--- ආගමේ අයට වැරදිච්ච තැන !

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රශ්ණ දෙකක්...

    1) 'A kiyanne obe adahasa budunwahanse deshana karala thiyena de dan minissu wikurthi karagena innawa kiyalada?'

    පිළිතුර: බුදුරජාණන්වහන්සේ කෙනෙකුට දෙයක් කියන්නෙ ඒ මනුස්සය කොහොම කෙනෙක්ද?? කොච්චර දුරට තේරුම්ගන්න පුලුවන් කෙනෙක්ද?? කොහොම කිව්වොත් තේරෙයිද?? කියල වැඩක් වෙයිද නැද්ද?? කියන ඔක්කොම හොයල බලලයි!!! !!! !!!
    ඉතිං උන්වහන්සේ සංසාර අනතුරේ භයානක කම.. බරපතල කම.. කිව්වේ හොඳම බුද්ධිමත් මිනිස්සුන්ට විතරයි!!! !!! !!! ඒ බුද්ධිමත් මිනිස්සු හරිම අඩු නිසා සංසාර අනතුරේ භයානක කම - බරපතල කම කියවිලා තියන බුද්ධ දේශණාත් ගොඩාක් අඩුයි!!! !!! !!! ඒත් වැදගත් වෙන්නෙත් ඒවාම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් ඉන්න උන්දලා කරන්නෙම ඔන්න ඔය සංසාර අනතුරේ භයානක කම - බරපතල කම කියවිලා තියන බුද්ධ දේශණා වෙනුවට, භාග්‍යවතුන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැති මෝඩ පොරවල් ධර්මය අහන්න ආව වෙලාවල උන්ට වැඩේ කරගන්න තරම් හැකියාවක් නැති නිසා උන්ගෙන් පස්සෙ හැදෙන එවුන් හරි ධර්මය අවබෝධ කරගනී කියලා උන්ට පින් කරන්න.. කුසලයේ හැසිරෙන්න.. කිය කියා කරපු දේශණායි, තව ඔය එක එක්කෙනා අහපු දේවල් වලට භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දීපුවයි අල්ලගෙන 'ඒ තමයි බුද්ධ සාසනේ' කියල හිතාගෙන වැඩ කර කර ඉන්න එකයි!!! !!! !!!
    ඒක හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    විශේෂයෙන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ඉන්න කාලෙට විතරක් valid වෙන පින් කරල කුසලයේ හැසිරිලා සුගතියෙ ඉපදෙන කතන්දර දැන් valid නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න එවුන් උන්ට මේ ගෞතම බුද්ධ සාසනයේදී ලැබිල තියන Last Chance එකෙන් ගැලවුනේ නැත්නම් උන්ට ඇපත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔන්න ඕකයි සීන් එක. කල්පනාවෙන් වැඩ කරන්න!!!

    2) "budunge darmaya padaman wela thiyenne karmaya, punaruppaththiya , niwana kiyana karana mathai. Mewa oba piligannawada?"

    පිළිතුර: දැන් ඔහෙට කිව්වනේ?? ඕක බුදුන්ගෙ රෙද්දක් නෙවෙයි!!! !!! !!!
    කර්ම - කර්ම විපාක / පුනර්භවය (පුනරුප්පත්තිය) / නිවණ ඔක්කොම ස්වභාවධර්මයේ කතන්දර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔහේගෙ ජීවිතය හැදිල තියෙන්නෙත්.. ඒක රඳා පවතින්නෙත්.. තනිකරම කර්ම ශක්තියක් මතයි!!! !!! !!!
    ඔහේ මේ ජීවිතය අවසන් වෙන්න කළින් නිවන් අවබෝධ කරගෙන මැරුණේ නැත්නම් ඔහේට ආයි උපදින්නම වෙනවා!!! !!! !!!
    හැබැයි ඒ ජීවිත හැදෙන්නෙ මනුස්ස මට්ටමට වඩා පහළින්, පෙරේත - තිරිසන් - නිරිසත් මට්ටම් වල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම නම් රහත්වුනත් නැතත් මේ දැන් ජීවත්ව සිටින ඕනෙම සත්වයෙක්ගෙ සිද්ධවෙන්නේ පටිච්චසමුප්පාදයේ |සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ| කියන ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතකොට, ඔතනදි 'තණ්හා' = 'ත්‍රිවිධ තණ්හා' කියන්නේ, රූප (පින්තුර) බල බල.. සද්ද අහ අහ.. ගඳ / සුවඳ / රස පහස විඳ විඳ.. හිත හිත මතක්කර කර.. සදහටම ඉන්න - පවතින්න තියන ආසාව උවමණවටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඕනෙම සත්වයෙකුට තමන්ගෙ ජීවිතය ගැන පරිපූර්ණ අවබෝධයක් ඇතිවුණාම... ඒ කියන්නෙ 'හරියට රහත්වුනාම'... ඒ ත්‍රිවිධ තණ්හා නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ නිසා හරියට රහත්වෙච්චයින් පස්සෙ ඉතුරුවෙන්නේ / ක්‍රියාත්මක වෙන්නේ පටිච්චසමුප්පාදයේ |සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා| ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැන් තේරුණයි?? :):)

    ඔතනදි මං 'හරියට රහත්' කියල විශේෂයෙන් කිව්වේ, දැන් වැඩිහරියක්ම ඉන්නේ ඇත්තටම නම් රහත්වෙලා නැති... ඒත් උන් රහත්වෙලයි කියලා උන් හිතාගෙන ඉන්න... මඤ්ඤං කාරයෝ - මඤ්ඤං කාරියෝ රැළක් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl:

    නියමාකාරයෙන් පටිච්චසමුප්පාදය නතරවීමට නම් මූළික අවශ්‍යතාවය ඉස්සෙල්ලාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටවත් පේන්නෙ නැති තරම් කාලෙක ඉඳලා සිද්ධවෙලා තියන තමන්ගෙ සංසාර පැවැත්ම ගැන දැනගෙන, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා 'පුරාණ කර්ම' වලින් ගැළවිලා තිබීමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දෙවනුවට, තමන්ගෙ ජීවිත කාලය තුලදී දැන දැන උවමනාවෙන් පව් - පාපකර්ම වලට දායක නොවී.. සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා.. ජීවිතය ගතකොට තිබිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තෙවණුවට, "මේ සංසාර පැවැත්ම දිගින් දිගටම සිද්ධවෙන්න හැරීම හරි භයානක වැඩක්!! තව කොච්චර දිගට දිගට පවත්වාගෙන ගියත් තමුන්ට මොකුත්ම හම්බවෙන්නෙත් නැති.. අන්තිමේදි තමුන්ට නැත්තටම නැතිවෙලා - නැති භංග වෙලාම යන්න වෙන.. කිසීම තේරුමක් නැති වැඩක්!!" කියන 'පරිපූර්ණ අවබෝධයත්' තමන්ට තිබිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    •• පටිච්චසමුප්පාදය තනිකරම 'විද්‍යුත් ශක්තිය' 'විද්‍යුත්චුම්බක ශක්තිය' දෙකේ ක්‍රියාකාරීත්වයෙන් සිද්ධවෙන සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක කතන්දරයක් නිසා, ඔය සියලු කරුණු කරණා නියමාකාරයෙන් සම්පූර්ණ නැත්නම් නැවැත්විය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :(:(:(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "ප්‍රාණ ඝාතනය පවකි.. මස් අනුභවය අකැප නැත.." මොන මොනවද කියලා 'FB කළු කුහරයේ' තිබ්බ post එකකට ලියපු ටිකක්.....


    උඹල අහල / කියවලා තියන 'ප්‍රාණඝාතය' definition එක වැරදියි!!! !!! !!! ප්‍රශ්ණයට මුල ඒකයි.
    ඒ පව අදාළ වෙන්නෙ, බලපාන්නෙ, කන්න හරි - සල්ලි හම්බකරන්න හරි - විනෝදෙට හරි - වෙන දේකට හරි තොග ගණනින් සත්තු මරණ / මරවන එවුන්ට විතරයි!!! !!! !!!
    තමන් වෙනුවෙන් විශේෂයෙන් මරල / මරවල නැති සතෙකුගෙ මස් කඩෙන් අරං ඇවිත් කෑවා කියලා කිසීම පවක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

    ------------------

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ලෝහිත පාණී - ලුද්ධෝ - හත පහතේ නිවිට්ටෝ - අදයාපන්නෝ සබ්බ ප්‍රාණ භූතේසු" කියලා, ප්‍රාණඝාත අකුසලයක් වෙන්න බලපාන කරුණු කාරණා ටික පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!
    මොකද, සතෙක් මරණ එකේ පව කෙලින්ම සිද්ධවෙන්නේ කැති පොලු අරගෙන අතේ පයේ ලේ ගාගන ඌව මරණ එකාට / එවුන්ටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හේතුව, එතනදි maximum damage එක වෙන්නේ ඒ මැරෙන සත්වයාගේ භවයට directly expose වෙන එවුන්ටයි!!! !!! !!! ඒ center එකේ ඉඳල තියන radius එකත් එක්ක ඒ effect එක ටික ටික neutralize වෙලා යනවා!!! !!! !!!
    එතකොට ලොකු farm කාරයන්ට එහෙම ඔතනදි කෙළවෙන්නේ, උගේ ළඟ පඩියට සත්තු මරපු එවුන්ට කෙළවිලා උන් 'ලොක්කව' මතකකරන කොටයි!!! !!! !!! :rofl::rofl: ඒ වෙලාවට distance එක කිසීම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! ඒ ඇවිල්ලා අදාළ කාරණාව (ලොකු farm එකක් දාගෙන ලක්ෂ දසලක්ෂ ගණනින් සත්තු මර මර හම්බකරපු එක) නිසා කෙලින්ම සම්බන්ධ වෙච්ච (direct link වෙච්ච / resonate වෙන) භව!!! !!! !!! ඒ නිසා කෙළවිච්ච එකා ලෝකාන්ත නිරයේ ඉඳන් 'ඇමතුවත්' මේ මනුස්ස ලෝකෙ සැප මාළිගාවක සැප පුටුවක සැපට වාඩිවෙලා ඉන්න එකාගෙ _ට දෙකෙන් අල්ලලා අදිනවා වගේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Effectiveness එක maxaa!!! !!! !!!
    හැබැයි උන්දලා මර මරා විකුණපු සත්තුන්ගෙ මස් කඩවලින් අරං කාපු මිනිස්සු සත්තු මරණ තැන අහලකවත් ඉඳලත් නෑ!!! උන් ඒ farm එකට කොහෙත්ම සම්බන්ධ වෙලත් නෑ!!! ඒ නිසා උන්ට ඒ මස් කෑම නිසා කිසීම පවක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි පුළුවන් කම තියන කාලෙ ඔහොම ලොකු ලොකු කෙළි කරලා මැරෙන මැරෙන කාලකන්ණි මිනිස්සු නිසා කාලයත් එක්ක මුළු සක්වලේම stability එක full කචල් වෙලා එහෙම්පිටින්ම චොර වෙන කාලයකුත් එනවා!!! !!! !!! 'එතකොට මිනිස්සු සත්තු වගේ වෙනවා!! දැක්ක තැන මරාගන්නවා!!' කියන බව බුදුහාමුදුරුවෝ කල්තියාම කියලත් තියනවා!!! !!! !!! අන්න ඒ මුළු පරිසරයම වෙනස්වෙනකොට ඇතිවන අහිතකර බලපෑම් වලින් ගැළවෙන්න නම් අහිංසක - නිහතමානී - සද්ගුණවත් - ගුණ යහපත් මොකෙකුටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට පුළුවන් තරම් ඉක්මණට රහත්වෙලා මේ මරාලෙන් ගැලවියල්ලා කිය කියා මෙච්චර කියන්නේ ඒකයි!!! !!! !!!

    ------------------

    තමන් වෙනුවෙන් මරපු සතෙක්ගෙ හරි.. තමන් වෙනුවෙන් මැරුවයි කියල අහන්න ලැබුණු සතෙකුගෙ හරි.. තමන් වෙනුවෙන් මැරුවයි කියල දැනගන්න ලැබුණු සතෙකුගෙ හරි.. මස් කෑවොත්, ඒත් upset තමයි!!! !!! !!!
    මොකද, 'දැන දැන කෑවා!!' කියලා හර්දසාක්ශියෙන් එන චෝදනාවට තමන් අනිවාර්යයෙන් වැරදිකරු වෙනවා!!! !!! !!! මොනවා කරලවත් හිත හදාගන්න බැරුව යනවා!!! !!! !!! ඒ unstable වෙන සිතුවිළි (චේතනා) නිසා භවය වෙනස්වෙලා, 'පරිප්පුව' (විපාක) automatically සෙට්වෙනවා!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ post එකක කියපු ටිකක්.....


    'කර්ම' කියන ඒවා අහෝසි කොරන්න බැහැ!!! !!! !!! කළොත් දෙයක් return එක අනිවාර්යයි!!! !!! !!! පැවැත්ම තියනතාක් ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! කල්ප ගණන් යටවෙලා / මගහැරිලා තිබිලා හරි return එක එනවා!!! !!! !!! ඒ වගේම කරපු පොඩි දේකට කෙළවරක් නැතුව කන්න වෙන අවස්ථාත් තියනවා!!! !!! !!! නිවන් යන / පැවැත්මෙන් ගැළවෙන එක එහෙම්පිටින්ම වළක්වලා උනත් return එක දෙන්න කර්ම වලට හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විපාක වල බලපෑම (එක දිගටම අඳ - ගොළු - බිහිරි - ආබාධිත වෙන case) ඉදිරියට හැදෙන ජීවිත බරගානකට පෝලිමේ ලැබෙනවා!!! !!! !!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය chance එක ලැබිල තියන වෙලාවේ පිරිණිවන් පාන්න හදාගැනීම විතරයි!!! !!! !!! හැබැයි chance එක මගහැරුනොත් / වැහුනොත් / කාගත්තොත් ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    --------------------------------

    පණපිටින් ඉන්න ඕනෙම එකෙක් පුද්ගලයෙක් / සත්වයෙක් / කෙනෙක් / කරන්නෙක් / කරවන්නෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒ ඕනෙම කෙනෙක් හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා "තමන් සංසාරේ ආව කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒ සංසාර මතකයන් තමන්ගෙ නෙවෙයි!!" කියලා කිසීම සැකයකින් තොරව (විචිකිච්චා) විශ්වාසයෙන් පිළිගත්ත තැන ඉඳලා ඒ අයට 'තමන්ගෙ පුරාණ කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, ඊටපස්සෙ තමන්ගෙ ජීවිතයෙදි දැන දැන උවමනාවෙන් පව්කාර වැඩ කරලා නැත්නම් ඒ අයට අතීත මතකයන් මොනවා මතක්වුනත් දුක්වෙන්න - බයවෙන්න - කලබල වෙන්න - පසුතැවෙන්න කිසීම හේතුවක් නෑ!!! !!! !!! තමන් ඉපදෙන්නත් කළින් එකතුවෙලා තියන මතකයන් තමන් කරපු කියපු හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ මොකක්වත් සම්බන්ධයෙන් හිතන්න දෙයක් නෑ!!! ඒ කියන්නෙ 'චේතනා' නෑ!!! ඒ කියන්නෙ 'කර්ම' නෑ!!! එච්චරයි. හරිම සරළයි.
    ඒ කෙනා ඊටපස්සෙ වන්දනා.. පූජා.. වතාවත් කිරිලි.. වගේ සියලු ගොං වැඩ (සීලබ්බත පරාමාස) වලින් වැළකිලා ජීවත්වුනොත්, එතනින් එහාට හැදෙන සත්වයන් පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු උනොත් මිසක් කීයටවත් අපායේ හැදෙන්නේ නෑ!!! !!! !!! සෝවාන් / සෝතාපන්න උනාම හතර අපායෙන් (අපාය ග්‍රහලෝක 4න්) නිදහස් වෙනවා කියන්නෙ ඒකයි!!! !!! !!!

    හැබැයි ඔතනදි තමන්ගෙ පැත්තෙන් දුක්වෙන - බයවෙන - කලබලවෙන - පසුතැවෙන එකෙන් ඇතිවන විපාක... 'චේතනා' නිසා ඇතිවන විපාක... නැතිවුණාට, සංසාර පැවැත්මේදී සිද්ධවෙලා තියන දේවල් නිසා වෙනත් සත්වයන්ගෙන් තමන්ට එල්ලවෙන බලපෑම කීයටවත් නැතිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, ඇත්තටම නම් සංසාර පැවැත්මෙන් මිදිලා පිරිණිවන් පානකම්ම පුරාණ කරුම වලින් ගැළවීමක් නෑ!!! !!! !!!

    --------------------------------

    'යායං තණ්හා, පොණෝ භවිකා' (යම්කිසි තණ්හාවක් ඇත්ද? පුනර්භවයක් ඇතිකරයි!!) කියලා, භාග්‍යවතුන්වහන්සේ සංසාර පැවැත්මට හේතුව බොහෝම පැහැදිළිව කියල දීලා තියනවා!!! !!! !!!
    ඊළඟට ඒ 'තණ්හා' කියන එක
    'කාම තණ්හා' {කාමලෝක (මනුස්ස හා දිව්‍යලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}
    'භව තණ්හා' {රූපලෝක (රූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}
    'විභව තණ්හා' {අරූප ලෝක (අරූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}
    හැටියට පැහැදිළිවම තෝරලා දීලත් තියනවා!!! !!! !!!
    තමුන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ඉක්මණට ප්‍රත්‍යක්ෂ කරගෙන.. 'රහත්වෙලා'.. තමුන්ගෙ හිතෙන් අන්න අන්න ඒ ත්‍රිවිධ තණ්හා ඉබේම දුරුවෙලා යන්න හදාගන්නවා!!! !!! !!!

    එක එක හුකාරිස්ලා කියන කියන පලියට වෙන වෙන රෙද්දවල් කරන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    --------------------------------

    'අනිත්‍ය බව නම් නොදන්න කෙනෙක් නැහැනෙ' -- මෙතනම තමයි case එක තියෙන්නෙත්!!! ඕක දැනගත්තට කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක තමන්ටම තේරෙන්න ඕනෙ!!! !!! !!! එතකොටයි අවශ්‍ය දේ වෙන්නෙ.
    --------------------------------

    ධර්ම මාතෘකාවේ 'තණ්හා' = ත්‍රිවිධ තණ්හා!!! !!! !!!
    ඒ තණ්හා නැතිකරන කතාවක් ඇත්තෙත් නෑ!!! !!! !!! මොකද, ඒ තණ්හා නැතිකරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සත්වයන්ගේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! !!! !!! Core operation එකේ අවුළක්!!! !!! !!!
    කරන්න පුළුවන් එකම දේ ඒ තණ්හා ඇතිවෙන්න හේතුවෙන සත්වයන්ගේ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකර ගැනීම විතරයි!!! !!! !!!
    'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියල හඳුන්වල දීල තියෙන්නේ අන්න ඒ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගන්න ඕනෙම කෙනෙකුට හරියන විදියට හදල දීල තියන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ (full package එක) තමයි!!!
    කෙළෙස් අඩු - ප්‍රඥාවන්ත - අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් ඒකෙන් 'සම්මා සති' 'සම්මා සමාධි' දෙක විතරක් තිබුණත් ඇති!!!

    ** කෙළෙස් තිබුණත්.. ප්‍රඥාව නැතත්.. සිංහලෙන් ලියල තියන දෙයක් කියවල හරියට තේරුම්ගන්න හැකියාව තියන අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් මගේ blog එක විතරක් බැලුවත් ඇති!!! !!! !!! උන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන එවුන්ටත් වඩා බුදු sure!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Success guaranteed!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Technically කිව්වොත් ඒක kernel hook එකක් / system hook එකක් / kernel patch එකක් වගේ දෙයක්!!! !!! !!! Apply උනාට පස්සෙ core operation එක auto attenuate / halt වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පින් ප්‍රශ්නෙකට comment කරපු එකක්.....


    'පින' බුදුහාමුදුරුවෝ හඳුන්වල දුන්නෙත් සැපයට කියන තවත් නමක් (සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) කියල තමයි!!! සතුටු වෙන එක.. සතුටු කරන එක.. තව කෙනෙක්ව සතුටු කරල සතුටු වෙන එක.. ඒ ඔක්කොම පින් වලට අයිතියි!!! ඇත්තටම පිණක් රැස් වෙන්නෙත්.. රැස්කරගන්න පුළුවන් වෙන්නෙත්.. තව දුකට පත්වෙච්ච කෙනෙක්ව සනසලා - අස්වසලා - සතුටු කරලා තමයි!!! !!! !!! එතකොට මැරිච්ච අය වෙනුවෙන් පින් දෙන එක හරියන්නෙත් පෙරේත ජීවිත ලබල ඉපදිලා ඒ ගෙවල් වලම රැඳිල ඉන්න සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඕවා ඔක්කොම බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියන.. මාත් highlight කරල තියන.. දැන් සෑහෙන පිරිසක් දන්න කරුණු!!!

    හැබැයි ඇත්ත පින් කතන්දරේ ඔයිට වඩා ගොඩාක් සංකීර්නයි!!! මේ අපි හැමෝගෙම ජීවිත රැඳිල තියෙන්නෙ පින් (කර්ම ශක්තිය) මත තමයි!!! !!! !!! කවුරුවත් දන්නෙ නැති උනාට.. ගණන්ගන්නෙ නැතිවුණාට.. හිතන්නෙ නැතිවුණාට.. ඒ කර්ම ශක්තිය මනුස්ස ජීවිතයක් maintain කරන්න ප්‍රමාණවත් මට්ටමට වඩා drop වෙච්ච ගමන්, මේවා හුචුස් ගාලා terminate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :rofl::rofl: ඊටපස්සෙ තමුන් පෙරේතයෙක් - පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :rofl::rofl::rofl: ඒකත් smoothly slide වෙලා යන්න ලැබුණොත් විතරයි. චුට්ට ගැස්සුනොත් අපාය ලෝකෙක නැත්නම් තිරිසන් සතෙක් මොකෙක් හරි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: ඒ නිසා සියලු homo sapiens ලාගේ 'ආතල්' තාවකාලිකයි!!! !!! !!! "කෝණු හාසෝ කිමානන්දෝ~" කියලා, කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!!

    ඊළඟට, එහෙම ලිස්සලා ගිහිල්ල හරි.. ගහගෙන ගිහිල්ල හරි.. විසිවෙලා ගිහිල්ල හරි.. 'කස්ටිය' අපාය ලෝක වලට සෙට්වෙලා හිරවුනායින් පස්සෙ, ආයෙ ඒවයින් ගැලවෙනවා නම් ගැළවෙන්න ලැබෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ පින් බලය / පුණ්‍ය ශක්තිය උපකාරයෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
    එතකොට, හරියට රහත්වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම නියම ආර්ය ශ්‍රාවකයන්ටත් Nature එකට / ස්වභාවධර්මයට against වැඩකරලා අනික් සත්වයන් වෙනුවෙන් යමක් කරන්න හැකියාවක් තියනවා!!! !!! !!! මේ ඔක්කොම සෙල්ලං දාන්නෙ අන්න ඒකෙන් තමයි!!! !!! !!! ;) :D:D

    ** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාට - උන්වහන්සේගේම නියම ආර්ය ශ්‍රාවක මාර්ගඵල ලාභීන්ට විරුද්ධ වීම.. නින්දා - අපහාස කිරීම.. ඒ උදවියව හෑල්ලුවට ලක් කිරීම.. මාරාන්තිකයි හොඳේ!!! !!! !!!
    Endless කෑමක් කෑමට නියමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන හුඟදෙනෙක් දන්නෙ නැති භාග්‍යවතුන්වහන්සේ ඇත්තටම සෝතාපන්න වීම හඳුන්වලා දීල තියන විදියයි.. ඊට අදාළ තව වැදගත්ම වැදගත් කරුණු ටිකකුයි.. තියනවා!!! බලන්න.....
    -------------------------

    මේ තමයි භාග්‍යවතුන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක සෝතාපන්න වීම සම්බන්ධව වෙලා තියන කතා බහ...
    “සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද?”
    “ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි."
    “සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි."
    “සාරිපුත්තය, සොතාපන්නය, සොතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සොතාපන්න තෙම කවරේද?”
    “ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
    “සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය."යි වදාළේය.

    -------------------------

    මේ මං ඒ කතාවට ලුණු මිරිස් එකතුකරපු ටික...
    'සෝතාපන්න' යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනු / ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරන්න යොමුවුණු කියන භාග්‍යවතුන්වහන්සේ වදාළ නියම තේරුම / අර්ථය මං මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්.. පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ගෙන්.. දැනගත්තෙ මීට අවුරුදු 12-13කට කලින්!!!
    හැබැයි 'ඒ සෝවාන් / සෝතාපන්න වීම' valid ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වැඩසිටිනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :oo::oo: මොකද, ඒ කාලෙට සීලයෙන් සංවර වෙලා පස් පව් - දස අකුසල් වලින් වැළකිලා හිටියා නම් කීයටවත් අපාය ලෝක වලට වැටෙන්නේ නෑ!!! !!! !!! අනිවාර්යයෙන් 'උඩ යනවා'!!! !!! !!! අනිවාර්යයෙන් තිබුණට වඩා හොඳ මනුස්ස ජීවිතයක් හරි.. දිව්‍ය - බ්‍රහ්ම ජීවිත ලබලා හරි.. උපදිනවා!!! !!! !!!
    හැබැයි ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නැතිවෙච්ච ගමන් ඒ උඩ ගියපු එවුනුයි - නැති එවුනුයි ඔක්කොම කෙලින්ම හරි.. අවස්ථා කිහිපයකදි රූටගෙන රූටගෙන ගිහිල්ල හරි.. (single step or multi step) ආයෙමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :sorry::sorry: ඕක හුඟදෙනෙක් දන්නේ නෑ!!! !!! !!! :sorry: :(:(
    භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! :dull::dull:
    ඔතනදි මිනිස්සු (homo sapiens) කියන ජාතියේ ඕනෙම කෙනෙක් / එකෙක් තමන්ට ඔය භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි.. "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි.. පැහැදිළිවම කියල තියන කාරණාවේ වෙනසක් කරගන්න ඕනේ නම්, එයා / ඒකා අනිවාර්යයෙන්ම මේ 'මං තුමා' කියන එකා ලෝකෙටම පැහැදිළි කරලා දීපු විදියට,
    1) මුලින්ම හරියට සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා.. ඒ කියන්නෙ, 'තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියෙන්නෙ මතකයන් තොගයක් විතරයි!! ඒ සංසාර මතකයේ තියන කිසීම දෙයක් තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල් නෙවෙයි!!' කියන එක පැහැදිළිවම තේරුම් අරගෙන පුරාණ කර්ම වලින් මිදිලා..
    2) දෙවණුවට විචිකිච්චාවෙනුත් මිදිලා.. ඒ කියන්නෙ "ඇත්තටම මං සංසාරෙ ඇවිල්ල නැද්ද?? බුදුහාමුදුරුවොත් පෙරුම් පුර පුර ආව නේ?? මේ යකාට පිස්සුද?? මූ ගංජ ගහලද?? මූ බීලද??" :lol::lol: කිය කියා ඇතිවෙන ගොං කල්පණා වලින් නිදහස්වෙලා, තමන් අලුතෙන්ම හැදිච්ච කෙනෙක් කියන බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන..
    3) තුන්වෙණුවට සීලබ්බත පරාමාස වලිනුත් වැළකිලා.. ඒ කියන්නෙ 'පින් කියල හිතාගෙන කොරන සත 5ක වත් පිණක් හම්බවෙන්නේ නැති අමු කුණුහරුප වැඩ' (සියලු ආකාරයේ පූජා - වන්දනා, ගොං සිල් රැකිලි හා වතාවත් කිරිලි ආදිය) කරලා භව අනාගන්නෙත් නැතුව තියාගෙන..
    සිටිය යුතු මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ... :):)

    ** නැත්නම් ඉතිං 'බොග දාල flush කළා වගේ'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒකට වෙන උදාහරණ නෑ හලෝ!!! !!! !!! :rofl::rofl:} ලොකු ලොකු බෝග්ස් 'බුහ් ගාල' යනවා!!! අනික්වා ටිකක් වටේ සක්මන් කර කර ඉඳල යනවා!!! ඉඳල හිටලා පොඩි පොඩි එවුන් ටිකක් පාවෙවී හිටියත්, අන්තිමට උනුත් යනවා!!! එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්ම මාතෘකාවෙදි 'ආත්ම' 'අනාත්ම' කියන වචන දෙක පාවිච්චි කරල තියෙන්නේ කවුරු කවුරුත් හිතාගෙන ඉන්න තේරුමෙන් නෙවෙයි!!! !!! !!! ධර්ම මාතෘකාවෙදි 'අනාත්ම' කියල කියන්නේ 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එකටයි!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ට උවමණා උවමණා විදියට කරන්න - කරවගන්න - පවත්වාගෙන යන්න.. තමන්ට පාලණය කරන්න.. කිසීම දෙයක් බැහැයි කියන එකටයි!!! !!! !!!
    ධර්මය කතා කරන.. විශේෂයෙන්ම 'අවබෝධවෙලා ඉන්න'.. කිසීම එකෙකුට තේරිලා නැත්තෙත් ඔන්න ඔය 'අනාත්ම' 'අනාත්මයි' කියන එක තමයි!!! !!! !!!

