ආණ්ඩුව හොඳද නරකද

ආණ්ඩුව හොඳද නරකද

  • ආණ්ඩුව හොඳයි

    Votes: 38 18.8%
  • ආණ්ඩුව නරකයි

    Votes: 164 81.2%

  • Total voters
    202

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අාණ්ඩුව හොඳයි:
    • ලාංකික සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට
    • ඉන්දියාවට
    • බහුතරයක් දමිල ඩයස්පෝරාව සිටින යුරෝපීය සංමය, කැනඩාව, අැමරිකාව ප්‍රමුඛ රටවලට
    • ශ්‍රී ලාංකිකයන්ගේ අගයන් සහ සංස්කෘතිය නොදන්න උන්ට
    • බහුජාතික සමාගම් වලට
      ......

    අාණ්ඩුව නරකයි:
    • දේශීය කුඩා ව්‍යාපාර වලට
    • කෘෂිකර්මන්තයේ නියැලෙන්නන්ට
    • කිරි ගොවියාට
    • ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අගයන් හඳුනන් හට
    • ග්‍රාමීය ප්‍රජාවට
    • අනාගත රජෙය් සේවකයාට
    • රට ගැන අභිමානයක් සහිත වු ශ්‍රී ලාංකිකයාට
    • .....

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    දේශපාලනේට සුදුසුම මිනිස්සුන්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නෑ බන්. :no: :no:

    ඒක නම් ඇත්ත. ඒත් පක්ෂයක් විදිහට ජවිපෙ මීට වඩා උපක්‍රමශීලි වෙන්න ඕනේ බන්. මගේ මතය නම් ජවිපෙ මේ ආන්ඩුවට හෝ ඊලඟට පත්වෙන ආණ්ඩුවකට එකතුවෙලා ඇමතිකමක් අරගෙන වැඩ පෙන්නලා, ආණ්ඩුවේ ඇතුලෙම විපක්ෂය වගේ කැබිනට් එකේ විවේචන කරලා මත ගැටුම් ඇතිකරගෙන රට හරිමගට ගන්න උත්සහ කරන්න ඕනේ. එතකොට නිරායාසයෙන්ම ජනතාවගේ අවධානය දිනා ගන්න පුළුවන්.. නැතුව හැමදාම විවේචන කර කර හිටියොත් පක්ශයක් විදිහට ජවිපෙ හැමදාම එකම තැන. ජවිපෙට ඡන්දෙ දෙන්න කැමත්තක් තියෙන අපි වගේ අයට හිතෙනවා, ආන්ඩුවට එකතුනොවී හමදාම විවේචනය කර කර ඉන්නේ වැඩ කරන්න බැරිද නිසාද කියලා :dull: ජවිපෙන් මේකට දෙන උත්තරය තමයි, කුනු ගහලා ගඳ ගහන මේ ආණ්ඩුවලට අපි එකතුවෙලා වැඩක් නෑ කියන එක. ඒත් මම හිතනවා ජවිපෙ එකතු උනොත් අඩුම ගානේ එක අමාත්‍යන්ශයක් හරි හරියට කරලා අර ගඳ අඩු කරන්න පුළුවන් වේයි කියලා. මොකද ජවිපෙ හොරකම් කරන්නෙ නැති බව ශුවර් :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258

    උන් එහෙම කරනවනම් හොදයි. ඒත් නොකරන එකනෙ අවුල....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කෝ බන් jvp එකට බලය දැන් කැම්පස් කොල්ලොත් දැන් ඉන්නේ පෙරේට්ටෝ අතේ අනුරයාත් වෙනත් කරන්න කරන්න පුලුවන්ද කිය කියා පසුගිය කාලේ ආණ්ඩුව ඉස්සරහ හුරතල් වුනා සමහරක් ජාතික ප්‍රශ්න වලදී

    කම්කරුවන්ගේ පක්ෂේ එත් බිස්නස් කාරයෝ ගෙන්නලා ජන්දෙට කලින් අපිට ඕගොල්ලෝ එක්කල වැඩ කරන්න පුළුවන් අවුලක් නැ කියලා ගොන් ටෝක් :lol:

