ආණ්ඩුව දැනගන්න ඕනා හිනා වෙන්න 58%ක් ඉන්නවා කියලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    චාටර් වෙන pr එක කන වැඩක් කලාම හෝදන කාලය නාස්ති කරනවාට වඩා වෙන්න කලින් නවත්තගන්න ඕනා. කලින් උන් කරපු දේවල්ම කරන්න හරි ඒවා පෙන්නලා සාදාරණිකරණය කරන්න වත් නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවේ.

    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    මුන්ව පත්කලා තමයි. ඒ කියලා
    හැමදේම සාදාරණිකරණය කරන්නත් එපා මචංලා. ඒකට නෙවෙයි නේ ආණ්ඩුව පත්කලේ. උබලැ කාලේ අපරාදේ. හෝදන්න එවුන් නැ කියලා දැනෙන්න අරින්න ඕනා.
    මුන්ගෙන් ගන්න වැඩ ගොඩක් තියනවා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    බලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්

    අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...

    අනේ මන්ද ඉතින් බලමු බලමු 😴
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අපට මෙවැනි පච හදන්නත් ඉඩ දෙන්න එපා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    58% + චන්දේ නොදුන් පිරිස. චන්දේ දුන්න මටත් සමහර ඒවට හිනා යනවා දැන්.
    තෙල් අඩුද?? දැන් සැපද?? හොරු ඇල්ලුවා ද 2015 - 2019 වගේ :ROFLMAO:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි. ඒ 58% න් බාගයක් විතර බලන් ඉන්නෙ NPP ෆේල් වෙලා රට වැටෙනකං. වැටෙන්නෙ නැත්තං වට්ටන්න පුලුවන් ඕන දෙයක් කරන්න බලන් ඉන්නෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    බලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්

    අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...

    අනේ මන්ද ඉතින් බලමු බලමු 😴
    ඇත්ත. රටේ පැවැත්මට හොද ශක්තිමත් විපක්ශයක් නෑ කියන්නේම විනාසේ.
    අපේ කරුමෙට ඉන්නෙම පිස්සෝ. අතරින් පතර දෙයක් කරගන්න පුලුවන් උනුත් ලැගලා ඉන්නේ බූරුවෝත් එක්කනේ :baffled:

    උන් කවදා මේවා තේරුම් ගනීද දන්නේ නෑ :sneaky:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    බලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්

    අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...

    අනේ මන්ද ඉතින් බලමු බලමු 😴
    අනුරට 2/3ක් අනවශ්‍යයි කියන්නෙ ඕකයි.
    117ක් ඇති උපරිම

    අවාසනාවට ඊලග පාරටත් බුරුපුතා විපක්ශ නායක වෙයි. 😑
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    අපට මෙවැනි පච හදන්නත් ඉඩ දෙන්න එපා

    උබ ඡන්ද ප්‍රතිපල ගගා එක්සෙල් පලවෙනි පාරට දැකපු හිච්චියා වගේ දාපු ජෝක් ටිකට ඔය ඔක්කොම පරාදයි.
    ඡන්දයක් දිනාගන්න බැරි රනිලාගේ මයිලක් ගානට වැටුනා. 😄😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    චාටර් වෙන pr එක කන වැඩක් කලාම හෝදන කාලය නාස්ති කරනවාට වඩා වෙන්න කලින් නවත්තගන්න ඕනා. කලින් උන් කරපු දේවල්ම කරන්න හරි ඒවා පෙන්නලා සාදාරණිකරණය කරන්න වත් නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවේ.

    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    මුන්ව පත්කලා තමයි. ඒ කියලා
    හැමදේම සාදාරණිකරණය කරන්නත් එපා මචංලා. ඒකට නෙවෙයි නේ ආණ්ඩුව පත්කලේ. උබලැ කාලේ අපරාදේ. හෝදන්න එවුන් නැ කියලා දැනෙන්න අරින්න ඕනා.
    මුන්ගෙන් ගන්න වැඩ ගොඩක් තියනවා.
    එන්න කලින්, කලින් හිටපු ආන්ඩුවෙ හැම එකම වැරදි ගාල දැන් ඒවා එහෙමම කරන් යනවා.

    බිත්තර අඩු උනෙ ඇමති රු10ක් ද කොහෙද තියාගන්න නිසා කියලා ආයි වැඩි උනාම නෑවා

    පෙට්‍රල් වලින් 100ට වඩා අඩුකරන්න පූලුවන් කියලා 20ක් අඩු කලා

    දැන් පාර්ලිමන්ට් එකට යවන්න හදනවා සුපිරි හරක් ටිකක්. ඉන්න එකෙක්ටවත් රස්සවක්වත් කරලා experience එකක් නෑ වගේ. හෙන critical තැනක තියෙන රටක් උන්ට දෙන්න යනවා. අර වැලරි හුත්තිට අඩුමගානේ අහන ප්‍රශ්නෙවත් තේරුම් අරන් උත්තර දෙන්න බෑ.

    දැන් උඹලා මෙතන අඬනවා හුරේ දාන්න එපා කියලා.

    උඹලට ඕවා කල්තියා පෙනුනේ නැද්ද බන්?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්

    අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...

    අනේ මන්ද ඉතින් බලමු බලමු 😴
    120 තිබ්බාම හොඳටම ඇති 2/3 නම් මලත් ලැබෙන්න නාරක්‍යි
     
    • Like
    Reactions: Mr.Robot

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    දෙපාරක් උත්තර දෙනවා

    උඹලට ඕවා කල්තියා පෙනුනේ නැද්ද බන්?

    මිනිස්සු දවසින්වෙනස් උනේ නැ. වෙනස් කරන තැනට මස්තබාල්දුව ගහලා දාලාද පුති දැන් අහන්නේ පෙනුනේ නැද්ද කියලා

    පෙනුණා.
    අපිට පෙනුනා.
    පෙනුන නිසා අවශ්‍ය දේවල් කලා.
    අපි අපිට අනුව පත්කරන්න ඕනා කෙනාව පත් කලා.
    පත් කරලා කලින් එවුන්ට වගේ පුක දිගෙන යන්න එපා කියලා කියන්නේ.
    අදාල ආපු වැඩේ කරගන්න හරි ට්‍රැක් එකේ තියාගමු කියලා.

    උඹලට ඕවා කල්තියා පෙනුනේ නැද්ද බන්?

    රටම බංකොලොත් තැනට පත් කරලා දානකං
    ගු ටිකත් සුවදයි කියලා කඩේ යනකාලේ
    අනිත් හැතිකරේ කැන්සල් වෙලා යන්න තරම් අප්‍රසාදයක් එනකං

    නොපෙන්න ඇස් දෙකයි
    බීරි වෙන්න කන් දෙකයි
    පුකේ ගහන්ද හිටියේ.
     
    Last edited: