ආත්මාර්තකාමී කුහක කාලකණ්නියා

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    උඹලා දැකල ඇති නේද මම, ස්පුන්ස්කි, සැන්ඩි වගේ අය @AnuradhaRa දුටු තැන attack කරනවා. ඇයි එහෙම කරන්නේ කියලා හිතන උන්ට පහල ටික දැම්මේ.


    අද excel හෙල්ප් එකක් ඉල්ලලා එකෙක් පොස්ට් එකක් දාල තිබ්බා. excel කියන්නේ අනුරදයාගෙ ෆේවරිට්ම ටොපික් එකක්. ඕකා ඒ ගැන ත්‍රේඩ් දාල ඇති ඕනතරම්. බුට් මුට අනිත් උන් හෙල්ප් ඉල්ලලා දාන එවා පෙන්නේ නෑ. මම ඌව ටැග් කලත් සද්දයක් නෑ.

    https://elakiri.com/threads/exel-formula-ekak-gahanna-help-ekak-oni.2077403/


    ඒ අතරතුර ඔන්ලින් ඇවිල්ලා උගේ ප්‍රශ්නත් අහලා ගිහින් තිබ්බා.

    View attachment 188162

    EK කියන්නේ හැමෝම එකිනෙකාට හෙල්ප් කරන් ඉන්න තැනක්. ඒවගේ තැන්වල තමුන්ගේ බනේ ගැන විතරක් හිතන, අනුකම්පාව මාර්කට් කරගෙන මඩිය තර කරගන්න මේවගේ උන් නම් සාපයක්.

    තනියෙන් වැඩක් කර ගන්න බැරි එකට හැමතිසෙම ADHD ගගා ඉන්නේ. නමුත් වෙන කෙනෙක්ට හෙල්ප් කරන්න අකමැත්ත, ත්‍රෙඩ් බම්ප් කරන්න අකමැත්තත් ඒ නිසා කියලද අපි දැන් ගන්න ඔනා?


    මේ තියෙන්නේ මුගෙ පරන excel ත්‍රෙඩ්.

    https://elakiri.com/search/1677670/?q=excel&c[users]=AnuradhaRa&o=relevance
    ponnayek bn mu