--- ආගමේ අයට වැරදිච්ච තැන !
බෞද්ධ නොවන (අන්‍යාගමික / ආගමක් දහමක් නැති).. ඒත් මොළේ කඳුලක් හරි තියන.. හැමෝම, මෙන්න මේක අහගන්න!!!
ඔය උදවිය ඉපදිච්ච දවසේ ඉඳලා එක එක කතන්දර අහල කියවලා, 'උඹල දෙයිය මවපු.. අලුතෙන්ම හැදිච්ච.. එවුන්ය!! මේ ඔක්කොම කොරන්නේ සරුව බලධාරී දෙයියා තමයිය!! එයා ඔක්කෝම බලාගනීය!!' කියලා හිතාගෙන හිටියට... නැත්නම් උඹල 'ඉපදිච්ච විදියකට ඉපදෙන්න නැතෑ!! අපිට ඒකෙන් වැඩක් තියනවැයි?? අපිට තියෙන්නෙ මැරෙනකම් කාල බීල ආතල් එකේ ජීවත්වෙන්න තමයි!! මැරුණාම ඔක්කොම ඉවරයි!!' කියල, life එක enjoy කර කර හිටියට... උඹල නිකමට හරි 'පුබ්බේ නිවාසාණුස්සති ඥාණය' කියන අතීත මතකයන් සිහි කරන්න (read කරන්න) පුළුවන් හැකියාව හදාගෙන බැලුවොත්, බොලාටත් මීට කළින් ඉපදිලා හිටිය ජීවිතවල මතකයන්... ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං / ධම්මං / සංඝං සරණං ගච්චාමි' කිය කිය මල් පාන් පූජ කොර කොර ඉඳල අපාගතවෙච්ච එව්වයි මතකයන් පවා... කෙළවරක් නැතුව ලැබිල තියන බව, උඹලටම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!!

එච්චර කුණු කන්දල් තොගයක් උඹලගෙ මතකයන්ටත් එකතුවෙලා තියෙන්නේ, උඹලව දෙවි කෙනෙක් විසින් අලුතෙන්ම මවල නිසාවත්... වැලි / දුවිලි මොනවයින් හරි අලුතෙන්ම හැදිල නිසාවත්... නෙවෙයි!!! !!! !!! උඹලත් අනික් සත්තු සේරමයි වගේම, සංසාර පැවැත්ම හන්දාම හැදිච්ච සංසාරගත සත්වයන් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් ඒ බව නොදන්න උඹලගෙ ආගම් වල මහ උන්දලා.. ලොක්කො / බොක්කො.. ඔක්කොම, බොරු මනස්ගාත දොඩවලා දොඩවලා උඹලව ඇදල දාල තියන... උඹලත් උඹලගෙ නොදැණුවත් කමට බැහැගෙන ඉන්න... ඔය 'අවිද්‍යාව' කියන 'වල' මාර ගැඹුරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳට හිතට ගනිල්ලා!!! සංසාරගත සත්වයෝ වෙච්ච හැමෝටම පොදු සංසාර අනතුර, මහා බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉක්මනට ඔය අහල තියන කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාල... දෙයිය බදාගෙන කොරන කුණුහරුප වැඩ සේරම නවත්තලා... පිස්සු කෙළින්නෙ නැතුව 'සත්‍යය' තේරුම් ගනිල්ලා!!! !!! !!! නැත්නම්, ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
[http://maninnekoheda.blogspot.com]