ආතල් එක කෑවා නම් සමාවෙයන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද නිසා නෙවේ අපි බ්‍රිගේඩියර් ප්‍රියංක වෙනුවන් ඉන්නේ රට නිසා. රට වෙනුවෙන් ඒක පෙලේ ඉන්න කොට මහින්දත් ඒ පෙලේම ඉන්නවනම් කරන්න දෙයක් නැහැ අනිත් අයටත් ඒ පේලියටම ඒන්න කියන්න රට වෙනුවෙන්..

    මට පොඩ්ඩක් කියපන් හරි මහින්ද ඉස්සර හිටපු කෙනාද දැන් ඉන්න කෙනාද කියල .:confused::confused::confused::confused:

    ඉස්සර වැඩ තහනම් කරපු මනුස්සය දැන් යුද වීරයෙක්ලු .
    ඉස්සර හොදම හමුදාපති කිව්ව දැන් පාවාදෙන්නෙක්ලු .
    සයිටම් ආරම්බ කරා දැන් සයිටම් වහන්නලු
    අගවිනිසුරු ගෙදර යවපු කෙනා දැන් නීතියේ ස්වාධ්පත්‍ය නෑලු .
    මාද්‍යවේදීන් මරපු කෙනා දැන් මාද්‍ය නිදහස නෑලු
    උද්ගෝශණ වලට වෙඩි තියල මරපු කෙනා දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් උල්ලන්ගනය වෙලාලු
    :confused::confused::confused::confused::confused:

    කොයි මහින්දද හරිම කෙනා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596

    Ehema kiyanna epa ae katiya 1ka polimae
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මට පොඩ්ඩක් කියපන් හරි මහින්ද ඉස්සර හිටපු කෙනාද දැන් ඉන්න කෙනාද කියල .:confused::confused::confused::confused:

    ඉස්සර වැඩ තහනම් කරපු මනුස්සය දැන් යුද වීරයෙක්ලු .
    ඉස්සර හොදම හමුදාපති කිව්ව දැන් පාවාදෙන්නෙක්ලු .
    සයිටම් ආරම්බ කරා දැන් සයිටම් වහන්නලු
    අගවිනිසුරු ගෙදර යවපු කෙනා දැන් නීතියේ ස්වාධ්පත්‍ය නෑලු .
    මාද්‍යවේදීන් මරපු කෙනා දැන් මාද්‍ය නිදහස නෑලු
    උද්ගෝශණ වලට වෙඩි තියල මරපු කෙනා දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් උල්ලන්ගනය වෙලාලු
    :confused::confused::confused::confused::confused:

    කොයි මහින්දද හරිම කෙනා
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    kalin polimada den polimada hari eka ban . apita kiyanneth nethuwa polima penalane lokka :baffled::baffled::baffled:

    මහින්ද ගංජා කොලේ ඉස්සරහද හිට ගන්නෙ. ඒක තමා රටෙ වෙනුවෙන් පෙනී ඉන්න අපි හිට ගන්න පෝලිම
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මහින්ද ගංජා කොලේ ඉස්සරහද හිට ගන්නෙ. ඒක තමා රටෙ වෙනුවෙන් පෙනී ඉන්න අපි හිට ගන්න පෝලිම

    Ganja kiyanne Ravana ae kuyanne helayage herbal cigarette 1ka:angry:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    huA7C5s.png

    බය්යෝ කියන්නේ නිකක්ද ?
    :rofl:rep ගහගනින් තොපේ පුපේ :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්ද බං.. දැන් එ් මනුස්සයවත් දේශපාලනයට පටලවලා.. ලංකාවේ මොන මනුස්සයක්වත් ප්‍රසිද්ධ වෙන්න බෑ කොහෙන් හරි දේශපාලනයක් අැදිල එනවා.. යකෝ එ්ක මාර වැඩේ නේ..:D