මොන මොන බයිලා කිව්වත් මේ කොරෝනා කේස් එකෙන් ආණ්ඩුව කර අරින සීන් එකක් තමයි දැන් නම් පේන්න තියෙන්නේ 

එරෝසනයට කලින් උඹ රෙද්ද කඩාගත්තා නේද?එතකොට මේ වෙන දේවල් වෙන්නේ නිකන්නේ
ඉබේම හැමදේම වෙනවා

ඒක තමයි උනේඡන්දෙ ගන්න කලින් තිබ්බ උවමනාව සැලකිල්ල ඡන්දෙන් පස්සේ නෑ වගේ. වෙලාවට ගම්පහ වහලා තිබ්බ නම් රට අද මෙහෙම වෙන්නේ නෑ
දැන් උබ මේක දැම්මේ එරොසන්ටද ,එරෝසනයට කලින් උඹ රෙද්ද කඩාගත්තා නේද?![]()
එහෙම වෙනවා නම් හොඳයි. ඒත් ආන්ඩුව මාරම උදාසීනයි නේ. මේක ඇද ඇද යන්න ගියාම ලෙඩක් කියල හිතෙන්නේ නැද්ද?මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙහෙම එකක් දැක්කම ඉතාමත් වේගයෙන් රෙද්ද කඩාගෙන කෙළගෙන එන්නේ ඌ නේ. අද උඹ ඌටත් සොට් එක දුන්නම පුදුම හිතුනාදැන් උබ මේක දැම්මේ එරොසන්ටද ,
එහෙනම් ටයිටල් එකට ඒක දාන් ඌට විතරයි කියලා
මිනිස්සුන්ට රෙවිලා ඉන්නේ - එකඟයි.එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. - මේ කෑල්ල නම් හරි,,
මිනිස්සුන්ට නම් රෙවිලා ඉන්නේ
Hema detama aanduwen yepenna be...... minissuntath yam kepa kirimak karanna wenawa...මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
ekanmaමිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
මිනිස්සුන්ට රෙවිලා ඉන්නේ - එකඟයි.
සෝභාවධර්මයෙන් අරිනකොට රෙවෙන්න තමයි අරින්නෙ. Runaway උඩ පාක් කරලා තියෙන ෆ්ලයිට් ලොට් එක දැක්කම දුකයි. කැලිෆෝනියා වල පාරවල් හිස් වෙලා.. ඇහැට වත් පේන්නේ නැති පුංචි දෙයක් නිසා මුළු ලෝකයම බලවතුන් දණ ගහලා.