ගොඩක් උන් හිතන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කැල්ලක් කියලා. එහෙම එකෙක් ගෙන් ඇහුවම ඌ කිව්වා ඉතින් මැප් එකේ වුනත් එකටනේ තියන්නේ කියලා.
නිකමට වගේ Google Map එකේ බැලුවම අම්මටසිරි ඔව්නේ පාලමකින් Connect වෙලානේ තියන්නේ. ඔහොම පාලමක් ගැන අහාලා තියනවා.
Satellite Image එකෙත් ඔහොම පෙන්නන්නේ ඔහොම පාලමක් ඇත්තටම තියනවද?
නිකමට වගේ Google Map එකේ බැලුවම අම්මටසිරි ඔව්නේ පාලමකින් Connect වෙලානේ තියන්නේ. ඔහොම පාලමක් ගැන අහාලා තියනවා.
Satellite Image එකෙත් ඔහොම පෙන්නන්නේ ඔහොම පාලමක් ඇත්තටම තියනවද?

32KM da koheda yanakam thiyanwane ban. Sea level eke idan godak yatin newei neh thiyanne. Godak than wala nikam awidagena yanna puluwam ganatama thiyanwane

.දන්නවද අපි මේ ඉන්න භූ තැටියත් ගමන් කරනවා කියලා..අපි ඉන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තැටියේ... මෙයා අවුරුද්දකට අඟලක පමණ වේගයෙන් ගමන් කරනවා..දැනෙන්නේ නැති වුනාට..අවුරුදු මිලියන 100 කින් අඟල් මිලියන් 100ක් මෙයා ගමන් කරනවා