ආගමික ප්‍රශ්නයක් ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    බුදු දහමේ කතා කරන්නේ චේතනාව ගැන උබ දෙයක් කරද්දී එකේ චේතනාව හොඳ නරක අනුව අනුව තමා පව් පින් තීරණය වෙන්නේ. අනික බුදු දහම කිසිම අන්තයක් ගන්නේ නෑ ශුන්‍ය බව විතරයි තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Because intention is the root cause for karma.karma happens when you have the intention to kill.Your intention is to boil water.beings getting killed while you boil is out of your hand.It's like operating a patient.You do it with good intention but many beings die.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිම්පල් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල කතාවක් තියෙනවා.... ආගම, දේශපාලනය කියන්නේ අබිං වගේ දෙයක්.... භාවිතා කරන්න ඇබ්බැහි වෙනවා.... අන්තිමට ඌ දන්නේ නෑ මම ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
    අටපිරිකරට පෙරහන්කඩයක් එන්නෙ ඕකට තමයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ අහල තියනවා ද කොස්සක් අරගෙන පාර අතුගගා ගමනක් යන මිනිහෙක් (ජෛයින ආගමේ අනුගාමිකයෙක් වෙන්න ඕනේ ) ගැන බුදුහාමුදුරුවෝ කියපු දේ. මට හිතෙන්නේ එක තමයි හේතුව.

    අපි පාරේ යනකොට යන්නේ ගමනක් යන චේතනාවෙන් මිසක් පාරේ යනකොට පෑගෙන පොඩි සත්තු මරන්න කියලා චේතනාවෙන් නෙවේ නේ.

    මට හිතෙන්නේ අපේ චේතනාව තමයී හේතුව.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අටපිරිකරට පෙරහන්කඩයක් එන්නෙ ඕකට තමයි
    බුද්ධාගම වගේ දියුණු දර්ශනයක් ආගමක් කරගෙන ඒක විනාශ කරන්නේ තුට්ටු දෙකේ බුද්ධාගම්කාරයෝම තමයි... අද බුද්ධාගම දේව ඇදහිල්ලක් කරගෙන බෝධිය ලගත් යදිනවා, චෛත්‍ය ලගත් යදිනවා... බුදු පිලිමය ළගත් යදිනවා... ඊට එහා ගිහිල්ලා සත් බුදු වන්දනවා, තෙසැත්තා ඥාන පූජාව, අසූ හාරදාමේ පහන් පූජාව, ලක්‍ෂයක පිච්ච මල් පූජාව ආදි මෙකි නොකී දේවල් කරමින් බුද්ධ දර්ශනයේ වටිනාකම සාම්ප‍්‍රදායික ආගම් සංකල්පයට යට කරලා.... උඹ ඔය කියන පෙරන සිද්ධියත් ඊට අදාලයි....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Because intention is the root cause for karma.karma happens when you have the intention to kill.Your intention is to boil water.beings getting killed while you boil is out of your hand.It's like operating a patient.You do it with good intention but many beings die.

    Just think that i'm a micro Biologist. I precisely know that there are bacterias in my drinking water. with the intention of purifying water by killing the bacterias , i boil the water. Bacterias are gone now! is it a sin ????

    බුදු දහමේ කතා කරන්නේ චේතනාව ගැන උබ දෙයක් කරද්දී එකේ චේතනාව හොඳ නරක අනුව අනුව තමා පව් පින් තීරණය වෙන්නේ. අනික බුදු දහම කිසිම අන්තයක් ගන්නේ නෑ ශුන්‍ය බව විතරයි තියෙන්නේ.

    දෙයිහාමුදුරුවනේ අහපු දේට උත්තර දියන්කෝ ..... මම බැක්ටීරියා මරණ චේතනාවෙන් වතුර උනුකරනවා . එහෙම නැතුව බීවොත් මම ලෙඩ වෙනවා ... මම අකුසලයක් කරගන්නවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Just think that i'm a micro Biologist. I precisely know that there are bacterias in my drinking water. with the intention of purifying water by killing the bacterias , i boil the water. Bacterias are gone now! is it a sin ????

