තමා ඔය බය තියෙන්නේ. මුන්ට කන්න නැති නිසා තමා අර කුනු container ටිකකුත් import කරලා තියෙන්නේ. 🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට මිනිහා එක්ක තියෙන තරහ මොකක්ද කියලා මන් ඊයේ දැනගත්තේ. ලොකුම අවුල වෙලා තියෙන්නේ මිනිහාගේ කුණු project එක. 🤣🤣🤣 මුන් මෙච්චර කල් කාලා තියෙන්නේ කොළඹ කුණු. 🤣🤣🤣 ඒක නැතිවෙයි කියලා තමා ඔය බය තියෙන්නේ. මුන්ට කන්න නැති නිසා තමා අර කුනු container ටිකකුත් import කරලා තියෙන්නේ. 🤣🤣🤣🤣

    ඕකනෙ කියන්නෙ මොක කියන්ඩ ආවත් ගු ඇන් පි පොන්සිය හත්පොලේ ගාගන්නව කියල , තෝ නොදන්නව උනාට කුණු කන්ටේනර් ටික ගෙනාවෙත් පාඨලිය කැබිනට් ඇමති කාලෙම තමයි, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: අයියෝ ගොන් බඩුව ඉල්ලන් නාන්නෙ. Lol
     
    • Haha
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඕකා ගේ අනිත් වැඩත් ඔහොම තමා . හෙළඋරුමය යෙන් ඇවිත් හඹයන් ගේ බුරියානි කාලා බෝගහ කෑපුවේ.
     
    • Haha
    Reactions: erozan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    දම්මිකයා, පවිත්‍රා හෙළ වෙදකම කෑවා.
    උන්ට ඔනේ ඔයදේ. ආණ්ඩුවේ වෑරදි වහන්න.
    මම එක තෑනක් කියන්නම් දම්මිකයා නාපු.
    එකා කියනවා හාමුදුරුවො ඉස්සරහ කතාකලේ කාලි මෑණියෝ ආවේස වෙලාලු.
    කාලි මෑණියෝ හාමුදුරුවන්ට "ඔබ වහන්සේ කියනවද?"

    ආණ්ඩුවට ඔච්චර ඔනේනම් ලෙඩ්ඩු 50කට බේත දීලා බලන්න පුලුවන්නේ. ඈයී එහෙම නොකරන්නේ. අඩුම එන්නතත් ඩොලර් 2+
    එකකින් රුපියල් 10ක් තියා ගත්තත් කොහොමද. මිලියන 20ට:angry::angry::angry:
    පාටලී ගෑන කතා නොකර ඉමු. ඌත් අමු හොරෙක්.
    225ම එකයී කියන්නේ එකයී
     
    • Like
    Reactions: hasithayad

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැම එකම හෙළ වෙදකම නෙමෙයි..මටත් පුළුවන් අර දෙයියෝ මේ දෙයියෝ කිව්වා කියල මොකක් හරි හදන්න...ඒවා මිනිස්සු මුලා කරවන්න කරන බොරු කියල මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා..(ලක්ෂ 69ට හැර..මුන් ඉතින් මුලාවෙන්නම බලන් ඉපදුන සෙට් එකක්නේ..)

    වෙදකම රැකගන්න නම් හොරු එලවන්නම ඕනේ...:yes:

    උඹ හැමදාම ඇවිල්ල තටමනවා විතරයි.... උඹ කවදාවත් කියන්නේ නෑනේ විකල්පය මොකක්ද කියල.... කියපංකෝ අපි මොකක්ද කරන්න ඕනේ කියලා... අපිත් සප් එකක් දෙන්නම් ඒක සාර්ථක නම්... මට නම් පේන්නෙම උඹ සිරිකොත වාදියෙක් කියලා... (දැන් සමහර විට සබ් බ‍්‍රාන්ච් එකේද දන්නෙත් නෑ....* උඹ 69 ලක්ෂයට නක්කලේ දානවා... එතකොට සජ්ජට දුන්න එවුන් ගැන මොකද කියන්නේ.. උන් ප‍්‍රබුද්ධද...? වියත්ද...? නැත්තං අර වගේ බයියොද කෙලින් කියපං....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ හැමදාම ඇවිල්ල තටමනවා විතරයි.... උඹ කවදාවත් කියන්නේ නෑනේ විකල්පය මොකක්ද කියල.... කියපංකෝ අපි මොකක්ද කරන්න ඕනේ කියලා... අපිත් සප් එකක් දෙන්නම් ඒක සාර්ථක නම්... මට නම් පේන්නෙම උඹ සිරිකොත වාදියෙක් කියලා... (දැන් සමහර විට සබ් බ‍්‍රාන්ච් එකේද දන්නෙත් නෑ....* උඹ 69 ලක්ෂයට නක්කලේ දානවා... එතකොට සජ්ජට දුන්න එවුන් ගැන මොකද කියන්නේ.. උන් ප‍්‍රබුද්ධද...? වියත්ද...? නැත්තං අර වගේ බයියොද කෙලින් කියපං....
    විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා. උගෙන් කෙලවගෙන ආයෙත් විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා. :lol: