ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට නම් පේන්නේ බන් එන පොට හොඳ නැහැ වගේ.
    ඇමතිලා ට ජෙපෝගේ හෙංචයියන් ට රාජ උෂ්නේ වැදිලා වගේ.

    අනේ මන්දා බං. වෙනස් කරන්න හදපු දේශපාලන සංස්කෘතිය ආයෙමත් හැදෙනවා වගේ.

    ඔය තැනින් තැන මතුවෙන්නේ කසකාරයෝ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,210
    113
    35
    Spain
    හප්පුන එක වෙලා ඉවරයි කියමු එත් ,

    උනාට පස්සේ කටු කන බල්ලෝ දැම්මල හැපුන මිනිස්සුන්ට සද්දේ දම්මනවා ,
    මොකද්ද ඔය හොස්පිටල් එක ?
    එහෙම තමයි කොහෙත්, මිනිස්සුන්ට තරහා යනවා. හැමෝටම සාමාන්‍ය සැළකිළි දක්වල ප්‍රතිකාර කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එත් කකුල් කැඩිලා අමාරු වුනු මිනිස්සු එළියේ ඉන්නකොට මූ ප්‍රෙෂර් වැඩි වුනා කියල ICU දාගෙන බෙහෙත් කරනවා. එතකොට හිතේ තරහා වේදනාව වැඩි වෙන්නේ නැද්ද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    එහෙම තමයි කොහෙත්, මිනිස්සුන්ට තරහා යනවා. හැමෝටම සාමාන්‍ය සැළකිළි දක්වල ප්‍රතිකාර කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එත් කකුල් කැඩිලා අමාරු වුනු මිනිස්සු එළියේ ඉන්නකොට මූ ප්‍රෙෂර් වැඩි වුනා කියල ICU දාගෙන බෙහෙත් කරනවා. එතකොට වේදනාව වැඩි වෙන්නේ නැද්ද?
    ඒක තමයි මමත් කියන්නේ ,
    කටු කන බල්ලෝ දම්මල අර හැපුන මිනිස්සුන්ට සද්දේ දම්මනවා . හොස්පිටල් එකේ & uniform කටු කන බල්ලෝ දැම්මල NPP එකේ උන් අසාධාරණේ උන මිනිස්සුන්ට හැපුන අයට සද්දේ දම්මනවා .

    වැරදි කිව්වේ හැපුන මිනිස්සු නෙමේ NPP පොන්නයෝ aka ජෙප්පෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේක බිවේ මොකා එක්කද දන්නේ නෑ. මිනිස්සු 1000ක් විතර පස් යට වතුර යට වැල ලෙනකම් බලන් හිටපු වේසිගෙ පුතාලා ටික එකතු වෙලා කා කා බී බී ඉන්නවා ඇති මේ වගේ හැම දාම...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    what is it to scream about so much. follow the law. there is nothing but stupidity to scream and act like this.:no:
    කොහෙද Law එකක් තියෙන්නේ ? මු බොරු සහතික දුන්නා පාර්ලිමේන්තුවට කොහෙද Law එක ක්‍රියාත්මක උනේ ?
    වසන්ත සමරසිංහ හොර ඔපුපුවක් හදලා වැරදි කාරයෙක් වෙලා ඉන්නවා ඔය ලස්සනට පාර්ළිමේන්තුව වේ ඉන්නේ

    දැන් මේ Video වල මුන්ගේ කොල් රෙකෝර්ඩ් වල තියෙනවා මු කෙලින් ඉන්න බෑ කන මදයා වගේ බීලා වාහනේ අරගෙන ගිහින් තියෙන්නේ

    හැප්පිලා ආසද්‍ය එවූන් එළියේ එද්දී මුට ප්‍රේශර් වැඩියි කියලා මු ඇතුලට අරගෙන එතකොට ඉතින් කොහොමත් මිනිස්සු ප්‍රශ්න කරනවා

    දැන් මෙතන මු බීලා ඉන්නේ කියලා 100% පැහැදිලියි
    දැන් බලමු බීලා ගිහින් වාහනේ හප්පලා 4 දෙනෙකුට තුවාල කරපු මුට නීතිය ක්‍රියාත්මක වෙන විදිය🤮
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    what is it to scream about so much. follow the law. there is nothing but stupidity to scream and act like this.:no:
    මිනිස්සු කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ ?ඒක කරන්න ඕනේ පොලිසිය
    අරුව මොකද රෝද පුටුවක වාඩි කරල තියෙන්නේ හිරේ දන්නේ නැතුව පොලිසිය ?






    මූව නම් පක්ශෙන් නෙරපන්න ඕන.
    හුත්තෝ

    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
    ------ Post added on Dec 12, 2025 at 9:55 AM
     
    Last edited: