විසිල් විතරයි බල්ටි නැහැ . . .
මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . .
මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . .


heluwen diwwata kamak na yakoo iri kapanna epa dada gahanawa![]()


ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.

සොහොන;19371615 said:අමුතුවෙන් ස්වර්ගයට යවන්න ඕනේ නැ බන් දැන් බෙරේ ගහන්නේ රනිල් එකට නටන බඩුව තමා පොදුවේ මේ ඉන්න අපි


අඩෝ නරකයි කියපු සේනාව..
ඒ කාලෙ නම් ඕකෙ අනිත් පැත්ත උනේ..


විසිල් විතරයි බල්ටි නැහැ . . .
මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . .![]()
අපේ රට දියුණු කරන්න බෑරි අපේ උන්ට අන්ඩුවක් ආව ගමන් සහන විතරයි ඕනේ, හරියට උන් ගෙවල් වලින් ගේනව වගේ. ඉවසීමක් නෑ තදියම. හොදට කටු කුනු කාල අලුත් අන්ඩුවක් මොකක් හරි දෙයක් වැරදුනාම මැරෙන්න හදනවා. ටොයියෝ බයියෝ ඔක්කටම කියන්නේ රට හදන්න ඉස්සෙල්ලා උබල වැඩ කරපන් ඊට පස්සේ පත් උන ආන්ඩුවට කාලයක් දියන් වැඩක් කරන්න . කැප කිරීම් කරන්නේ නැතුව මේක ගොඩ ගන්න බෑ. හිටිය එකා සල්ලි ටික කාල හුරල ගියාම අලුත් ආන්ඩුවට සල්ලි මවන්න බෑ. හිටහල්ලා පොඩ්ඩක් ඉවසහන් තාම මේකට අවුරුදක්වත් නෑ. බඩට පොකට් එකට දැනෙන්නේ නැති වෙනස්කම් ගොඩක් උනා ඒවගේ වටිනාකම පස්සට තේරෙයි. වැරදි නැත්තේ නෑ ඒවා පෙන්නලා හරි පාරේ ගෙනියන එක තමා අපේ ජොබ් එක නැතුව ආයේ මහින්ද ගේන එක නෙමෙයි. බයියෝ තලු මැරුවට මේක 5ක් දුවනවා කෝමත්.
yako, mun gedarin genne ne tama, eth election promises dunne gedarin genat denawa wagene,, development eka economy badu ganan owa pettakata dahanko, den mun mahinda arenna u gawa hitapu anit hema ekama wage set karagena, tawa koti tikai marakkayo tikait set karan, budget eken minissuntat kelala, rata develop karannada me lesti wenne? thota molda 
විසිල් විතරයි බල්ටි නැහැ . . .
මහින්ද නැතිව වෙන කාවහරි ගෙනෙල්ලා, අපිත් එක පයින් සපොර්ට් එක දෙනවා . . .![]()
ai bota gewanawada![]()

ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.
netuwa netuwa gewapuwata tama tama kade yanne, yudde ehema iwara karala parawal hadala cities lassanata hadala godak ewa karala apita gewwa,
car tax double karala permit ain karala tawa monada monada tax gahala pohora sahanaradat ain karala ubalatat seratama gewwalu neda ?![]()


e kiwwe ara kotinta deepu salli walin kotasakda ubata labune![]()

ah ne uyata weradila, kotinta salli dunne yudde iwara karanna neme, ranila boru kiyala oyata![]()