    It is better when you are aware.your life is a life too.It needs to be cared as well.Again your intention is to drink water killing bactria is not the piority thought,it is a consequence you can't avoid it.Whatever your true intention is your karma.Don't get into further thinking or morals as they are just product of overthinking,nothing to do with reality
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තව පහදන්න.
    රෙදි කඩකින් ක්‍ෂුද්‍ර ජීවින් වළක්වන්න පුලූවන්ද... ඔය රොඩු බොඩු නම් යම් තරමකට අයින් කරන්න පුලූවන්.... ඉතිං කවුරුහරි ප‍්‍රාණඝාතය වගේ අදහසකින් එහෙම කරනවා නම් ඒක මිථ්‍යාවක්....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රෙදි කඩකින් ක්‍ෂුද්‍ර ජීවින් වළක්වන්න පුලූවන්ද... ඔය රොඩු බොඩු නම් යම් තරමකට අයින් කරන්න පුලූවන්.... ඉතිං කවුරුහරි ප‍්‍රාණඝාතය වගේ අදහසකින් එහෙම කරනවා නම් ඒක මිථ්‍යාවක්....
    ක්ෂුද්‍ර ජීවීන් උපත් වර්ග 4ට වැටෙන්නෙ නෑනේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    It is better when you are aware.your life is a life too.It needs to be cared as well.Again your intention is to drink water killing bactria is not the piority thought,it is a consequence you can't avoid it.Whatever your true intention is your karma.Don't get into further thinking or morals as they are just product of overthinking,nothing to do with reality

    If so partial sin should be there, shouldn't be ???

    Let me be more specific.......

    I'm a flight. my small flight is crashed into a desert. I could came out and safely landed with my life saving parachute. i need to survive--need foods. there is only desert rabbits. If i kill a rabbit for dinner, would it be a sin ????????????????
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    බුදු දහමේ කතා කරන්නේ චේතනාව ගැන උබ දෙයක් කරද්දී එකේ චේතනාව හොඳ නරක අනුව අනුව තමා පව් පින් තීරණය වෙන්නේ. අනික බුදු දහම කිසිම අන්තයක් ගන්නේ නෑ ශුන්‍ය බව විතරයි තියෙන්නේ.

    වතුර උනු කරද්දි මගේ චේතනාව නං මේකෙ ඉන්න අහිත කර සියලු ජීවීන් මියගොස් මෙම ජලය පානයෙන් මට කිසිඳු ලෙඩක් නොසෑදේවා කියල තමා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ක්ෂුද්‍ර ජීවීන් උපත් වර්ග 4ට වැටෙන්නෙ නෑනේ.
    It is better when you are aware.your life is a life too.It needs to be cared as well.Again your intention is to drink water killing bactria is not the piority thought,it is a consequence you can't avoid it.Whatever your true intention is your karma.Don't get into further thinking or morals as they are just product of overthinking,nothing to do with reality

    මචං ආගම සරලව අර්ථ දක්වන්න පුලූවන් හොදම විදිය තමයි ‘‘ආගම යනු මිනිසුන්ට වටහා ගත නොහැකි දේ සදහා අර්ථකථනයක් දීමට බිහිවෙච්ච දෙයක්’’ කියන එක. මිනිසුන්ට චන්ද්‍ර ග‍්‍රහණය නොදන්නා නිසා ඒ කාලේ හිතුවා ඒක දේව කෝපය නිසා සිදුවෙන දෙයක් කියල... හැබැයි අපි අද දන්නවා ඒක එහෙම නෙවෙයි කියල... කාලයත් එක්ක ආගමික විශ්වාස කියන මල්ලේ බර අඩුවෙලා ඒවාට විද්‍යාත්මක අර්ථ කථනයන් ඇවිල්ලා අපිට ඇත්ත පෙන්නලා දෙනවා... මේ වෙන කොට මේ ලෝකේ ආගම රැුදිල තියෙන්නේ ප‍්‍රධාන එක් කරුණක් නිසයි... මරණෙන් මතු මොකක් වෙයිද...? ඒකේ ඇත්ත තේරුම් ගත්ත දවසට මේ ලෝකේ තියන ඔක්කොම ආගම්වල ප‍්‍රධාන සිද්ධාන්තය සෙප්පඩයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.... ඒක රලූ වැඩියි නම් මෙහෙම කියන්නම්කෝ... එක්කෝ ඔක්කොම ආගම් බොරු වෙනවා... නැත්තං එකක් ඉතිරි වෙලා අනිත් ඔක්කෝම බොරු වෙනවා... කොහොම වුණත් තිත්ත ඇත්ත ලෝකේ ඔක්කොම හරි අතිශය බහුතරය අමුම අමු මෝඩයෝ වෙනවා....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    If so partial sin should be there, shouldn't be ???