    පහුගිය කාලේ ගහපු බදු බඩුමිල ඉහල යාම ගැන එක වචනයක් පාගමක් ගියාද එත් අවන්ගාර්ඩ් සිද්දි පස්සේ නම් පට්ට විධිහට එලොනවා

    ඕකෙන් තව දුරටත් දුප්පත් අසරණ මිනිස්සුන්ට අඩුම ගානේ කැම්පස් කොලන්ගෙ ප්‍රශ්න වලටවත් උත්තරයක් දෙන්නේ නැ

    පිරීසිදු 100 /100 දනවාදී පක්ෂයක් :rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අාණ්ඩුව හොඳයි:
    • ලාංකික සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට
    • ඉන්දියාවට
    • බහුතරයක් දමිල ඩයස්පෝරාව සිටින යුරෝපීය සංමය, කැනඩාව, අැමරිකාව ප්‍රමුඛ රටවලට
    • ශ්‍රී ලාංකිකයන්ගේ අගයන් සහ සංස්කෘතිය නොදන්න උන්ට
    • බහුජාතික සමාගම් වලට
      ......

    අාණ්ඩුව නරකයි:
    • දේශීය කුඩා ව්‍යාපාර වලට
    • කෘෂිකර්මන්තයේ නියැලෙන්නන්ට
    • කිරි ගොවියාට
    • ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අගයන් හඳුනන් හට
    • ග්‍රාමීය ප්‍රජාවට
    • අනාගත රජෙය් සේවකයාට
    • රට ගැන අභිමානයක් සහිත වු ශ්‍රී ලාංකිකයාට
    • .....

    true
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අාණ්ඩුව හොඳයි:
    • ලාංකික සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට
    • ඉන්දියාවට
    • බහුතරයක් දමිල ඩයස්පෝරාව සිටින යුරෝපීය සංමය, කැනඩාව, අැමරිකාව ප්‍රමුඛ රටවලට
    • ශ්‍රී ලාංකිකයන්ගේ අගයන් සහ සංස්කෘතිය නොදන්න උන්ට
    • බහුජාතික සමාගම් වලට
      ......

    අාණ්ඩුව නරකයි:
    • දේශීය කුඩා ව්‍යාපාර වලට
    • කෘෂිකර්මන්තයේ නියැලෙන්නන්ට
    • කිරි ගොවියාට
    • ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අගයන් හඳුනන් හට
    • ග්‍රාමීය ප්‍රජාවට
    • අනාගත රජෙය් සේවකයාට
    • රට ගැන අභිමානයක් සහිත වු ශ්‍රී ලාංකිකයාට
    • .....

    ඔය තියෙන්නේ
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සොහොන;19376583 said:

    කෝ බන් jvp එකට බලය දැන් කැම්පස් කොල්ලොත් දැන් ඉන්නේ පෙරේට්ටෝ අතේ අනුරයාත් වෙනත් කරන්න කරන්න පුලුවන්ද කිය කියා පසුගිය කාලේ ආණ්ඩුව ඉස්සරහ හුරතල් වුනා සමහරක් ජාතික ප්‍රශ්න වලදී

    කම්කරුවන්ගේ පක්ෂේ එත් බිස්නස් කාරයෝ ගෙන්නලා ජන්දෙට කලින් අපිට ඕගොල්ලෝ එක්කල වැඩ කරන්න පුළුවන් අවුලක් නැ කියලා ගොන් ටෝක් :lol:

    පහුගිය කාලේ ගහපු බදු බඩුමිල ඉහල යාම ගැන එක වචනයක් පාගමක් ගියාද එත් අවන්ගාර්ඩ් සිද්දි පස්සේ නම් පට්ට විධිහට එලොනවා

    ඕකෙන් තව දුරටත් දුප්පත් අසරණ මිනිස්සුන්ට අඩුම ගානේ කැම්පස් කොලන්ගෙ ප්‍රශ්න වලටවත් උත්තරයක් දෙන්නේ නැ

