අළු කොබෙයියෙක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටික දවසක් තියාගෙන කන්න දීලා යවන්න. :yes: එක පාරට යවන්න එපා කෑම හොයාගන්න බැරුව ගියොත් එහෙම..:sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,405
    113
    උබල වගේ උන්ට තමා මචන් කොල්ලො කියන්නෙ. පින් මචන් උබට.
     
    • Like
    Reactions: CyberKing

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සත්තුන්ට ආදරේ කරන, නිතර පරිසරය ගැන හිතන ඔබතුමා වගේ කෙනෙක් එලකිරිය ඇතුළෙ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි...:)
    ගොඩක් පිං..!
     
    • Like
    Reactions: CyberKing

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබල වගේ උන්ට තමා මචන් කොල්ලො කියන්නෙ. පින් මචන් උබට.​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Sorry machan.. Eya meruna... Mata puluwan de mama kara ban.. pare ahuwela keli wenna denne nethuwa... Mona karannada geewithe heti ohoma thama.. :(

    Bump karapu rep dunna hemotama pin..

    හප්පා...:(:(:(

    උඹට බොහොම පින් මචන්.