තව සීන් එකක් උනා,
මේක නම් ගොං ආතල් එකක් හැබැයි මම චාටර් උනා.
අපෙ ගෙදර A level පටන් ගත්ත කාලෙ යාලුවෙක් නතර වෙලා හිටියා,
මම ඉතින් උට ජෝක් එහෙම කරනවනෙ,
දවසක් ඌ මගෙ කාමරෙ දොර ගාවින් යනව අඩි සද්දෙ ඇහුනා.
මු ලගට එද්දිම මම spider man ගෙ ඇක්ශන් එක දාලා උගෙ කකුල් දෙක ලගට පැන්නා
බලද්දි ඌ නෙවෙ අපෙ අප්පච්චි ඇවිත් තියෙන්නෙ
"මොකද යකෝ" කිව්ව