ආච්චිට Laser අයි සර්ජරි

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    20210114_172134_edit.jpg

    මේ අපේ ආච්චි දැන් වයස 93 යි දැන්, අවුරුදු 5කට කලින් නුවර මහරෝහලෙන් කාච දාන ඔපරෙශන් එකක් කලා, කොහොම හරි ටික කාලෙකට පස්සේ එක ඇහැක් පේන්නේ නැතුව ගියා, මෙයාට Laser සර්ජරිය කරලා පෙනීම දෙන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: NRTG and hodakolla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There's no upper limit for eye surgery. But you need to consult an opthalmologist and get an opinion. Pre-existing eye conditions, systemic conditions, advanced stages of cataract and what happened with the previous eye surgey - all these factors will have to be taken into consideration and assessed. He will be able to give you an opinion.