ආණ්ඩුව වැඩ පෙන්නයි- දවසට ලක්ශ 3+ එන්නත් කරයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපි නම් ෆුල් ෆන් එකේ ඉන්නෙ රටම වැක්සීන් කරල චන්දෙ තියනව, ගුපියට වෙන්නෙ වැලලෙන්ඩ🤭🤭🤭
    බැසිල් වැඩපෙන්නන්නෙ කවද්ද ඒ ගැන අදහස මොකක්ද ඔයාගෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තද බොරුද කියල දන්නේ නෑ . හැබැයි සුමන කියන නිසා විශ්වාස කරන්න අමාරුයි
    අනිව අනිව උබලට කොහොමත් හිතාගන්ඩ විස්වාස කරගන්ඩ අමාරුයි තමයි..🤭🤭🤭කොරෝන හැදිල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න ගුපියොනෙ ඉතින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්‍රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..

    හපුච්චේ... 🤦🙆🙆🙆🤣🤣
     
    • Wow
    Reactions: lahiru2000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල් වැඩපෙන්නන්නෙ කවද්ද ඒ ගැන අදහස මොකක්ද ඔයාගෙ
    බැසිල් නෙමේ බන් උබලගෙ ගොබ්බ විපක්ශෙත් එක්ක අර නිර්වානුත් බලේ ගන්නව, එතකන් තොපි විපක්ශෙ..🤭🤭🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනිව අනිව උබලට කොහොමත් හිතාගන්ඩ විස්වාස කරගන්ඩ අමාරුයි තමයි..🤭🤭🤭කොරෝන හැදිල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න ගුපියොනෙ ඉතින්

    අපි නොදන්න සුමනේ.​

    පැකනිල්​

    සුදර්ශන චූර්ණය​

    ධම්මික පැණිය​

    ස්පුට්නික් V එක පාරයි​

    සයිනොපාර්ම් ඩෙල්ටාවලට හොඳයි​

     
    • Haha
    Reactions: saturn and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    අපි නම් ෆුල් ෆන් එකේ ඉන්නෙ රටම වැක්සීන් කරල චන්දෙ තියනව, ගුපියට වෙන්නෙ වැලලෙන්ඩ🤭🤭🤭
    දම්මික පැනිය මාකට් කරපු එරෝමද කියල හිතෙනවා වෙලාවකට..
     
    • Like
    Reactions: banda065

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    එක දිගට දිනපතා 40-50 මැරෙන්නේ රටේ මිනිස්සු නෙමෙයි ද ? අනේ නිකන් ඉදපන් වෙසී. වැක්සින් එක ගෙනාවනම් ගහන්නේ නතුව උබේ ගුදේ ගහන්නද කියන්නේ.
    යකෝ වැක්සින් ගහන එක helath එකේ වැඩක්. මුන් මේ එක මැද්දට පැනලා ලකුනු දා ගන්න හදන්නේ. වැඩ කරගන්න බැරි වුනාම වැක්සින් ගහන එකත් වැඩක් තමයි. හැබයි ඉතින් බොලා පැනි පොවන්නනේ හිටියේ 🤣🤣
    වට පඩයා 🤧
    galawala neda @erozan ge reddama? lol
     
    • Like
    Reactions: Vermox

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    බැසිල් නෙමේ බන් උබලගෙ ගොබ්බ විපක්ශෙත් එක්ක අර නිර්වානුත් බලේ ගන්නව, එතකන් තොපි විපක්ශෙ..🤭🤭🤭
    අපි විපක්ශෙ 😆😆😆😆 වෙන්න බෑනෙ මම දේශපාලනේ කරන්නෙ නෑනෙ 🤣🤣🤣 සජිය කියන්නෙත් ගොබ්බය රනිල් කියන්නෙත් එහෙම පොරක් නෙමේ 🤣🤣🤣 මට මොකෝ හරි රටට දෙයක් කරන්න එකෙක් මට ඕන උබෙ විපක්යිෙය ආන්ඩුපක්සෙයි රොල් කරල බස්සගනින් 🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගැරඩින්ට බූමීතෙල් ගැහුවා වගේ ..සජබයියෝ ජෙප්පෝ ගූන්පී කාරයෝ ඇවිස්සිලා 🤭🖖
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    ගු ඇන් පි කාරයො ටික හොදටම රිදෝගෙන, රටේ උන්ට වැක්සීන් කරද්දි ගුපියො රිදෝ ගන්නව, ඒ උනට අපේ ආණ්ඩුවෙන් ගේන වැක්සීන් ගුපියොත් රෙද්ද පාත් කරල විද ගන්නව, විදගෙන පස්සෙ බුරනව🤭🤭🤭
    Tax gewanne 69 da
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගැරඩින්ට බූමීතෙල් ගැහුවා වගේ ..සජබයියෝ ජෙප්පෝ ගූන්පී කාරයෝ ඇවිස්සිලා 🤭🖖
    පේනවනෙ කස්ටියගෙ අදහස් වැක්සීන් නැතුව මැරෙනකන් බලන් ඉදල තියෙන්නෙ,වැක්සීන් කරද්දි උහුල ගන්ඩ බැ..
     
    • Like
    Reactions: nicjosh83

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,670
    50,037
    113
    සේදවත්ත
    දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.

    ඊයේ දිනයේදී මෙරට 337445ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.

    ***.කොරෝන හැදිල මිනිස්සු මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි..🤭🤭🤭
    එන්නත් කරා කියලා කොරෝනා හැදෙන්නේ නැති වෙන් නෑ ඕයි . උබ නම් මොකද්ද බන් නිකං ටකරං සිමෙන්ති වලට කඩේ යන එකෙක් වගේ හැසිරෙන්නේ නැතිව් හොද එකා වගේ කොනට වෙලා ඉන්න යන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ආණ්ඩුව මොකක් හරි හොද දෙයක් කරගෙන එනකොට ලොල්පොන්නය දානව නූලක් වැඩ පෙන්නයි කියල එතනින් පස්සෙ මුගෙ මුසල කමට ඒ වැඩේ අල වෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව මොකක් හරි හොද දෙයක් කරගෙන එනකොට ලොල්පොන්නය දානව නූලක් වැඩ පෙන්නයි කියල එතනින් පස්සෙ මුගෙ මුසල කමට ඒ වැඩේ අල වෙනව
    වැක්සීන් ගහන එක අල වෙනකන් බලන් ඉන්න ගු ඇන් පි තිරිසනෙක්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    වැක්සීන් ගහන එක අල වෙනකන් බලන් ඉන්න ගු ඇන් පි තිරිසනෙක්..

    දුක ඇති පැණිය පොවා ගන්න බැරි වෙච්ච එකට සාදික්ක මැශිමකුත් දුන්න නේද?