
ඉතිං හොරු එළවන්නෙ නෑනේ - ඇයි ඒ ?හැම එකම හෙළ වෙදකම නෙමෙයි..මටත් පුළුවන් අර දෙයියෝ මේ දෙයියෝ කිව්වා කියල මොකක් හරි හදන්න...ඒවා මිනිස්සු මුලා කරවන්න කරන බොරු කියල මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා..(ලක්ෂ 69ට හැර..මුන් ඉතින් මුලාවෙන්නම බලන් ඉපදුන සෙට් එකක්නේ..)
වෙදකම රැකගන්න නම් හොරු එලවන්නම ඕනේ...![]()
ඉතිං හොරු එළවන්නෙ නෑනේ - ඇයි ඒ ?
ඉතිං ඒක වෙනස් කොරන්නෙ කොහොමද ?එදා මෙදා තුර අපේ රටේ බහුතරේ කැමති හොරුන්ටනේ..
මුන්ට මිනිහා එක්ක තියෙන තරහ මොකක්ද කියලා මන් ඊයේ දැනගත්තේ. ලොකුම අවුල වෙලා තියෙන්නේ මිනිහාගේ කුණු project එක.මුන් මෙච්චර කල් කාලා තියෙන්නේ කොළඹ කුණු.
ඒක නැතිවෙයි කියලා තමා ඔය බය තියෙන්නේ. මුන්ට කන්න නැති නිසා තමා අර කුනු container ටිකකුත් import කරලා තියෙන්නේ.
![]()
අයියෝ ගොන් බඩුව ඉල්ලන් නාන්නෙ. Lolඔක ඇයි මයිනට කියන්නෙ නැත්තෙ. උඹත් තැරි දාර වේස බයියෙක්ද?ඉතිං හොරු එළවන්නෙ නෑනේ - ඇයි ඒ ?
ඌ බීරි නෙඔක ඇයි මයිනට කියන්නෙ නැත්තෙ. උඹත් තැරි දාර වේස බයියෙක්ද?




හැම එකම හෙළ වෙදකම නෙමෙයි..මටත් පුළුවන් අර දෙයියෝ මේ දෙයියෝ කිව්වා කියල මොකක් හරි හදන්න...ඒවා මිනිස්සු මුලා කරවන්න කරන බොරු කියල මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා..(ලක්ෂ 69ට හැර..මුන් ඉතින් මුලාවෙන්නම බලන් ඉපදුන සෙට් එකක්නේ..)
වෙදකම රැකගන්න නම් හොරු එලවන්නම ඕනේ...![]()
විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා. උගෙන් කෙලවගෙන ආයෙත් විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා.උඹ හැමදාම ඇවිල්ල තටමනවා විතරයි.... උඹ කවදාවත් කියන්නේ නෑනේ විකල්පය මොකක්ද කියල.... කියපංකෝ අපි මොකක්ද කරන්න ඕනේ කියලා... අපිත් සප් එකක් දෙන්නම් ඒක සාර්ථක නම්... මට නම් පේන්නෙම උඹ සිරිකොත වාදියෙක් කියලා... (දැන් සමහර විට සබ් බ‍්‍රාන්ච් එකේද දන්නෙත් නෑ....* උඹ 69 ලක්ෂයට නක්කලේ දානවා... එතකොට සජ්ජට දුන්න එවුන් ගැන මොකද කියන්නේ.. උන් ප‍්‍රබුද්ධද...? වියත්ද...? නැත්තං අර වගේ බයියොද කෙලින් කියපං....