අාණ්ඩුව හොඳයි:
- ලාංකික සහ ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවට
- ඉන්දියාවට
- බහුතරයක් දමිල ඩයස්පෝරාව සිටින යුරෝපීය සංමය, කැනඩාව, අැමරිකාව ප්රමුඛ රටවලට
- ශ්‍රී ලාංකිකයන්ගේ අගයන් සහ සංස්කෘතිය නොදන්න උන්ට
- බහුජාතික සමාගම් වලට
......
අාණ්ඩුව නරකයි:
- දේශීය කුඩා ව්‍යාපාර වලට
- කෘෂිකර්මන්තයේ නියැලෙන්නන්ට
- කිරි ගොවියාට
- ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අගයන් හඳුනන් හට
- ග්‍රාමීය ප්‍රජාවට
- අනාගත රජෙය් සේවකයාට
- රට ගැන අභිමානයක් සහිත වු ශ්‍රී ලාංකිකයාට
- .....



ජවිපෙන් මේකට දෙන උත්තරය තමයි, කුනු ගහලා ගඳ ගහන මේ ආණ්ඩුවලට අපි එකතුවෙලා වැඩක් නෑ කියන එක. ඒත් මම හිතනවා ජවිපෙ එකතු උනොත් අඩුම ගානේ එක අමාත්යන්ශයක් හරි හරියට කරලා අර ගඳ අඩු කරන්න පුළුවන් වේයි කියලා. මොකද ජවිපෙ හොරකම් කරන්නෙ නැති බව ශුවර්