    සංසාර පැවැත්ම භයානක සැඩපහරක්ය කියන එක.. සංසාර අනතුර හරිම භයානකයි කියන එක.. තමුන්ල දන්නෙවත් පිළිගන්නෙවත් නැහැ නෙව??
    ඥාණානන්ද හාමුදුරුවෝ වැඩේ ටිකක් ගොං උනත්, මල් පූජා - පළතුරු පූජා කරවන්නෙ ඇයි කියල මොකෙකුටවත් තේරෙන්නෙ නැහැ නෙව?? නේද???

    හොඳට දැනගන්නවා. තමුන්ල හැමෝටම ඔහොම හිතෙන හිතෙන දේවල් කිය කිය - ලිය ලිය - කර කර ඉන්න හම්බවෙන්නෙ තමුන්ලගෙ ආයුශ ඉවරවෙනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ ආයුශ කියන එක තීරණය වෙන්නෙයි, ඒ ආයුශ ඉවරවෙනකම් තමුන්ලට නිදුක් නීරෝගීව ඉන්න පුළුවන් වෙයිද? ලෙඩ වෙලා - ආබාධිත වෙලා - ණය වෙලා හොම්බෙන් යන්න වෙයිද? කියල තීරණය වෙන්නෙයි, ඔක්කොම තමුන්ලගෙ කර්ම ශක්තිය මතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔතනදි හතර ඉර්දිපාද වඩලා කල්පයක් ජීවත්වෙන්න හදාගත්තොත් ඇරෙන්න වෙන මොන මගුලක් කරලවත් උපතින්ම තීරණය වෙච්ච ආයුශ ගොඩක් එහෙ මෙහෙ කරගන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් නියමිත කාලෙදි මැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න එතකොට තමුන් මේ ජීවිතයෙදි පස්පව් - දස අකුසල් කරලා තිබුණොත් අනික් දේවල් කිසි දෙයක් අදාළ නෑ, සකෘදාගාමී - අනාගාමී - අරහත් මාර්ගඵල block වෙලා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔය දැන් හැදිල තියන විදියටම ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන set එකක් / ඇඟක් හැදෙනවා!!! !!! !!! හැබැයි නිරිසත් කියන ජාතියේ එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
    අවබෝධ වෙලා / අවබෝධයට පත්වෙලා / බුදුන් දැකලා / බුද්ධ වෙලා / මරණය දැකලා / මැරිල බලලා මොන රෙද්දක් හරි කමක් නෑ, 'ආර්යෝපවාද' නැත්නම් 'හරියට ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබලා ඉන්න අහිංසක උදවියගේ හිත් රිදෙන.. හිත් පීඩාවට පත්වෙන.. නින්දා - අපහාස - හිංසා - පීඩා කලොත් / කරලා තිබුණොත්, ධර්මය අධර්මය කලොත් / කරලා තිබුණොත්, ඒත් අනිවාර්යයෙන් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ ජීවිතයෙදි පස් පව් - දස අකුසල් වලින් වැළකිලා හිටියත් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා නොහිටියොත්, තමුන් අනිවාර්යයෙන් single step හරි multi step හරි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔය දැන් හැදිල තියන විදියටම ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන sets / ඇඟවල් හැදෙනවා!!! !!! !!! පෙරේත - තිරිසන් - නිරිසත් විදියට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
    සෝවාන් වෙලා හිටියොත් තව 7 steps යනකම් හැදෙන්න පුළුවන්!!! 8ක් වෙනකම් හැදෙන්නෙ නෑ!!! !!! !!! මේ ජීවිතයෙදි පස් පව් - දස අකුසල් කරලා නැත්නම් ඒ හැදෙන එවුන් අපාය ලෝකවල හැදෙන්නෙත් නෑ!!! !!! !!!
    සකෘදාගාමී නම් දෙවි - මිනිස් හැටියට තව එක වරකට වඩා හැදෙන්නෙ නෑ!!! එතනින් පස්සෙ අනාගාමීයි!!! අනාගාමී උනාට පස්සෙ පිරිණිවන් පානකම් අනාගාමී ලෝක වලම චාටර් වෙන්න වෙනවා (7 max) මිසක් ඒවායින් පහළට එවෙන්නෙ නෑ!!! !!! !!!
    මේ ජීවිතය අවසන් වෙනකොට තමුන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙලා හිටියොත් විතරක් මැරෙනවත් එක්කම මේ විඳින විඳීම් ඔක්කොම නැතුව යනවා!!! එතනින් ඉවරයි!!! !!! !!!

    ධර්ම මාතෘකාවෙදි / ධර්ම කතාවෙදි ඇත්තටම 'අනාත්ම' 'අනාත්මයි' කියන්නේ ඔන්න ඔය විදියට 'සංසාර පැවැත්ම' තමන්ගේ පාලණයකින් තොරව, කර්ම ශක්තියට හා මාර්ගඵල මට්ටමට අනුව සිද්ධවෙන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පැහැදිළිය?? තේරුණයි?? :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB තුලාවෙ දාපු comment එකක්.....

    "තමුසෙලා පරමසත්‍ය සත්‍ය ගානකොට අපිටත් හිතෙනව බූරුවන්ගෙන් (විද්‍යාත්මක ආගමික බූරුවන්ගෙන්) ආතල් එකක් ගන්න!!"
    "ඔයා බෞද්ධයෙක් නෙවෙයි බෞද්ධයන් ටත් අපහාසයක්. ත්‍රිපිටකය වෙනස් කර කර කතා ලිය ලිය බ්ලොග් ප්‍රොමෝට් කරන්නෙ මොකෝ?? තමුසෙට මාන්සික අව්ලක්. හේතුපලය ගැන දෙන්න උත්තරක් නෑ. ඇත්ත ඒකයි."

    * හරි ලොකු පොරවල් කියල හිතාගෙන ඉන්න බොලා හුඟදෙනෙක්ගෙ ලොකු කම් තව අවුරුදු 60-70කින් (උපරිම) ඉවරෙටම ඉවරයි!!! !!! !!! මේ මනුස්ස ජීවිතය අවසාන වෙනකොට භව නිරුද්ධ නොවෙන.. භව ඇතිවෙන්න හේතුවෙන උපාදාන + කර්ම එක්කම මැරෙන.. ඕනෙම එකෙක් මේ මනුස්ස මට්ටමෙන් පහළට, පෙරේත - තිරිසන් - නිරිසත් එකකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * ප්‍රකාශ් මල්ලිට
    (බොක්කෙන්ම මගේ ගෝලයෙක්) මේ ජීවිත වල කතාව ගැන දැන් හොඳ අවබෝධයක් තිබුණට එයාගෙ knowledge එක බොහොම සීමිතයි!!! !!! !!! එහෙම limited knowledge එකකින් cover කරන්න බැරි ලොකු range එකක දේවල් විග්‍රහ කොරන්න ගියාම අනාගන්න වෙනවම තමයි!!! !!! !!! ඉතිං එයා නානව. ඒ ගැන කණගාටුයි.
    * භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවකයන් වන අපිට තියන එකම සම්පත ශ්‍රී මුඛ බුද්ධ දේශණා.. නවාංග ශාස්තෘ සාසනය.. මිසක් 'ත්‍රිපි ටකේ' කියන කෙහෙල්මල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක පිරිසුදු බුද්ධ දේශණා වලට වඩා එක එකාගෙ ගොං කතා - කුණුහරුප කතා ගමකට තියන, ඒකෙ තියන බුද්ධ දේශණා උනත් විශ්වාසයෙන් පිළිගන්න එක බොහෝම සැක සහිත, 'වස දාපු කිරි' වගේ එකක් තමයි!!! !!! !!! මං ඊයෙ ඒ ගැන comment එකක් දැම්ම. ඒක delete කරල!!!
    * විශ්වයේ ආරම්භයක් ගැන හොයන එක - කතාකරන එක විහිළුවක් විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ අග්ගන්‍ය සුත්‍රයේ දක්වලා තියන සක්වලක් අලුතෙන් නිර්මාණය වීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. සප්ත සුරියුද්ගමන සුත්‍රයේදී දක්වලා තියන සක්වලක් විනාශවීමේදී කරුණු කාරනා සිද්ධවෙන විදියත්.. අතීතයේදී (කල්ප 2කට වරක්) අනන්ත වාරයක් සිද්ධවෙලා තියන.. මෙයින් ඉදිරියටත් කවදාවත් අවසානයක් - වෙනසක් නැතුව දිගටම සිද්ධවෙන.. ස්වභාවික ක්‍රියාවලියක් පමණයි!!! !!! !!!
    * භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විශ්වයේ අතීත තොරතුරු දැනගන්නේ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් විනාශ නොවෙන සංසාරගත සත්වයන්ගේ infinite මතකයන් උපයෝගී කරගෙනයි!!! !!! !!! මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේ එකම 'පරම සත්‍යය' භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් මීට කල්ප 91කට කළින් ලෝකයේ පහළවෙලා හිටියට විපස්සී බුදුරජාණන්වහන්සේත් එකම විදියට අවබෝධ කරගත්ත, 'විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවික විද්‍යාත්මක ක්‍රියාවලිය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * මගේ කතා (threads / blog) විශේෂ, මං භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට - සාරිපුත්ත මහරහතන්වහන්සේට පස්සෙ ඒ කතාව හරියටම track කරපු එකම එකා නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ Oswald Jhon කියල කෙනෙක්, "මන් පන්සිල් කඩ කරන්නෙ නෑ. මට අපාගත වෙන්න හේතුවක් නෑ බන්. බුදු හාමුදුරුවෝ කිව්වෙ නෑ මට වදින්න කියල. බුදු දහම අනුව මන් වැරදි කරල නෑ යකෝ අපාගත වෙන්න තරන්." කිව්වනේ.....