    Let me be more specific.......

    I'm a flight. my small flight is crashed into a desert. I could came out and safely landed with my life saving parachute. i need to survive--need foods. there is only desert rabbits. If i kill a rabbit for dinner, would it be a sin ????????????????

    Again it's your overthinking.Karma is recorded not only in brain or emotions it is recorded in many levels throuhout your body,energies,chitta.every action has a reaction.It is compared to you hitting a tree with axe,how deep the nasty intention was the cut is deep.It takes long time to heal the deep cut compare to scratches.So your intention is to cure hunger not to harm the rabbit or torch just for fun.Of course it will have karma than eating a vege but not deep as you just killed with pure anger thought.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචං ආගම සරලව අර්ථ දක්වන්න පුලූවන් හොදම විදිය තමයි ‘‘ආගම යනු මිනිසුන්ට වටහා ගත නොහැකි දේ සදහා අර්ථකථනයක් දීමට බිහිවෙච්ච දෙයක්’’ කියන එක. මිනිසුන්ට චන්ද්‍ර ග‍්‍රහණය නොදන්නා නිසා ඒ කාලේ හිතුවා ඒක දේව කෝපය නිසා සිදුවෙන දෙයක් කියල... හැබැයි අපි අද දන්නවා ඒක එහෙම නෙවෙයි කියල... කාලයත් එක්ක ආගමික විශ්වාස කියන මල්ලේ බර අඩුවෙලා ඒවාට විද්‍යාත්මක අර්ථ කථනයන් ඇවිල්ලා අපිට ඇත්ත පෙන්නලා දෙනවා... මේ වෙන කොට මේ ලෝකේ ආගම රැුදිල තියෙන්නේ ප‍්‍රධාන එක් කරුණක් නිසයි... මරණෙන් මතු මොකක් වෙයිද...? ඒකේ ඇත්ත තේරුම් ගත්ත දවසට මේ ලෝකේ තියන ඔක්කොම ආගම්වල ප‍්‍රධාන සිද්ධාන්තය සෙප්පඩයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.... ඒක රලූ වැඩියි නම් මෙහෙම කියන්නම්කෝ... එක්කෝ ඔක්කොම ආගම් බොරු වෙනවා... නැත්තං එකක් ඉතිරි වෙලා අනිත් ඔක්කෝම බොරු වෙනවා... කොහොම වුණත් තිත්ත ඇත්ත ලෝකේ ඔක්කොම හරි අතිශය බහුතරය අමුම අමු මෝඩයෝ වෙනවා....
    මෙතන ප්‍රාණඝාත අකුසලය පිළිබඳ ප්‍රශ්නයක් නෙ තියෙන්නේ - ඒකට කොහොමද ඕක ගලපන්නේ ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
    හරි දැන් මට මේක කියපන්කො, උඹ ඇස්කිමෝ කෙනෙක් කියලා හිතපන්. දැන් උඹ කන්නේ මොනවද සත්තු නොමරා? දැන් ඔය ජයිනයෝ අයිස්වල වී ඉහින්නද? බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම ප්‍රයෝගික දහමක්. චේතනාහන් බික්ඛවේ කිව්වේ ඒකයි. ඕනෙම කර්මයක් තමන්ගේ මනස අනුව තමයි සකස් වෙන්නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හරි දැන් මට මේක කියපන්කො, උඹ ඇස්කිමෝ කෙනෙක් කියලා හිතපන්. දැන් උඹ කන්නේ මොනවද සත්තු නොමරා? දැන් ඔය ජයිනයෝ අයිස්වල වී ඉහින්නද? බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම ප්‍රයෝගික දහමක්. චේතනාහන් බික්ඛවේ කිව්වේ ඒකයි. ඕනෙම කර්මයක් තමන්ගේ මනස අනුව තමයි සකස් වෙන්නේ.

    තවම ඍජු උත්තරයක් නම් ආවේ නෑ.
    එහෙනම් හම්බයින්ටත් පවක් වෙන්නේ නෑ නේ හරක් , එළුවෝ මාරුවට. උන් කියන්නේ අපි අපේ ආහාරයට විතරයි මරන්නේ කියල. අනික අස්කිමෝ කෙනෙක් සීල් මාලුවෙක් මරනකොට ඌ සත්ව මරන්න සැලසුම් කරනවා, මරණ චේතනාවක් තියනවා හා මරනවා .... ඉතින් තව මොනවාද ??