ආතල් ලෙස චාටර් වූ අවස්ථා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    5,422
    12,070
    113
    අහම්බෙන් මතක් වුණා කතාවක් කියන්නම්. දැන් අවුරුදු 7කට වගේ කලින් නුවර devon එකකින් කන්න ගිය වෙලාවක ක්ලාස් එකේ අනිත් කට්ටිය කුල් නෙස්කැෆේ ගත්තේ. අන්තිමට මම හොට් එකක් ගත්තේ. අනිත් කට්ටිය ස්ට්‍රෝ අරන් ගියා පෝලිමට. අන්තිමට හිටපු මමත් ගානක් නැතුව ස්ට්‍රෝ එකක් ගත්තා. බොන්න යනකොට උගුරත් එක්ක පිච්චිලා ගියා ලාවට. නෝන්ඩි ඉතින්. තව ඕයිට අන්ත ඒව ඇති. මේ වෙලාවේ මතක නෑ. ඔයාලටත් ආතල් ලෙස චාටර් වූ අවස්ථා කියාගෙන යන්න.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    11,054
    1
    25,066
    113
    - උඩරට -
    කඩේකට ගියා මාලු පාන් ගෙඩියක් අරන් උඩ කාලා එලවලු ටික අයින් කරලා ඇතුලට තක්කාලි සෝස් පිරෙව්වා.. :shocked:
    විනාඩියක් විතර සෝස් පිරෙව්වා මතකයි.. :rofl:
    ටික වෙලාවකින් බලනකොට කලිසමෙන් එකයි සෝස් :lol:
    බලනකොට බනිස් ගෙඩිය හිල් වෙලා ඔක්කොම සෝස් ටික ගිහින්..:baffled:
    මම ගොනා වගේ ඒක පිරෙනකම් බලන් හිටියා. :(
    අම්මත් එක්ක හිටියේ..
    කඩේ එවුන් ඔක්කොම මරන් කන්න වගේ බලන් හිටියේ මන් දිහා.:dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,085
    1
    11,968
    113
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,422
    12,070
    113
    කඩේකට ගියා මාලු පාන් ගෙඩියක් අරන් උඩ කාලා එලවලු ටික අයින් කරලා ඇතුලට තක්කාලි සෝස් පිරෙව්වා.. :shocked:
    විනාඩියක් විතර සෝස් පිරෙව්වා මතකයි.. :rofl:
    ටික වෙලාවකින් බලනකොට කලිසමෙන් එකයි සෝස් :lol:
    බලනකොට බනිස් ගෙඩිය හිල් වෙලා ඔක්කොම සෝස් ටික ගිහින්..:baffled:
    මම ගොනා වගේ ඒක පිරෙනකම් බලන් හිටියා. :(
    අම්මත් එක්ක හිටියේ..
    කඩේ එවුන් ඔක්කොම මරන් කන්න වගේ බලන් හිටියේ මන් දිහා.:dull:
    😂 Hapoi
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    4,861
    9,141
    113
    Somewhere in this world
    කෙල්ලො කොල්ලො ඉස්සර ඉස්කෝලෙ වොලිබෝල් ගහනව මාත් මැදට පැනල උඩ පැනල ඩෑශ් එකක් ගහල බැලන්ස් නැති වෙලා වැටුනෙ කකුල දෙපැත්තට ගිහිං ඒකාලෙ බටේ වගේ කලිසම අදින්නෙ පලල ගියා කරාස් ගාල ජොකා එලියෙ කෙල්ලො හිනා උනා උඩ පැන පැන අම්මේ හෙනම ආතල් පස්සෙ මහගෙන හිටිය චාටර් කකා
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    1,352
    1,743
    113
    Kandy
    AL ක්ලාස් මුල් කාලෙදි ටෝක් කරපු කෙල්ල ලග ඉද්දි වෙන එකෙක් ඒකිට කොලේකින් ගහල ඒකි මම කියල හිතල දෙනෝදාහක් ඉස්සරහ "තොට ගායද මිනිහෝ" කිව්ව.

    පට්ට චාටර්, වෙන කෙල්ලො කින්ඩියට වගෙ හිනා උනා මට

    අර කට හැකර එකීව set නොවුනෙ හොද වෙලාවට
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    6,795
    19,976
    113
    somewhere
    මං Devon එකෙන් පේස්ට්‍රි කන්න ගියා
    කනකොට ඒකේ කෑලි ටික ඔක්කොම බිමට වැටිලා
    කරුමෙට අතුගාන ගෑණි ඇවිල්ලා ඒක clean කරා:angry: පට්ට චාටර්
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,057
    9,627
    113
    ලපයක් තියන හතුරෙක්ට බිත්තරයක් ගහන්න ප්ලැන් කරා...අන්තිමට ගැහුවා ඕකට...ඒත් පස්සේ අපිව පොලීසියට අහුවුනා..උන් අපිව අල්ලගත්තට වැඩක් නෑ අපි පොලීසියෙන් පැන්නා...නිව්ස් වල පෙන්නපු හින්දා චාටර් උනා පොඩ්ඩක්...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,422
    12,070
    113
    මං Devon එකෙන් පේස්ට්‍රි කන්න ගියා
    කනකොට ඒකේ කෑලි ටික ඔක්කොම බිමට වැටිලා
    කරුමෙට අතුගාන ගෑණි ඇවිල්ලා ඒක clean කරා:angry: පට්ට චාටර්
    Oya case Ekai kata wateta gawena ekai hinda mamath pastry Kanna podi akamattak tibbata e okkoma tiyala perertha kamata kanawa 🤭 plate Eka num awulak na. Bag ekaka dunnoth bag Eka athulata watena widiyata allahena kanawa
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,634
    8,895
    113
    64
    Albuquerque, New Mexico
    අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිය කාලේ වෙච්ච දෙයක්. බස් එකේ යනකොට අපි ස්කූල් බස් එකේ යන්නේ එන්නේ. ඉතින් එක ගමේ එවුන් නිසා කොල්ලන් කෙල්ලන් හොඳට අඳුරනවා. පොඩි කාලේ අපිට කෙල්ලන් පේන්න බෑ. කෙල්ලන්ටත් අපිව හඩු හපුටු කොල්ලන් වගේ පෙනෙන්න ඇත්තේ. එක කෙල්ලක් මාත් එක්ක නිතර වළියට ආවා, එකී කටුස්සියක් වගේ කෙට්ටුයි, කට හරිම සද්දෙයි. පොඩි් දේටත් රණ්ඩු. ඒකිට මාත්, මට ඒකිත් කැමති නෑ. ඕක කවුරුත් දන්නා දෙයක්.

    ඉතින් ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර යද්දී බස් කාරයා තව ප්‍රයිවෙට් බස් එකක් එක්ක රේස් ගියා, ඉතින් අපි බහින හෝල්ට් එක ගාවදි බ්‍රේක් කළාම මම වීසි වෙලා ගිහින් අර කෙල්ලගේ උකුළ උඩ ඉන්දුනා. මූණුත් හැප්පුනා. හැම එකාම හිනාවෙනවා, මොකද ඒ තරම් කොමඩික් සීන් එකක්. පස්සේ සෑහෙන කාලයක් යනකම් බස් එකේ යන සෙට් එක විහිළු කළා. අද උකුළ උඩද නැද්ද? අද යාළුවා නෑ නේ? හිටගෙන තමා යන්න වෙන්නේ. :growl: