අෆයා එකට ගෙදරින් කේස්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතිං බන් තාත්තට ශේප් එකේ වස දීපන්.
දෙන්න ඕනේ ජාතිය විදීහ දැනගන්න ඕනේ නං මට PM කරපන්..
එතකොට කෙල්ලත් උබේ දෙපලත් උබේ..
 
  • Like
Reactions: XibitZ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක ජෝක් එකට දාපු එකක් නෙමේ කියල හිතල කියන්නෙ.

    උඹල දෙන්න ඇත්තට ආදරේනම් ඕක හිතන්නවත් වටින ප්‍රශ්ණයක් නෙමේ.මෙහෙම ත්‍රෙඩ් දදා ඉන්නෙත් නෑ කරන්න ඕන දේ ප්ලෑන් කරල කරනව මිසක්. හිතට එකඟව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. බැඳල පුලුවන් විදියකට ජීවත් වෙන්න. ටිකක් කල් යනකොට ඔය අවුල් හරියයි.:)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    කෙල්ලව වෙන කෙනෙක්ව බඳින්න ඉඩ දීපන්...
    එහෙන අය්යලා කේස් දානවා කියන්නෙ ඒක කෙල්ලගෙ පැත්තෙන් පව්ලට ඩුඅක්ක් දෙන වැඩක්..

    උබේ පව්ලේ අය කුල මල බලනවා කියන එකයි වහ කාල මැරෙයි කියන එකයි බලුවොත් ඒක උබගේ පවුලේ අයට දුකක් දෙන වැඩක්...

    නමුත් උබලා දෙන්නට වෙන්න වෙන්නට තියෙන්නේ හොඳට දෙන්න්නම කතා කරලා.... දෙන්නම 1st ලව් එක නිසා තදින් අල්ලලා හිටියට, වෙන කෙනෙක් සෙට් උනාම දෙන්නටම තේරෙයි හොඳින් ලස්සනට ගෙවල්වලට දුකක් නොදී වෙන්වෙච්ච එක කොච්චර හොඳද කියන එක...

    මගේ අත්දැකීමත් එක්ක මම මේ කිව්වේ මගේ පෞද්ගලික අදහස...

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. Ube thaththata therum karala deepan. Therum ganne nathnam itin salli thibbata, chandiyek unata harakek kiyala thamai kiyanna thiyenne.

    2. Uba thiranayak ganin.


    Mama uba nam man badinawa. Wedi thiyaganna ayata wedi thiyaganna kiyala ammapa.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    thatta nam aulak na bn
    ecchara dial ekak nam malenma hitha hada gani
    ammata shape eke katha karahan a kellage gathiguna gana kiyala talk ekak diyan ammata adendama
    ammata nitharama katha karahan himin oka bn
    ona deyak tika daawasak ohoma katha karama taraha nimila amma shape wei
    passe bandala himin gwite hada ganin
    owa hariyai bn
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක බොරුවට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා පොඩ්ඩක් හරි හිතුන නිසා ලියමි.
    ඉස්සල්ලා උඹ පිරිමියෙක් වගේ හිතපං. වහ බොනවා, වෙඩි තියා ගන්නවා ඔය ඔක්කොම කියන්නේ උඹල බදින එක වලක්වන්න. දෙනේනෙක්ගේ සම්බන්ධයකට විරුද්ධ වුනහම හැම ගේකින්ම වගේ පොදුවේ දාන රෙකෝඩ් එකක කොටසක් තමයි ඕක. අනිත් එක ඇයි බං අම්මට ඔපරේෂන් එකක් කරලා හොද කරන්නේ නැත්තේ?. ඉස්සල්ලම යාලුවෝ දෙන්නෙක් සාක්කියට අල්ලගෙන උඹලා දෙන්නා බැදපං. එතකොට ආයි නීතියෙන් උඹලව වෙන කාටවත් බන්දන්න බෑනේ. ඊට පසුසේ උඹලගේ අම්මව ශේප් කර ගනිං. පුතෙක්ට අම්මව ශේප් කර ගන්න බැරි නෑ බං. උඹට වැඩේ අව්ල්ම වගේ නම් දුර පලාතක ජෙබ් එකකට යනවා කියලා පලයං. ගිහින් ජොබ් එකකුත් කරගෙන කෙල්ලත් එකක් හිටපං. කෙල්ලටත් ඉගෙන ගන්න හරි, ජොබ් එකකට හරි කියලා දුර පලාතකට යන විදිහට වැඩේ සෙට් කර ගනිං. පස්සේ කෙල්ලගේ ගෙදරට හිමින් සැරේ කියන්න බැරියෑ. ඊටපස්සේ එන තත්වෙකට මුහුන දෙන එක ඒ තරම් අමාරු නෑ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    thathalata kiyala dipan ban uba kiyana widiyata ube kella bandama ammalawath hodata balagani.. anika mallige thathweth therenawane.. ammala nathi dawasaka malliwa balaganna wenneth ubatane.. thathata wadala hari kiyala diyan... kula mala thibba kiyala wadak na... api hamoma minissune... jara kellek uba genawoth ube paulama nathi wena hati thathata kiyala diyan...oya wage hoda kellek atha araganna epa...

    එකෙන්ම. ඔය දැන් ඉන්න පොශ් කෑලි සුවර් නෑ කියහන්. ඔය ප්‍රොපෝසල් වලින් එන කෑලි කොහෙ රින්ගල එන උන්ද හොයන්නෙ කොහොමද ? එක එකා එක්ක ගිහින් චුත වෙච්ච උන් ද කවුද දන්නේ. අනික ඔය ලොකු පරම්පරා වල උන් මගෙ අම්මලාව බලාගනීද ? මං එකට කැමති නෑ. මට ඕනි මං කියන දේ අහන කෙල්ලෙක් මිසක් මේකප් උලන උයාගන්න බැරි කෙල්ලෙක් නෙවෙයි. ...... ඔය වගේ එව්වා හිමීට කියලා ගෙදරට තේරුම් කරල දියන්. පොශ් උසස් කුල කෑලි එපා කරවහන්:sorry: බෙල්ලෙ වැල දාගන්නවා වගෙ පොන්න වැඩ විතරක් කරන්න නං එපා. මොලෙන් ගේම ගහපිය
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පවුල් ආරවුල් බොහොමයක් ඇති වීමටත් නැති වීමටත් මුල සන්නිවේදනයේ හටගන්නා දුර්වලතාවයන් වේ . පැහැදිලි සන්නිවේදනයක් ඇති තැන සෑම ප්‍රශ්නයකටම පිලිතුරද ඇත. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක බොරුවට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා පොඩ්ඩක් හරි හිතුන නිසා ලියමි.
    ඉස්සල්ලා උඹ පිරිමියෙක් වගේ හිතපං. වහ බොනවා, වෙඩි තියා ගන්නවා ඔය ඔක්කොම කියන්නේ උඹල බදින එක වලක්වන්න. දෙනේනෙක්ගේ සම්බන්ධයකට විරුද්ධ වුනහම හැම ගේකින්ම වගේ පොදුවේ දාන රෙකෝඩ් එකක කොටසක් තමයි ඕක. අනිත් එක ඇයි බං අම්මට ඔපරේෂන් එකක් කරලා හොද කරන්නේ නැත්තේ?. ඉස්සල්ලම යාලුවෝ දෙන්නෙක් සාක්කියට අල්ලගෙන උඹලා දෙන්නා බැදපං. එතකොට ආයි නීතියෙන් උඹලව වෙන කාටවත් බන්දන්න බෑනේ. ඊට පසුසේ උඹලගේ අම්මව ශේප් කර ගනිං. පුතෙක්ට අම්මව ශේප් කර ගන්න බැරි නෑ බං. උඹට වැඩේ අව්ල්ම වගේ නම් දුර පලාතක ජෙබ් එකකට යනවා කියලා පලයං. ගිහින් ජොබ් එකකුත් කරගෙන කෙල්ලත් එකක් හිටපං. කෙල්ලටත් ඉගෙන ගන්න හරි, ජොබ් එකකට හරි කියලා දුර පලාතකට යන විදිහට වැඩේ සෙට් කර ගනිං. පස්සේ කෙල්ලගේ ගෙදරට හිමින් සැරේ කියන්න බැරියෑ. ඊටපස්සේ එන තත්වෙකට මුහුන දෙන එක ඒ තරම් අමාරු නෑ.

    මේ තියෙන්නේ එලට ! අවුරුදු 9ක් දෙන්නගෙම ජීවිතේ ගෙවිලා ගිහින් නිසා අපරාදේ දෙන්නගෙම කාලේ සම්බන්දේ නැවැත්තුවොත්:)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පවුල් ආරවුල් බොහොමයක් ඇති වීමටත් නැති වීමටත් මුල සන්නිවේදනයේ හටගන්නා දුර්වලතාවයන් වේ . පැහැදිලි සන්නිවේදනයක් ඇති තැන සෑම ප්‍රශ්නයකටම පිලිතුරද ඇත. :)

    :yes:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ane manda bn. oya wage honda kellek ath harinna kiyannath ba . ubalage parentsla kiyana de ahanna epa kiyannat ba. mokada ae ubawa hadapu wadapu aya hinda. eyalage ekama wish eka ubata sarthaka life 1k ganiyanna lebenna salassawanna. puluwannam ammata and thaththata therum karala denna balanna. gud luck kiwwa
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබේ අම්මට case එක කියපන්...මොන දේ උනත් කෙල්ලව අතාරින්න බෑ කියපන්... මම හොරෙන් කසාද බදින්නේ නෑ ඔයාලට දුකක් දීලා එත් මන් බදින්නේ ඒ කෙල්ල විතරමයි කියපන්...adenna කියපන් කියන ටික....අම්ම තාත්ත ව ගානට නමම ගනී.. අන්තිමට බැරිම තැනක් අවොත් අඩන ගමන් තාත්තට වැදලා ඉල්ලාපන්...ඔය කොච්චර දරුණු මනුස්සෙක් උනත් පුතෙක් ගේ කදුළු ඉස්සරහ හදවත දියවෙනවා