අහම්බෙන් මතක් වුණා කතාවක් කියන්නම්. දැන් අවුරුදු 7කට වගේ කලින් නුවර devon එකකින් කන්න ගිය වෙලාවක ක්ලාස් එකේ අනිත් කට්ටිය කුල් නෙස්කැෆේ ගත්තේ. අන්තිමට මම හොට් එකක් ගත්තේ. අනිත් කට්ටිය ස්ට්‍රෝ අරන් ගියා පෝලිමට. අන්තිමට හිටපු මමත් ගානක් නැතුව ස්ට්‍රෝ එකක් ගත්තා. බොන්න යනකොට උගුරත් එක්ක පිච්චිලා ගියා ලාවට. නෝන්ඩි ඉතින්. තව ඕයිට අන්ත ඒව ඇති. මේ වෙලාවේ මතක නෑ. ඔයාලටත් ආතල් ලෙස චාටර් වූ අවස්ථා කියාගෙන යන්න.
Last edited:






පට්ට චාටර්