ආඩම්බරයි_තාත්තේ . . .

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Respect.jpg
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    උබගේ තාත්තා වගේ මිනිස්සු තමයි බන් අද ලංකාවට ඕන කරන්නෙත්..කරුමෙටම නැත්තෙත් එහෙම අයයි.
    ආසයි මචන් තාත්තව දකින්න.පුලුවන්නම් පොටෝ එකක් දාපන්කෝ..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :cool: එලකිරි ආ...... :) ලංකාවේ හැටියට, ඈති ඔයින් ගියා...... නිවැරිදිකරු වරදකරු වෙලා...... වැරදිකරු නිවැරිදිකරු වෙන රටක් නේ මේක..... :dull: දැක්කනේ නාලන්ද එල්ලාවල මරපු සීන් එකට වෙච්ච දේ අන්තිමට...... :dull:

    :yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ත්රෙඩ් එකෙන් තමයි දුම්රිය නවත්වපු කෙනාගේ දක්ෂතාවය දැනගත්තේ. ලංකාවේ නිව්ස්වල ඕනේ නැති වල් පල් නම් ඇති වෙනකන් කියයි. ඒත් මේවගේ වීර ක්‍රියාවක් කරලු කෙනෙක් ගැන කියන්නෙ නෑ. :angry: ඒ වගේම අගය කිරීමක් නෑ.
    REP++
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ත්රෙඩ් එකෙන් තමයි දුම්රිය නවත්වපු කෙනාගේ දක්ෂතාවය දැනගත්තේ. ලංකාවේ නිව්ස්වල ඕනේ නැති වල් පල් නම් ඇති වෙනකන් කියයි. ඒත් මේවගේ වීර ක්‍රියාවක් කරලු කෙනෙක් ගැන කියන්නෙ නෑ. :angry: ඒ වගේම අගය කිරීමක් නෑ.
    REP++

    එක ඇත්ත බන් පත්තර වල තිබුන දේවල් එකකට එකක් පරස් පරයි, TV චැනලුත් එහෙමයි, අන්තිමට උන් වරද කරපු කෙනාවත් ඉන්ටවිව් කරලා දැම්මා නිර්දෝෂයි කියලා, ඒත් අන්තිමට CCTV එකෙන් ඌවම මාට්ටු උනා, හැමෝම කියන්නේ "වයි ක්ලාස්" එන්ජින් වල ස්පීඩ් එක 5mph - 10mph කියලා එත් එක නෙමෙයි ඇත්ත. "වයි ක්ලාස්" එන්ජින් එක 37 kmph උනත් ස්පීඩ් යන්න පුළුවන්, එත් ඒ එංජින්වල තියෙන එක දුර්වලතාවයක් නිසා ඒ වගේ වේගයකින් ගියොත් රේල් පාරට සහ එංජිමේ රොද වලට දැඩි අලාභානි සිද්ද වෙන්න පුළුවන්. එක නිසා තමයි රියදුරන්ව දැනුවත් කරලා තියෙන්නේ, 5 mphත් 10 mphත් අතර වේගයකින් යන්න කියලා, එත් රියදුරෙක් රහිතව ගමන් කරද්දී කෙලින් පාරක්, තැනිතලා බිමක් එහෙම හම්බ උනොත් අනිවා එංජින් එකට අවශ්‍ය වේගයට එක යනවා, මොකද පාලනය කරන්න කෙනෙක් නැති නිසා.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආඩම්බරයි තාත්තේ
    සත්‍ය කවදාහරි ජයගන්නවාමයි
    උඹ ගැනත් ආඩම්බරයි චතුවෝ....
    උඹ මෙතන ඒ අය ගැන වැඩි විස්තරයක් කරලා නැති නිසා මමත් මේ වචන ටිකෙන් නවතින්නම්
    මේ නූල දැම්මට උඹට ගොඩක් පිං

    අන්තිමටම මට කියන්න තියෙන්නේ

    ආඩම්බරයි තාත්තේ ...

    :cool::cool::cool::cool: