තක්කඩි අනුරට මේකටත් පාර්ලිමේන්තු එන්න වෙනවා 


තක්කඩි අනුරට මේකටත් පාර්ලිමේන්තු එන්න වෙනවා![]()
චම්පික ට හිටියේ නැද්ද ?Owa nam mada. Ukunta driver la innawa wagana elawanna
එහෙම තමයි කොහෙත්, මිනිස්සුන්ට තරහා යනවා. හැමෝටම සාමාන්‍ය සැළකිළි දක්වල ප්‍රතිකාර කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එත් කකුල් කැඩිලා අමාරු වුනු මිනිස්සු එළියේ ඉන්නකොට මූ ප්‍රෙෂර් වැඩි වුනා කියල ICU දාගෙන බෙහෙත් කරනවා. එතකොට හිතේ තරහා වේදනාව වැඩි වෙන්නේ නැද්ද?හප්පුන එක වෙලා ඉවරයි කියමු එත් ,
උනාට පස්සේ කටු කන බල්ලෝ දැම්මල හැපුන මිනිස්සුන්ට සද්දේ දම්මනවා ,
මොකද්ද ඔය හොස්පිටල් එක ?

ඒක තමයි මමත් කියන්නේ ,එහෙම තමයි කොහෙත්, මිනිස්සුන්ට තරහා යනවා. හැමෝටම සාමාන්‍ය සැළකිළි දක්වල ප්‍රතිකාර කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එත් කකුල් කැඩිලා අමාරු වුනු මිනිස්සු එළියේ ඉන්නකොට මූ ප්‍රෙෂර් වැඩි වුනා කියල ICU දාගෙන බෙහෙත් කරනවා. එතකොට වේදනාව වැඩි වෙන්නේ නැද්ද?
කොහෙද Law එකක් තියෙන්නේ ? මු බොරු සහතික දුන්නා පාර්ලිමේන්තුවට කොහෙද Law එක ක්‍රියාත්මක උනේ ?what is it to scream about so much. follow the law. there is nothing but stupidity to scream and act like this.![]()
මිනිස්සු කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ ?ඒක කරන්න ඕනේ පොලිසියwhat is it to scream about so much. follow the law. there is nothing but stupidity to scream and act like this.![]()
මූව නම් පක්ශෙන් නෙරපන්න ඕන.
------ Post added on Dec 12, 2025 at 9:55 AMඅලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
- මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
- ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
- වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
- කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
- සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
- පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
- පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
![]()
ඩෝබින්ගේ තුන් බිය1. හඳුන්
2. සරත්
3. රන්වල
meka aththada? newswire eka normally boru danne na neda?
@Robinhood wage ekek @Voltage @skymicro @topkollek
@Rick Sanchezz redi hodanawa dakketh na kalekin![]()