    උඹල නොදන්න ලොකු කතන්දරයක් සංසාර ගත සත්වයෝ වෙච්ච අපේ ජීවිත පිටිපස්සෙ තියනව!!! !!! !!! ඒකෙ අනතුර - භයානක කම හොඳටම දන්න බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීලා තියනව!!! !!! !!! සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අහන්න - කියවන්න - දැනගන්න නොලැබෙන ඒ කරුණු කාරණා ඔක්කොම මං extract කරලා මගේ threads blog වල දාල තියනවා!!! !!! !!! ගැළවෙන්න බේරෙන්න කරන්න ඕනෙ දේ ඉබේම කෙරෙන තැනටම පාර හදලා තියනව!!! !!! !!!
    මොකද, මගේ case එක ඔය අනික් හැම තැනම අහන්න - කියවන්න හම්බවෙන ජාතියේ එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක අහිංසක නිහතමානී හොඳ මිනිස්සු හැම එකෙක්ම සංසාර දුකෙන් ගලවගන්න - බේරගන්න ක්‍රියාත්මක වෙන definitive mission එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    සාමාන්‍ය තත්වය යටතේ අන්‍යාගම් වලට සෙට්වෙලා නන්නත්තාර උනාට පස්සෙ.. පව් - පාපකර්ම කරලා සංසාරෙ ගූ කරගත්තයින් පස්සෙ.. මොකෙකුටවත් ආයි සංසාරෙන් ගැලවෙනවා තියා හිතන්නවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අපි දුන්නු රාජකීය ගේම නිසා දැන් අපිට සෙට්වෙන - අපේ පස්සෙන් එන (මං ලියල දාල තියන / දාන දේවල් විශ්වාසයෙන් කියවලා තේරුම්ගන්න - මතක තියාගන්න) කිසීම කෙනෙකුට නිවණ වහන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තම තමන් කරගත්තු දේවල් වලට අනුව අපාගතවෙලා අම්බානටම කන්න උනත්, ඊටපස්සෙ pop up වෙලා නිවණ අවබෝධවෙලා පිරිණිවන් පානවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)
    මම මෙව්ව කිව්වෙ අවුරුදු ගණනාවකට කළින්. ;) :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දෙයියො මැව්වයි කියල හිතං ඉන්න එක ගැන චූටි comment එකක් දැම්මා.....

    ජීවයක් මුළින්ම ආරම්භ වෙන්නෙ ස්වභාවිකව සිදුවන විදුළි කෙටීම් වලදියි!!! !!! !!! ඒක සදහටම සිද්ධවෙන, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට විතරක් තාවකාලිකව නතරවෙන, නොනවතින ක්‍රියාවලියක්!!! !!! !!! හැබැයි මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේ පදනම ගැන මොකුත්ම නොදන්න එවුන්ට ඕක නිකම්ම නිකම් විහිළුවක් විතරයි!!! !!! !!! 😐 ඒ වගේම, එහෙම ආරම්භවෙන සත්ව ජීවිත මේ පියවි ඇහින් දකින මනුස්ස - තිරිසන් සත්ව ස්වරූප වලට පත්වෙන්නේ, අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ සංසාරෙ චාටර් වීමෙන් තමයි!!! !!! !!!

    මගේ Technical thread එකේ ඔය කතාවෙ ගොඩක් දේවල් මේ වෙනකොට එළිදරව් කරලා තියනවා. Basic life formation එකෙන් පස්සෙ ඒවා සංසාර පැවැත්මට අහුවෙලා නානාප්‍රකාර සත්ව ජීවිත හැදෙන තත්වෙට පත්වෙන හැටි ඉදිරියෙදි එළිදරව් කරනවා!!! ඒ දේවල් එළිදරව් කිරීම ප්‍රමාද කලේ ඒ ඔක්කොම 'සංසාර අනතුර' ගැන කියවෙන.. 'සංසාර අනතුර' හන්දා සිද්ධවෙන.. කතන්දර නිසයි!!! මොකද, ඒ භයානක සංසාර අනතුර නිසා, මේ ජීවිතයෙදි අඩුම ගානෙ සොවාන්වත් වෙලා ඒ අනතුරෙන් වත් බේරෙන්නෙ නැති එවුන් එකෙක් නෑර අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්ම මාතෘකාවෙදි 'ආත්ම' 'අනාත්ම' කියන වචන දෙක පාවිච්චි කරල තියෙන්නේ කවුරු කවුරුත් හිතාගෙන ඉන්න තේරුමෙන් නෙවෙයි!!! !!! !!! ධර්ම මාතෘකාවෙදි 'අනාත්ම' කියල කියන්නේ 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එකටයි!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ට උවමණා උවමණා විදියට කරන්න - කරවගන්න - පවත්වාගෙන යන්න.. තමන්ට පාලණය කරන්න.. කිසීම දෙයක් බැහැයි කියන එකටයි!!! !!! !!!
    ධර්මය කතා කරන.. විශේෂයෙන්ම 'අවබෝධවෙලා ඉන්න'.. කිසීම එකෙකුට තේරිලා නැත්තෙත් ඔන්න ඔය 'අනාත්ම' 'අනාත්මයි' කියන එක තමයි!!! !!! !!!

    සංසාර පැවැත්ම භයානක සැඩපහරක්ය කියන එක.. සංසාර අනතුර හරිම භයානකයි කියන එක.. තමුන්ල දන්නෙවත් පිළිගන්නෙවත් නැහැ නෙව??
    ඥාණානන්ද හාමුදුරුවෝ වැඩේ ටිකක් ගොං උනත්, මල් පූජා - පළතුරු පූජා කරවන්නෙ ඇයි කියල මොකෙකුටවත් තේරෙන්නෙ නැහැ නෙව?? නේද???

    හොඳට දැනගන්නවා. තමුන්ල හැමෝටම ඔහොම හිතෙන හිතෙන දේවල් කිය කිය - ලිය ලිය - කර කර ඉන්න හම්බවෙන්නෙ තමුන්ලගෙ ආයුශ ඉවරවෙනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ ආයුශ කියන එක තීරණය වෙන්නෙයි, ඒ ආයුශ ඉවරවෙනකම් තමුන්ලට නිදුක් නීරෝගීව ඉන්න පුළුවන් වෙයිද? ලෙඩ වෙලා - ආබාධිත වෙලා - ණය වෙලා හොම්බෙන් යන්න වෙයිද? කියල තීරණය වෙන්නෙයි, ඔක්කොම තමුන්ලගෙ කර්ම ශක්තිය මතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔතනදි හතර ඉර්දිපාද වඩලා කල්පයක් ජීවත්වෙන්න හදාගත්තොත් ඇරෙන්න වෙන මොන මගුලක් කරලවත් උපතින්ම තීරණය වෙච්ච ආයුශ ගොඩක් එහෙ මෙහෙ කරගන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් නියමිත කාලෙදි මැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න එතකොට තමුන් මේ ජීවිතයෙදි පස්පව් - දස අකුසල් කරලා තිබුණොත් අනික් දේවල් කිසි දෙයක් අදාළ නෑ, සකෘදාගාමී - අනාගාමී - අරහත් මාර්ගඵල block වෙලා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔය දැන් හැදිල තියන විදියටම ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන set එකක් / ඇඟක් හැදෙනවා!!! !!! !!! හැබැයි නිරිසත් කියන ජාතියේ එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
    අවබෝධ වෙලා / අවබෝධයට පත්වෙලා / බුදුන් දැකලා / බුද්ධ වෙලා / මරණය දැකලා / මැරිල බලලා මොන රෙද්දක් හරි කමක් නෑ, 'ආර්යෝපවාද' නැත්නම් 'හරියට ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබලා ඉන්න අහිංසක උදවියගේ හිත් රිදෙන.. හිත් පීඩාවට පත්වෙන.. නින්දා - අපහාස - හිංසා - පීඩා කලොත් / කරලා තිබුණොත්, ධර්මය අධර්මය කලොත් / කරලා තිබුණොත්, ඒත් අනිවාර්යයෙන් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ ජීවිතයෙදි පස් පව් - දස අකුසල් වලින් වැළකිලා හිටියත් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා නොහිටියොත්, තමුන් අනිවාර්යයෙන් single step හරි multi step හරි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔය දැන් හැදිල තියන විදියටම ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන ආයතන sets / ඇඟවල් හැදෙනවා!!! !!! !!! පෙරේත - තිරිසන් - නිරිසත් විදියට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
    සෝවාන් වෙලා හිටියොත් තව 7 steps යනකම් හැදෙන්න පුළුවන්!!! 8ක් වෙනකම් හැදෙන්නෙ නෑ!!! !!! !!! මේ ජීවිතයෙදි පස් පව් - දස අකුසල් කරලා නැත්නම් ඒ හැදෙන එවුන් අපාය ලෝකවල හැදෙන්නෙත් නෑ!!! !!! !!!
    සකෘදාගාමී නම් දෙවි - මිනිස් හැටියට තව එක වරකට වඩා හැදෙන්නෙ නෑ!!! එතනින් පස්සෙ අනාගාමීයි!!! අනාගාමී උනාට පස්සෙ පිරිණිවන් පානකම් අනාගාමී ලෝක වලම චාටර් වෙන්න වෙනවා (7 max) මිසක් ඒවායින් පහළට එවෙන්නෙ නෑ!!! !!! !!!
    මේ ජීවිතය අවසන් වෙනකොට තමුන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙලා හිටියොත් විතරක් මැරෙනවත් එක්කම මේ විඳින විඳීම් ඔක්කොම නැතුව යනවා!!! එතනින් ඉවරයි!!! !!! !!!

    ධර්ම මාතෘකාවෙදි / ධර්ම කතාවෙදි ඇත්තටම 'අනාත්ම' 'අනාත්මයි' කියන්නේ ඔන්න ඔය විදියට 'සංසාර පැවැත්ම' තමන්ගේ පාලණයකින් තොරව, කර්ම ශක්තියට හා මාර්ගඵල මට්ටමට අනුව සිද්ධවෙන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පැහැදිළිය?? තේරුණයි?? :dull::dull:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තමන්ට 'සරණක්' ඕනෙ වෙන්නෙ තමන්ගෙ 'අසරණ' කමක් නිසයි!!! !!! !!!
    ඒ 'අසරණ' කම තමන්ට භයානක සංසාර පැවැත්මකට අහුවෙලා ඒකෙන් ගැළවෙන්න බැරුව හතර අපායේ වැටි වැටී කෙළවරක් නැතුව දුක් විඳින්න සිද්ධවෙලා තියන එකයි!!! !!! !!!
    *** හැබැයි ඕක දැනගන්න හරි හම්බවෙන්නෙ කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මයම දැනගන්න ලැබෙන අයට පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ තමන්ගෙ 'අසරණ' කම දැනගත්ත කෙනෙකුට ඒ සංසාර දුකෙන් තමන්ට ගැළවෙන්න / නිදහස්වෙන්න උවමණා නම්, අන්න එයාට 'තිසරණයේ සරණ' ඕනෙ වෙනවා!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එහෙම තමන්ගෙ සංසාර දුකෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න ඕනෙ අයට තම තමන් කරන්න ඕනෙ දේ කියල දෙනවා!!! "සියලු පව් - පාපකර්ම වලින් වළකින්න!!".. "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහරකාලා තුවාළ වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා කියල දෙනවා!!! !!! !!!
    1. අන්න එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය අවශ්‍ය කෙනා.. නැත්නම්, බුදුරජාණන්වහන්සේගේ 'සරණ' අවශ්‍ය කෙනා.. සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා, අනික් වැඩ සේරම පැත්තකින් තියලා, (බෙල්ල කඩාගෙන) ඉස්සෙල්ලම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ කරල ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** Blog එකේ මූළික අරමුණ මොළේ නැති නිසා {ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව නැති නිසා} ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.9999999999999999999999999% කට විතරම තනියෙන් කරගන්න බැරි ඔන්න ඔය වැදගත්ම වැදගත් දේ කරල දෙන එක තමයි!!! !!! !!! :):)

    ඊළඟට, ධර්මයෙන් කියවෙන්නෙ "හැදිච්ච / සකස්වෙච්ච හැම දෙයකම.. ඒ කියන්නෙ 'සංකත' හැම දෙයකම.. ස්වභාවය ඒවා තාවකාලිකයි!! නැසී වැනසී සුළුයි!! සදාකාලිකව තියෙන්නෙ නෑ!! සදාකාලිකව තියාගන්න බෑ!!" කියන එකයි!!! !!! !!!
    2. අන්න එතනදි ධර්මයේ පිළිසරණ අවශ්‍ය කෙනා.. නැත්නම්, ධර්මයේ 'සරණ' අවශ්‍ය කෙනා.. කොහොම හරි උත්සාහ කරලා - වීර්ය කරලා තමනුත් හැදිච්ච / සකස්වෙච්ච කෙනෙක්!!! තාවකාලික කෙනෙක්!!! කියලා අවබෝධ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** Blog එකේ දෙවැනි අරමුණ අන්න ඒ ටිකත් කරල දෙන එක තමයි!!! !!! !!! :):)

    එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස අන්න ඒ දේ කළා!!! ඒ කවුරුවත් අභිධර්මය හදාරන්න.. පෙරුම් පුරන්න.. වගේ හු%#&වල් කරන්න ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උත්සාහ කරලා කරලා.. වීර්ය කරලා කරලා.. තම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයන් බව හොඳටම තේරුම්ගත්තා!!! නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගත්තා!!! කරගෙන ඒ උදවිය සංසාර පැවැත්මෙන් ගැළවිලා.. සංසාර දුකෙන් නිදහස්වෙලා.. පිරිණිවන් පෑවා!!!
    3. ඔන්න ඔතනදි තමන්ට ආර්ය මහා සංඝ රත්නයේ පිළිසරණ / සරණ අවශ්‍ය කෙනා, තමන්ටත් මේ ජීවිතයේදිම තමන් අනිත්‍ය කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන {නිවණ අවබෝධ කරගෙන / රහත්වෙලා} සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් බව විශ්වාසයෙන් පිළිගෙන, කොහොමහරි කාලය හදාගෙන.. අවංකවම ඒ වෙනුවෙන් කැපවෙලා.. තමන්ගෙ වැඩේ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** Blog එකෙන් කරන්න බැරි ඒ ටික විතරයි. :(:(

    කෙනෙක් 'සිත පහදවාගෙන තිසරණ සරණ යනවා' කියන්නේ ඔන්න ඕකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ---------------------------------------------
    Note: ගොං බෞද්ධයන්ගේ
    ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි..
    ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි..
    ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි.. 'තිසරණේ' සත පහකවත් වැඩක් ඇති වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: උන් මේ සැරෙත් අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වෙන රටක ඉන්න තරමක දහම් දැණුමක් තියන මල්ලි කෙනෙක් එක්ක FB එකේදි දාපු chat එකකදි කියපු ටිකක්.....

    එයා: ලගදි මාත් එක්ක වැඩ කරන කෙනෙක් මරැ කතාවක් කිව්වා.
    මිනිහට මාත් එක්ක කතා කරලා ලමයා පංතියට දාලා ගහක් ළඟ කාර් එකේ ඉන්නකොට එකපාරට ඇඟම හැල්ලු වෙලා උඩට ගියා වගේ දැනිලා. කවදාවත් නොදුටු feeling එකක් දැනුනලු. ඔක්කොම හිස් වගේ දැනුනලු. දැන් මට ඉන්න දෙන්නෙ නෑ අහනවා Buddha ගැන.