    පිරීසිදු 100 /100 දනවාදී පක්ෂයක් :rofl:

    කැම්පස් කොල්ලො අල්ලගත්තා කියලා උන්ගේ වාසියට පාවිච්චි කරලා කීයක් හරි හොයා ගන්නවා ඇරෙන්න උන් මොනාද බන් රටට කරපු සෙතේ. ජවිපෙට කෙල උනේ ඕන එකටයි එපා එකටයි දෙකටම උද්ගෝෂන කරන්න ගිය නිසායි. ලංකාවේ කිසිම පක්ෂයක කිසිම සමාජවාදයක් නෑ බන්. ඕක ප්‍රායෝගිකත් නැහැ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කැම්පස් කොල්ලො අල්ලගත්තා කියලා උන්ගේ වාසියට පාවිච්චි කරලා කීයක් හරි හොයා ගන්නවා ඇරෙන්න උන් මොනාද බන් රටට කරපු සෙතේ. ජවිපෙට කෙල උනේ ඕන එකටයි එපා එකටයි දෙකටම උද්ගෝෂන කරන්න ගිය නිසායි. ලංකාවේ කිසිම පක්ෂයක කිසිම සමාජවාදයක් නෑ බන්. ඕක ප්‍රායෝගිකත් නැහැ.

    ඉස්සරහට අපි පටන් ගන්නවා රතු පස්වල ප්‍රශ්නේ ඉදන් තමා අපේ පටන් ගැනීම කම්කරුවොත් එක්කලා අපේ පක්ෂය ඉන්නව්වා උසගොශනය බලපෑම් නොකර ගොන්නුන්ට ඕනේ විදිහට අපිට කෙලෙවෙනකම් ඉන්න බැ ටයිප් කරන වචන වලින් නෙමේ ක්‍රියාවෙන්ම තමා අපේ පක්ෂයේ වැඩ
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    සොහොන;19378116 said:

    කැම්පස් වල JVP එකට වැඩ කරන තරමට එලියට ආවට පස්සෙ JVP එකට චන්දෙ දෙනවනම් මේ වෙද්දි ආණ්ඩුවක් තියෙන්න ඔන. එකේ තියෙන බොරුව එලියට ආවට පස්සෙ පේන නිසා තමයි චන්දෙ නැත්තෙ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කැම්පස් වල JVP එකට වැඩ කරන තරමට එලියට ආවට පස්සෙ JVP එකට චන්දෙ දෙනවනම් මේ වෙද්දි ආණ්ඩුවක් තියෙන්න ඔන. එකේ තියෙන බොරුව එලියට ආවට පස්සෙ පේන නිසා තමයි චන්දෙ නැත්තෙ.
    සමාජවාදය හිල් කූඩයක්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සොහොන;19380248 said:
    පාර්ලිමෙන්තුවෙ කද බඩ මහත පොන්සියො හැමදාම අපිට කෙලොනවා උන් පිටි පස්සෙ ගිහින් කාටත් වැඩක් නැ :)
    [FONT=&quot]"මිනිසා දේශපාලන සත්වයෙක්" [/FONT]
    [FONT=&quot]- ඇරිස්ටෝටල් -[/FONT]
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කැම්පස් වල JVP එකට වැඩ කරන තරමට එලියට ආවට පස්සෙ JVP එකට චන්දෙ දෙනවනම් මේ වෙද්දි ආණ්ඩුවක් තියෙන්න ඔන. එකේ තියෙන බොරුව එලියට ආවට පස්සෙ පේන නිසා තමයි චන්දෙ නැත්තෙ.

