ආදම්ගේ පාලම​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගොඩක් උන් හිතන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කැල්ලක් කියලා. එහෙම එකෙක් ගෙන් ඇහුවම ඌ කිව්වා ඉතින් මැප් එකේ වුනත් එකටනේ තියන්නේ කියලා.
    නිකමට වගේ Google Map එකේ බැලුවම අම්මටසිරි ඔව්නේ පාලමකින් Connect වෙලානේ තියන්නේ. ඔහොම පාලමක් ගැන අහාලා තියනවා.
    Satellite Image එකෙත් ඔහොම පෙන්නන්නේ ඔහොම පාලමක් ඇත්තටම තියනවද​?


    Capture.png
     
    • Like
    Reactions: akilar25

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    Rawana ta gahanna, Ramage set eka hadapu palama. oken awith thama gema denna haduwe. Ramayanaya, Ancient Aliens balapan
     
    • Like
    Reactions: akilar25

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    oke lagadi machan underwater mokadda labbak karala oka gan research ekk karala tbbalu machan.. pissu hadenawa ban
    oka hadapu ekk lu


    natural seen ekk newi :O

    Sirawata :shocked: 32KM da koheda yanakam thiyanwane ban. Sea level eke idan godak yatin newei neh thiyanne. Godak than wala nikam awidagena yanna puluwam ganatama thiyanwane
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    https://www.youtube.com/watch?v=uGcDed4xVD4&t=32s

    මේ විඩියෝ එක බලන්න.ඔක්කොටම තේරෙයි.. ගොඩබිම ඔක්කොම එකටයි තිබ්බේ...ටික ටික වෙන් වෙනවා..අදින් අවුරුදු මිලියන ගණනකින් ලංකාව කියලා ගොඩබිමක් නැත් වෙනවා :yes::yes:
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    https://www.youtube.com/watch?v=uGcDed4xVD4&t=32s

    මේ විඩියෝ එක බලන්න.ඔක්කොටම තේරෙයි.. ගොඩබිම ඔක්කොම එකටයි තිබ්බේ...ටික ටික වෙන් වෙනවා..අදින් අවුරුදු මිලියන ගණනකින් ලංකාව කියලා ගොඩබිමක් නැත් වෙනවා :yes::yes:

    හුටා අවුරුදු මිලියන 100 කට පස්සේ ලංකාවක් නෑ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියෙන ස්වභාවික පාලමට මුක්කු ගහල මිසක් මිනිස්සුන්ට පිස්සුය මුහුද මැදින් පාරවල් හදන්න :yes: නැවක නැගල එනවනේ ඔච්ච්චර කට්ටක් කන්න ඕනෙය
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හුටා අවුරුදු මිලියන 100 කට පස්සේ ලංකාවක් නෑ :sorry:

    සියළු දේ අනිත්‍යයි සහෝදරයා...:P.දන්නවද අපි මේ ඉන්න භූ තැටියත් ගමන් කරනවා කියලා..අපි ඉන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තැටියේ... මෙයා අවුරුද්දකට අඟලක පමණ වේගයෙන් ගමන් කරනවා..දැනෙන්නේ නැති වුනාට..අවුරුදු මිලියන 100 කින් අඟල් මිලියන් 100ක් මෙයා ගමන් කරනවා :yes::yes:
    මේ යන විදියට නම් එච්චර කල් තියෙයි හිතන්න අමාරුයි :rolleyes:
    භෞතික වශයෙන් සිරි ලංකාවක් නැහැ... තියෙයි මාල දිවයින තියෙනවා වගේ කඳු මුදුන් ටික විතරක් උඩින් පෙනි පෙනී :yes:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඔය පාලම හරහා ලොකු නැව් වලට යන්න බෑලු.. පතුල වදිනවා. යනවනම් ලංකාව වටේ කැරකිලා යන්න ඕනේ. නැත්නම් ඉතින් තටු හයි කරන් අහසින් යන්න තමයි වෙන්නේ. පොඩි බෝට්ටු කෑලි වලට යන්න පුළුවන් ඇති සමහර තැන් වතුරෙන් ටිකක් යටවෙලා තියෙන්නේ. මන්නාරම ඉඳලා ඉන්දියාවට කොච්චියෙන් යන්න පුළුවන් කියල මට ඇහිලා තියෙනවා ඒ කොහොමද?