    මම: ඒ feeling එකෙන් විතරක් කිසිම වැඩක් වෙන්නෙ නැහැ බං!!! !!! !!! ඒ මගුල දැකපු / experience කරපු / feel වෙච්ච එවුන් ටිකක් තමයි ඔය FB එකෙත් උඩ පැන පැන රඟන්නේ!!! !!! !!! 😄😄 (උන් හිතන්නෙ මං ඒවා දැකල / experience කරල නැති එකෙක් කියල!!! 😅😅😅 ) ඒත් ධර්මාවබෝධය සම්පූර්ණ වෙනවා.. චතුරාර්ය සත්‍ය අවබෝධවෙනවා.. කියන එකෙන් ඒ අන්තීම දසම ගාන (0.00001) පමණයි!!! !!! !!! ඒක නැතුව නිවණ confirm වෙන්නෙ නෑ!!! !!! !!! ඒ නිසා ඒක ඕනෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි ඒක විතරක් තිබුණාම අපාගතවීම හැරෙන්න නිවණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මොකද, ඔතනදි ඔය 'දර්ශණයක්' දකිනවයි කිය කියා කියන එකේදි ඇත්තටම වෙන්නෙ සත්වයෙකුට Real Life නැත්නම් තමන්ගෙ ජීවිතයෙදි කවදාවත් දකින්න / experience කරන්න නොලැබෙන දෙයක්, 'මනස' කියන ආයතනයේ තියන 'මවා පෙන්වීමේ හැකියාවෙන්' (thru imagination) දකින්න / experience කරන්න ලැබීමක්!!! !!! !!!
    හැබැයි ඒක දැක්කට / experience කරන්න ලැබුණට, ඒ තමන් දැක්කෙ මොකද්ද?? තමන්ට experience කරන්න ලැබුණේ මොකද්ද?? කියල හරියටම.. නිවැරදිවම.. වැටහෙන්නෙත් නිවැරදි ධර්මාවබෝධයක් ඇතුව ඒ සිදුවීමට මුහුණ දෙන කෙනෙකුට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    කිසීම ධර්මාවබෝධයක් නැති කෙනෙක් ඒ අවස්ථාවට මුහුණ දුන්නම ඒක එයාට අනන්ත අප්‍රමාණ දැකපු දේවල් අතර තවත් එක දැකපු දෙයක්.. අනන්ත අප්‍රමාණ අත්දැකීම් අතර තවත් එක අත්දැකීමක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    "දර්ශණය නම් දැක්ක! හැබැයි දැක්කෙ මොකද්ද කියන එක ප්‍රශ්ණයක්!!" 😀 වගේ ගොං කතා කියන්න වෙනවා මිසක්, ඒකෙන් අවශ්‍ය දේ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කිසීම තේරුමක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මෙතන ඇත්තම ඇත්ත කතාන්දරය ඇවිල්ල, මේ අපේ ජීවිත කියන්නෙ ජීව විද්‍යාත්මක - භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයන් තොගයකින් නිර්මාණය වෙලා තියන කෙහෙල්මලක්!!! !!! !!! මේවයි ක්‍රියාකාරීත්වයෙන් තමන්ට පාලනය කරන්න / කරගන්න පුළුවන් දසම ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික්වා කිසි එකක් තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න / කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි මේ දිගින් දිගට හැදෙන හැදිල්ල 'සංසාර පැවැත්ම' වහක් නිසා, අපි කොහොමහරි කරලා මේ ජීවිතයෙන් එහාට කිසීම පැවැත්මක් සිද්ධනොවෙන විදියට මේ සම්පූර්ණ ක්රියාකාරීත්වයම, මෙතැනින්ම, මේ ජීවිතයෙන්ම, ඉවරයක් වෙන්න හදාගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒක අපිට කරගන්න බැරි දෙයක් නිසා, ඒක කෙරෙන්න හදාගන්න වෙන්නෙත් ස්වභාවධර්මයෙන්ම.. ස්වාභාවිකවම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අන්න එතනදි තමන් සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන අතරේ සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් හරියට වැඩේ කරගෙන ඇවිල්ලා අර 'දර්ශණය' දැකළා.. 'අත්දැකීම' ලබලා.. තිබුනොත්, අන්න අවශ්‍ය දේ හරියටම සිද්ධවෙලා තමන්ට පිරිණිවන් පාන්න හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    නැත්නම් තමන් පණපිටින් ඉන්නකං මොන මොනව හරි හිතාගෙන මුළාවක ඉන්නවා මිසක් ඇඟ ඇතුලෙ ඉබේම වෙන්න ඕනෙ දේවල් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං 'තමන්ට' ආයිත් උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතනදි තමන් සංසාර අනතුරෙන්වත් ගැළවිලා නැති කෙනෙක් නිසා, බොහෝවිට ධර්මය අධර්මය කරලා ඉල්ලං කාලා මුළු සංසාර කතන්දරේම වණ කරගෙන තියන එකෙක් නිසා, ඊළඟ උපත අනිවාර්යයෙන් අපාය ලෝකෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මෙතන තියන භයානකම සිදුවීම, පස්සෙ කරගන්න තියන දේ ඉස්සෙල්ල කරගත්තාම ආයි කොච්චර දැඟලුවත් වැඩේ හරියට කරගන්න බැරුව යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'ලියුම ඇතුලට දාලා කවරෙ අලවන්න ඕනෙ එක ඉස්සෙල්ලම කවරෙ අලවගත්තම ලියුම දාන්න බැරුව යනවා!!' වගේම තමයි!!! !!! !!! 😅😅 Technical thread එකේදි තව උදාහරණයක් කියල ඇති, 'හුඹහෙන් එලියට ඇවිල්ලා හුඹස් කට වහන්න ඕනෙ එක හුඹහ ඇතුලෙම ඉඳගෙන හුඹස්කට වහගත්ත වගේ!!' කියල!!! !!! !!! 😅😅
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෝකෙ හරි දේ - වැරදි දේ.. හොඳ දේ - නරක දේ.. යහපත පිණිස පවතින දේ - අයහපත පිණිස පවතින දේ.. හරියටම තීරණය වෙන්නෙ ලෝක ධර්මතාවයට අනුවයි!!! !!! !!! ඒක එක එක්කෙනාට ඕනෙ විදියට තීරණය කරන්න වත්.. එක එක්කෙනාගෙ කැමැත්ත අනුව වෙනස්කරන්න වත්.. බෑ!!! !!! !!! එහෙම වෙනස් වෙන්නෙත් නෑ!!! !!! !!!
    අන්න ඒ නිසා,
    * තමන් ලෝක ධර්මතාවයට අනුව හරි දේ හරි විදියට කළොත් තමන්ට වරදක් වෙන්නෙ නෑ!!! නැත්නම්, හොඳටම ගැළපෙන වචනෙන් කිව්වොත්, කෙළවෙනවා!!! !!! !!!
    * තමන් ලෝක ධර්මතාවයට අනුව හරි කෙනෙක් අනුගමණය කළොත් තමන්ට වරදක් වෙන්නෙ නෑ!!! හැබැයි එහෙම කෙනෙකුට විරුද්ධව / against කටයුතු කළොත්, අනිවා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    * තමන් ලෝක ධර්මතාවයට අනුව වැරදි කෙනෙකුට විරුද්ධව / against කටයුතු කලාට.. ඒකව ප්‍රතික්ෂේප කළාට.. තමන්ට වරදක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි අනුගමණය කළොත්.. ඒකව පිළිගත්තොත්.. අනිවා කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඔන්න ඕක හොඳට මතකතියාගෙන කවුරු කවුරුත් කටයුතු කරන්න!!! !!! !!! ඒක සරීර සෞක්කියට හොඳයි!!!
    කොහොමත් ලෝක ධර්මතාවයට අනුව කාටවත් හොඳක් වෙන්නෙ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    මොකද, මේ ඉන්න 'මිනිස්සු' කියන සත්තුන්ට හොඳ එවුන් - සැපට ඉන්න එවුන්.. ජරා එවුන් - දුක්විඳින එවුන්.. කියලා ස්ථිර තත්වයක් / fixed status එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොමලා වේගෙන් අපාය ලෝක පැත්තට ගලන සැඩපහරක ගහගෙන යමින් ඉන්න එවුන්!!! !!! !!! අපාය ලෝක පැත්තට තියන uni directional flow එකක floating ඉන්න එවුන්!!! !!! !!! ඒ ගහගෙන යමින් ඉන්න අතරවාරෙදි තමයි තමන්ගෙ actions - reactions අනුව අර විදියට results ලැබෙන එකත් සිද්ධවෙන්නෙ!!! !!! !!! ඉතිං එතෙන්දි තමන් කොච්චර සද්ගුණවත් - ගුණයහපත් කෙනෙක් උනත් වැඩක් නෑ!!! කොහොමත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනික, මෙතෙන්දි අනික් එවුන් මොනව හිතාගත්තත් තමන්ට ඒවයින් ඇති වැඩකුත් නෑ!!! !!! !!! ඒ උන්දලා කටයුතු කරන විදිය අනුව උන්ට return එක ලැබෙනවා විතරයි!!! !!! !!! තමන් ලෝක ධර්මතාවයට අනුව නිවැරදි කෙනෙක්.. හොඳ කෙනෙක්.. නම්, තමන්ට වැරදි - ජරා එවුන්ගෙන් හානියක් වෙන්නෙත් නෑ!!! !!! !!! අනික ගැටෙනවා නම් ගැටෙන්නෙත් වැරදි - ජාරා එවුන් විතරයි!!! !!! !!! ඉතිං උන්ටම කෙළවෙනවා.. උන්ම ඉල්ලං කනවා.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁

    හරිය??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, ඔහෙලට මේ සංසාර කතාව තාමත් තේරිලා නැත්නම් ඒ තේරිලා නැත්තේ ඔහෙල බුද්ධ දේශණා නොදන්න නිසයි!!! !!! !!! ඒ වගේම ඔය ඉන්න තරමක් බුද්ධ දේශණා බල්ලට දාලා උන්ට ඕනෙ ඕනෙ හැටියට නිවන් යන්න හදන කාලකණ්නින්ට මේ සංසාර පැවැත්මේ danger එක තේරිලා නැත්තෙත් උන් ඒ ඇත්ත සංසාර කතාව ගැන දන්නෙ නැති නිසා තමයි!!! !!! !!! හැබැයි බුද්ධ දේශණා දන්න නොදන්න කාට වුනත් මගේ Main thread එක බැලුවා නම්, ආයෙ වෙන කොහෙන්වත් - කාගෙන්වත් දැනගන්න නොලැබෙන විදියට, බුදුහාමුදුරුවෝ සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය පෙන්නල දීපු උදාහරණයම අරගෙන සවිස්තරව තෝරලා දීලා.. fully detail කරලා.. මං ඔහෙලට වැඩේ 'ටිප් ටොප් එකටම' තේරුම්ගන්න / දැනගන්න හදල දීලා ඇති!!! !!! !!! ඒ ඇත්ත සංසාර කතාවෙ danger එක ගැන නොදැන මං කියන දේවල් වලට - මට againstව බකපණ්ඩිත කතා කිය කිය උඩපණින කාලකණ්නි කරගන්නේ උන්ගෙ වල උන්ම කපාගැනිල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට නම් මට කරන්න දෙයක් නෑ!!! කොහොම උනත් දැන් මේ කරලියට බැහැලා ඉන්න 'වර්තමාන බුදුවරු' සහ 'මහාා රහතුන්' භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව ඩස්පින් කරලා.. ශ්‍රී සද්ධර්මය අමු අමුවේම වළඳ වළඳා.. රඟන රැඟිල්ලට අහුවෙච්ච / අහුවෙන මොකුත් නොදන්න අහිංසක එවුන් වැඩේ එහෙම්පිටින්ම අනාගෙන බව.. අනාගන්න බව.. හොඳටම පැහැදිළි නිසා, ඇත්ත සංසාර කතාව ගැන මෙහෙම ආයෙමත් පොඩ්ඩක් ලියන්න හිතුණා!!!

    යාලුලා, මේ මනුස්සයො හැටියට ඉපදිලා ඉන්න අපිටයි අනික් සංසාරගත සත්වයන් හැමෝටමයි තියෙන්නේ, 'ඇස - කණ - නාසය - දිව - කය - මනස' කියලා ආයතන 6කුයි... ඒ ආයතන 6නිසා ඇතිවන විඳීම් 6කුයි (විඳීම් 6ක එකතුවක්)... ඊට අමතරව තමන්ගෙ ජීවිත කාලය තුලදී 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු හා චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල්' වලින් එකතුවෙච්ච පංච උපාදනස්කන්ධයකුයි (මතකයක්)... තව 'සංසාර පැවැත්ම' කියන සිදුවීමෙන් එකතුවෙවී එකතුවෙවී ඇවිත් අපිට උරුමවෙලා තියන 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු හා චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල්' තොගයක මතකයකුයි ('සංසාර මතකයක්' නැත්නම් තඩි අතීත මතකයක්)... විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ ඇඟවල් වල වෙන කිසීම දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D
    ඒ වගේම, සත්වයෝ කියන අපි ඕනෙම කෙනෙකුගේ මතකයන් නැවත අපිට මතක්වෙන්නේ / සිහිවෙන්නේත් මනස කියන ආයතනයෙන් ඇතිවන විඳීම් ආකාරයෙන් නිසා, ඇත්තටම නම් අපි ඕනෙම කෙනෙකුට තියෙන්නේ ආයතන 6කුයි.. ඒ ආයතන 6න් ඇතිවන විඳීම් 6කුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D හොඳට මතකතියා ගන්න!!! ඒ ඇරෙන්න වෙන අමුතු - අද්භූත - අපබ්‍රංශ කිසීම දෙයක් මේ ඇඟවල් වල නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D

    එතකොට, අපි හැමෝම ඇතුළුව තව ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොටම ඔය ලැබිල තියන ආයතන 6ම තාවකාලිකයි!!! !!! !!! මොකද, ඒ ටික තියෙන්නෙ මේ දැන් තම තමන්ට තියන ඇඟවල් වල පණ තියනකම්.. නැත්නම්, තමන් මැරෙනකම්.. විතරයි!!! !!! !!! අන්න ඒ නිසා සංසාරගත සත්වයන් හැමෝටම තම තමන්ගෙ ආයතන 6න් ඇතිවන විඳීම් 6ත් තාවකාලිකයි!!! !!! !!! ඒ කියන්නෙ, ඇත්තටම නම් අපි ඇතුළු හෑම සංසාරගත සත්වයෙක්ම තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිත්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :):)

    මේ ධර්ම මාතෘකාවේදී ඔහෙල කාට කාටත් අවබෝධ කරගන්න තියෙන්නේ ඔන්න ඔය "තමන් තාවකාලිකයි!! තමන් අනිත්‍යයි!! තමන්ට නැවත නැවතත් උපදින්න.. හැමදාම ඉන්න.. හම්බවෙන්නේ නෑ!! තමන්ට නැතිවෙන්න.. නැතිභංග වෙන්නම.. සිද්ධවෙනවා!! :lol: ඒ නිසා ත්‍රිවිධ තණ්හා වලින් වැඩක් නෑ!!" කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;):)
    මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාරගත සත්වයන්ගේ කෙළවරක් නැතුව ඉපදි ඉපදී - මැරි මැරී දුක්විඳින දුක්විඳිල්ලට හේතුව හොයන්න කරපු ආර්ය පර්යේෂණයෙදි උන්වහන්සේට දැනගන්න ලැබිල තිබුණේ, මේ සංසාර පැවැත්ම දිගින් දිගට ඇදි ඇදී යන්න හේතුව සත්වයන්ගේ 'තණ්හාව'... නැත්නම් සංසාරගත සත්වයන් හැමෝටම තියන 'කාම තණ්හා' 'භව තණ්හා' හා 'විභව තණ්හා' කියන, පිළිවෙලින් 'කාමලෝක වල' 'රූපලෝක වල' හෝ 'අරූපලෝක වල' නැවත නැවතත් උපදින්න තියන ආසාව - උවමණාවයි... කියලයි!!! !!! !!! උන්වහන්සේ "යායං තණ්හා, පොණෝ භාවිකා. නන්දිරාග සහගතා. තත්ත්‍ර තත්ත්‍රාභි නන්දනී" (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇතිකරයි!! අනේක විධ ආසාවන්ගෙන් යුතුයි!! යන යන තැන සතුටින් පිළිගනී!!) කියලා සියලු දෙවි මිනිසුන්ට තෝරලා දුන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!!
    එතකොට, එතෙන්දි සංසාරගත සත්වයන් හැමෝටම එහෙම 'කාමලෝක' වල.. 'රූපලෝක' වල.. හෝ 'අරූපලෝක' වල.. නැවත නැවතත් උපදින්න ආසාවක් - උවමණාවක් ඇතිවෙලා තිබුණේ, මූළික වශයෙන්ම, උන් කවුරුවත් උන්ව තාවකාලික / අනිත්‍ය සත්වයන් බව නොදන්න කම නිසා.. උන්ගෙ 'අවිද්‍යාව' නිසා.. තමයි!!! !!! !!! ඉතිං ඒ නිසා සංසාරගත සත්වයන් ඕනෙම කෙනෙකුට තමන් තාවකාලිකයි!!! තමන් අනිත්‍යයි!!! කියන බව හොඳටම තේරුණාම, උන්ගෙ ත්‍රිවිධ තණ්හා ඉබේම දුරුවෙලා ගිහිං ප්‍රශ්නෙ නිකම්ම විසඳෙනවා!!! !!! !!! :D පු ඉරාගෙන දඟලන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P හරි ලේසියි!!! !!! !!!

    එතකොට, ඔතනදි මීට කළින් ඉපදිලා ඉඳල තියන තරමක් සංසාරගත සත්වයන් හැමෝමත් මේ අපි වගේම තාවකාලික - අනිත්‍ය සත්වයන් නිසා, උන්ට තිබුණු ආයතනත්.. උන් ඒ ආයතන වලින් විඳපුවත්.. උන් මැරෙනවත් එක්කම නැතිවෙලා ගියා මිසක්, ඒ කිසීම දෙයක් අපිට හෝ මේ දැන් ඉන්න සත්වයෝ කාටවත්ම ඇවිල්ලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;):) ඒ කියන්නෙ සංසාරගත සත්වයෝ අපි කවුරුවත්ම සංසාරෙ ඇවිල්ලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) හරිය?? තේරුණයි??
    හැබැයි, අද මේ 'මනුස්ස' කියන ජාතියේ සත්තු හැටියට ඉපදිලා ඉන්න අපිට මෙහෙම එක එක ආයුශ ප්‍රමාණයන්.. එක එක විදියේ හැඩහුරුකම්.. නීරෝගී බවේ / වත්පොහොසත් කමේ වෙනස්කම්.. කාය ශක්තියේ / පිරිස් බලයේ වෙනස්කම්.. ප්‍රඥා මට්ටමේ වෙනස්කම්.. ඇතිවෙලා තියෙන්නේ, අපි එක එක්කෙනාව හැදෙන්න හේතුවෙච්ච සත්වයන්ගේ ක්‍රියාකාර කම් වලට අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට අද ඉපදිලා ඉන්න මනුස්සයන් නොවන සංසාරගත සත්වයන් හැමෝමත්... තිරිසන් - පෙරේත - නිරිසත් - දෙවි - බ්‍රහ්ම කියන සත්ව කොට්ඨාශ වල සත්වයන් හැමෝමත්... ඒ ඒ ජීවිත ලබල ඉපදිලා තියෙන්නේ, උන්ව හැදෙන්න හේතුවෙච්ච සත්වයන්ගේ ක්‍රියාකාර කම් වලට අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම එකම මට්ටමේ එකම විදියට හැදිච්ච සත්වයන්ට උනත් එක එක ගති ස්වභාවයන් (ගතිගුණ) පිහිටලා තියෙන්නේ, උන්ව හැදෙන්න හේතුවෙච්ච සත්වයන් පුරුදු පුහුණු කල ගතිගුණ වලට අනුව.. නැත්නම්, ඒ ඒ සත්වයන්ගෙන් තම තමන්ට ලැබුණු සංසාර මතකයන්ට ('සංයෝජන') අනුව.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං, සංසාර පැවැත්මෙන් හැදෙන සත්වයන් අතරෙ තියන ඔන්න ඔය සම්බන්ධය නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ අපේ ඇඟවල් වලින් ඇතිවන ඔය තාවකාලික විඳීම් වල එකතුව.. විඳීම් 6යේ එකතුව.. නැත්නම්, මේ අපි හැමෝටම 'මම' 'මං' 'මගේ ආත්මය' කිය කියා දැනෙන කෙහෙල්මල :lol: (දෙය).. හැඳින්වුයේ, "අනිත්‍ය වූ පහණක අනිත්‍ය වූ දැල්ලක් නිසා ඇතිවන ආලෝකය වගෙයි!!" කියලයි!!! !!! !!! එහෙම හැඳින්වුයේ ඒ විඳීම් සේරම මේ ඇඟ නිසා ඇතිවන තාවකාලික දේවල් උණාට, ඒ 'විඳීම්' වල තියන ඒවා මේ ඇඟටම බද්ධවෙලා / බැඳිලා නැති.. වෙන ඇඟකින් උනත් මේ විදියටම ඇතිවෙන්න / දැනෙන්න පුළුවන්.. ස්වභාවය නිසයි!!! !!! !!! තේරුණයි?? ඒ කිව්වෙ, බැරිවෙලා වත් උඹගෙ ඔය දැන් තියන ඇඟ කැඩිල බිඳිලා විනාශ වෙනකොට ඕකෙන් තව ඇඟක් හැදුණොතින් එහෙම, ඒ පාර ඒ ඇඟෙන් මේ දැන් දැනෙන විදියටම දැනෙන්න ගන්නවා!!! නැත්නම්, ඒ පාර ඒ තාවකාලික / අනිත්‍ය ඇඟෙන් ඇතිවන තාවකාලික / අනිත්‍ය විඳීම් 6 'උඹ' වෙනවා!!! ඒත් නැත්නම්, එතකොට මේ තාවකාලික / අනිත්‍ය උඹව continue වෙනවා!!! (උඹ සංසාරෙ යනවා / උඹගෙ සංසාර පැවැත්ම දිගට දිගට ඇදි ඇදී යනවා) කියන එකයි!!! !!! !!!