ඇවිල්ලා හිටගනින්කො![]()
..monawada apita labenne?
මහින්ද නිසා නෙවේ අපි බ්‍රිගේඩියර් ප්‍රියංක වෙනුවන් ඉන්නේ රට නිසා. රට වෙනුවෙන් ඒක පෙලේ ඉන්න කොට මහින්දත් ඒ පෙලේම ඉන්නවනම් කරන්න දෙයක් නැහැ අනිත් අයටත් ඒ පේලියටම ඒන්න කියන්න රට වෙනුවෙන්..

මට පොඩ්ඩක් කියපන් හරි මහින්ද ඉස්සර හිටපු කෙනාද දැන් ඉන්න කෙනාද කියල .
ඉස්සර වැඩ තහනම් කරපු මනුස්සය දැන් යුද වීරයෙක්ලු .
ඉස්සර හොදම හමුදාපති කිව්ව දැන් පාවාදෙන්නෙක්ලු .
සයිටම් ආරම්බ කරා දැන් සයිටම් වහන්නලු
අගවිනිසුරු ගෙදර යවපු කෙනා දැන් නීතියේ ස්වාධ්පත්‍ය නෑලු .
මාද්‍යවේදීන් මරපු කෙනා දැන් මාද්‍ය නිදහස නෑලු
උද්ගෝශණ වලට වෙඩි තියල මරපු කෙනා දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් උල්ලන්ගනය වෙලාලු
කොයි මහින්දද හරිම කෙනා
Ehema kiyanna epa ae katiya 1ka polimae

kalin polimada den polimada hari eka ban . apita kiyanneth nethuwa polima penalane lokka![]()

මහින්ද ගංජා කොලේ ඉස්සරහද හිට ගන්නෙ. ඒක තමා රටෙ වෙනුවෙන් පෙනී ඉන්න අපි හිට ගන්න පෝලිම