ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
අටපිරිකරට පෙරහන්කඩයක් එන්නෙ ඕකට තමයිජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
බුද්ධාගම වගේ දියුණු දර්ශනයක් ආගමක් කරගෙන ඒක විනාශ කරන්නේ තුට්ටු දෙකේ බුද්ධාගම්කාරයෝම තමයි... අද බුද්ධාගම දේව ඇදහිල්ලක් කරගෙන බෝධිය ලගත් යදිනවා, චෛත්‍ය ලගත් යදිනවා... බුදු පිලිමය ළගත් යදිනවා... ඊට එහා ගිහිල්ලා සත් බුදු වන්දනවා, තෙසැත්තා ඥාන පූජාව, අසූ හාරදාමේ පහන් පූජාව, ලක්‍ෂයක පිච්ච මල් පූජාව ආදි මෙකි නොකී දේවල් කරමින් බුද්ධ දර්ශනයේ වටිනාකම සාම්ප‍්‍රදායික ආගම් සංකල්පයට යට කරලා.... උඹ ඔය කියන පෙරන සිද්ධියත් ඊට අදාලයි....අටපිරිකරට පෙරහන්කඩයක් එන්නෙ ඕකට තමයි
Because intention is the root cause for karma.karma happens when you have the intention to kill.Your intention is to boil water.beings getting killed while you boil is out of your hand.It's like operating a patient.You do it with good intention but many beings die.
බුදු දහමේ කතා කරන්නේ චේතනාව ගැන උබ දෙයක් කරද්දී එකේ චේතනාව හොඳ නරක අනුව අනුව තමා පව් පින් තීරණය වෙන්නේ. අනික බුදු දහම කිසිම අන්තයක් ගන්නේ නෑ ශුන්‍ය බව විතරයි තියෙන්නේ.
Just think that i'm a micro Biologist. I precisely know that there are bacterias in my drinking water. with the intention of purifying water by killing the bacterias , i boil the water. Bacterias are gone now! is it a sin ????
රෙදි කඩකින් ක්‍ෂුද්‍ර ජීවින් වළක්වන්න පුලූවන්ද... ඔය රොඩු බොඩු නම් යම් තරමකට අයින් කරන්න පුලූවන්.... ඉතිං කවුරුහරි ප‍්‍රාණඝාතය වගේ අදහසකින් එහෙම කරනවා නම් ඒක මිථ්‍යාවක්....තව පහදන්න.
ක්ෂුද්ර ජීවීන් උපත් වර්ග 4ට වැටෙන්නෙ නෑනේ.රෙදි කඩකින් ක්‍ෂුද්‍ර ජීවින් වළක්වන්න පුලූවන්ද... ඔය රොඩු බොඩු නම් යම් තරමකට අයින් කරන්න පුලූවන්.... ඉතිං කවුරුහරි ප‍්‍රාණඝාතය වගේ අදහසකින් එහෙම කරනවා නම් ඒක මිථ්‍යාවක්....
It is better when you are aware.your life is a life too.It needs to be cared as well.Again your intention is to drink water killing bactria is not the piority thought,it is a consequence you can't avoid it.Whatever your true intention is your karma.Don't get into further thinking or morals as they are just product of overthinking,nothing to do with reality
බුදු දහමේ කතා කරන්නේ චේතනාව ගැන උබ දෙයක් කරද්දී එකේ චේතනාව හොඳ නරක අනුව අනුව තමා පව් පින් තීරණය වෙන්නේ. අනික බුදු දහම කිසිම අන්තයක් ගන්නේ නෑ ශුන්‍ය බව විතරයි තියෙන්නේ.
ක්ෂුද්ර ජීවීන් උපත් වර්ග 4ට වැටෙන්නෙ නෑනේ.
It is better when you are aware.your life is a life too.It needs to be cared as well.Again your intention is to drink water killing bactria is not the piority thought,it is a consequence you can't avoid it.Whatever your true intention is your karma.Don't get into further thinking or morals as they are just product of overthinking,nothing to do with reality
If so partial sin should be there, shouldn't be ???
Let me be more specific.......
I'm a flight. my small flight is crashed into a desert. I could came out and safely landed with my life saving parachute. i need to survive--need foods. there is only desert rabbits. If i kill a rabbit for dinner, would it be a sin ????????????????
මෙතන ප්‍රාණඝාත අකුසලය පිළිබඳ ප්‍රශ්නයක් නෙ තියෙන්නේ - ඒකට කොහොමද ඕක ගලපන්නේ ?මචං ආගම සරලව අර්ථ දක්වන්න පුලූවන් හොදම විදිය තමයි ‘‘ආගම යනු මිනිසුන්ට වටහා ගත නොහැකි දේ සදහා අර්ථකථනයක් දීමට බිහිවෙච්ච දෙයක්’’ කියන එක. මිනිසුන්ට චන්ද්‍ර ග‍්‍රහණය නොදන්නා නිසා ඒ කාලේ හිතුවා ඒක දේව කෝපය නිසා සිදුවෙන දෙයක් කියල... හැබැයි අපි අද දන්නවා ඒක එහෙම නෙවෙයි කියල... කාලයත් එක්ක ආගමික විශ්වාස කියන මල්ලේ බර අඩුවෙලා ඒවාට විද්‍යාත්මක අර්ථ කථනයන් ඇවිල්ලා අපිට ඇත්ත පෙන්නලා දෙනවා... මේ වෙන කොට මේ ලෝකේ ආගම රැුදිල තියෙන්නේ ප‍්‍රධාන එක් කරුණක් නිසයි... මරණෙන් මතු මොකක් වෙයිද...? ඒකේ ඇත්ත තේරුම් ගත්ත දවසට මේ ලෝකේ තියන ඔක්කොම ආගම්වල ප‍්‍රධාන සිද්ධාන්තය සෙප්පඩයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.... ඒක රලූ වැඩියි නම් මෙහෙම කියන්නම්කෝ... එක්කෝ ඔක්කොම ආගම් බොරු වෙනවා... නැත්තං එකක් ඉතිරි වෙලා අනිත් ඔක්කෝම බොරු වෙනවා... කොහොම වුණත් තිත්ත ඇත්ත ලෝකේ ඔක්කොම හරි අතිශය බහුතරය අමුම අමු මෝඩයෝ වෙනවා....
හරි දැන් මට මේක කියපන්කො, උඹ ඇස්කිමෝ කෙනෙක් කියලා හිතපන්. දැන් උඹ කන්නේ මොනවද සත්තු නොමරා? දැන් ඔය ජයිනයෝ අයිස්වල වී ඉහින්නද? බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම ප්‍රයෝගික දහමක්. චේතනාහන් බික්ඛවේ කිව්වේ ඒකයි. ඕනෙම කර්මයක් තමන්ගේ මනස අනුව තමයි සකස් වෙන්නේ.ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
හරි දැන් මට මේක කියපන්කො, උඹ ඇස්කිමෝ කෙනෙක් කියලා හිතපන්. දැන් උඹ කන්නේ මොනවද සත්තු නොමරා? දැන් ඔය ජයිනයෝ අයිස්වල වී ඉහින්නද? බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම ප්‍රයෝගික දහමක්. චේතනාහන් බික්ඛවේ කිව්වේ ඒකයි. ඕනෙම කර්මයක් තමන්ගේ මනස අනුව තමයි සකස් වෙන්නේ.