දවසක් යාලුවෙක් එක්ක බයික් එකෙ ගියා.මම පැද්දෙ.
බයික් පදින්න ගත්තු මුල්ම කාලෙ.ඒ කාලෙ clutch balance එහෙම නෑ මට
ඉස්කොල ඇරල school බස් එකක් ගියා අපිට ඉස්සරහින්.
ඒකෙ පස්සහ ලස්සන නංගි කෙනෙක් හිටියා

අරූ කිව්ව යමන් යමන් බස් එක පස්සෙන් කියල, ඔහොම යද්දි ඒ කෙල්ලත් සයිඩ් එකට ඉදගෙන පස්සහ බලාන ගියේ.
ඔහොම යද්දි පොඩි කන්දක් හරියෙන් first gear එකට කියල මම නිව්ටල් එකට දාලා හෙන සද්දෙන් රේස් වෙලා පාර මැද නතර උනා,

අර සද්දෙට පාරෙ දෙපැත්තෙ හිටපු අයයි අර බස් එකෙ කෙල්ලොයි ඔක්කොම බැලුවා,
ඒ මදිවට බයික් එක නතර උන පාර පස්සහ වාහන පෝලිමට බලන් ඉන්නව,
බයික් එක ස්ටාට් උනෙත් නෑ එ වෙලාවෙම
එහෙම්ම තල්ලුවක් දාල අයිනෙන් නවත්තල
දෙන්නම කඩයක් ඇතුලට රිංගන් හිටිය ලැජ්ජාව යනකන්