    ජෙවිපි / පෙරෙට්ටො ආන්ඩුවට පුක දෙනවා අපෙ පක්ශෙ දුප්පත් අසරන කම්කර්‍රුවො තමා රකින්නෙ එ මනුස්සයො ගැන එකෙක් කතා නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    [FONT=&quot]"මිනිසා දේශපාලන සත්වයෙක්" [/FONT]
    [FONT=&quot]- ඇරිස්ටෝටල් -[/FONT]

    දෙශපාලන සත්තු කියලා ඔය ගොල්ලන්ට වැඩ කරලා අපිටවත් ඉපදෙන්න ඉන්න ලමයින්ටවත් වැඩක් නැ හුදු සුරා කා ගැනිමක් විතරයි ඔතන වෙන්නෙ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සොහොන;19380270 said:
    දෙශපාලන සත්තු කියලා ඔය ගොල්ලන්ට වැඩ කරලා අපිටවත් ඉපදෙන්න ඉන්න ලමයින්ටවත් වැඩක් නැ හුදු සුරා කා ගැනිමක් විතරයි ඔතන වෙන්නෙ
    :yes::yes:කිසිම වඩක් නෑ... :yes::yes:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    [FONT=&quot]"මිනිසා දේශපාලන සත්වයෙක්" [/FONT]
    [FONT=&quot]- ඇරිස්ටෝටල් -[/FONT]

    පාලකයා විසින්ම ගැටලු නිර්මානය කර...
    තම අයිතීන් වෙනුවෙන්... ගුරුවරයා තම සිසුනට ද්‍රෝහී වීමට සලස්වා , වෛද්‍යවරයා රෝගීනට ද්‍රෝහී වීමට සලස්වා , ඉන්ජිනේරුවා තම වෘතියට ද්‍රෝහී වීමට සලස්වා පාලකයාම එකී අයිතීන් ඉල්ලූ පිරිසට එරෙහිව ජනතාව පාරට බස්සවා එකී ජනතාව වෙතටම ගොස් අරගල කරුවන්ටම දොස් පවරා, විසදුම් දෙන බවද පවසා ජනතා අත්පොලසන් මැද පිටවී යයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes:කිසිම වඩක් නෑ... :yes::yes:

    ඇපිට නම් වැඩක් නැ පාර්ලිමේන්තුවේ ගොන්නු රැලට නම් ඉසාරහට පට්ට වැඩක් තියෙන්නෙ බලන් හිටපන් ටොයියොයි / බයියොයි / ටොන්ගොයි / පොන්ගොයි :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පාලකයා විසින්ම ගැටලු නිර්මානය කර...
    තම අයිතීන් වෙනුවෙන්... ගුරුවරයා තම සිසුනට ද්‍රෝහී වීමට සලස්වා , වෛද්‍යවරයා රෝගීනට ද්‍රෝහී වීමට සලස්වා , ඉන්ජිනේරුවා තම වෘතියට ද්‍රෝහී වීමට සලස්වා පාලකයාම එකී අයිතීන් ඉල්ලූ පිරිසට එරෙහිව ජනතාව පාරට බස්සවා එකී ජනතාව වෙතටම ගොස් අරගල කරුවන්ටම දොස් පවරා, විසදුම් දෙන බවද පවසා ජනතා අත්පොලසන් මැද පිටවී යයි.
    ඔවා මුන්ට තෙරුම් කරන්න ශත වර්ශයක් වත් යයි පාර්ලිමෙන්තුවෙ ගොන් හැත්තට අප්පුඩ් ගහන මානසිකත්වය :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පාලකයා විසින්ම ගැටලු නිර්මානය කර...
    තම අයිතීන් වෙනුවෙන්... ගුරුවරයා තම සිසුනට ද්‍රෝහී වීමට සලස්වා , වෛද්‍යවරයා රෝගීනට ද්‍රෝහී වීමට සලස්වා , ඉන්ජිනේරුවා තම වෘතියට ද්‍රෝහී වීමට සලස්වා පාලකයාම එකී අයිතීන් ඉල්ලූ පිරිසට එරෙහිව ජනතාව පාරට බස්සවා එකී ජනතාව වෙතටම ගොස් අරගල කරුවන්ටම දොස් පවරා, විසදුම් දෙන බවද පවසා ජනතා අත්පොලසන් මැද පිටවී යයි.
    තමන්ගේ පැවත්ම රැකගැනීමට අනුවර්තනය වීම දේශපලකයන්ටද පොදුය :lol::lol: