jayawewa sf
Mn hithuwa uba meke inna hena member kenek kiyala..Balapuwahama politics nisa uba nikan 2ke koleta watila vage...Me section eke ube politic wada nokara inna eka wada hodai mchn...
jayawewa sf
එවා ආදම්ව force කරනවාද ??
එහෙම idea එකක් තමා ආවෙ
මැක්සා !!
වෙනස් ස්ටයිල් එකක්
නිර්මාණයක් බොහෝ දුරට මෙබඳූ විවෘත සංවාදයන්ට බඳුන් වන්නේ එහි අන්තර්ගතයේ හෝ ඊට පාදක කර ගත් භූමිකාවන්ගේ කුමක් හෝ විශේෂත්වයක් හෝ කුකුසක් එය කියවන්නාගේ සිත තුල ජනිත වූ මොහොතේ හා තත්පරයේ සිටයි...
එය තමා නිර්මානයකින් අපි අපේක්ෂා කල යුත්තේ හා විය යුත්තේ...
විවිධ පැතිකඩයන් ඔස්සේ බොහෝ සද් ජනයාගේ හිත තිගැස්සූ, විවාදයට ලක් කලාවූ ශාස්ත්‍රීය නිර්මානයක් කිරීම ගැන ප්‍රථමයෙන් මා මේ නිර්මානකාරිණිය ගැන ආඩම්බර වෙනවා හා ඇයට මල් මිටක් පුද කරනවා......
මේ නිර්මානයට "අතීශයින් වැඩිහිටියන්ට පමනයි" නැත්නම් වැඩකට නැති තවත් කාමුක එකක් යන ලේබලය ඇලවීමට කීප දෙනෙක් වෙර දරා ඇති බවකුත් මෙහි විචාරයන් හා සාපේක්ෂව පෙනී යනවා...
අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..
ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..
ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..
ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..
අපි අපිටම අවංක වෙමු.. මේ නිර්මානය දකින්න ඉස්සරවෙලා ගැහැනියක හා පිරිමියෙක් එක්වී කරනා ලිංගික හැසිරීම්, ඊට අනුරූප ක්‍රියාදාමය හා එහි විවිධ අවස්ථා ගැන අපේ සමාජය දැනුවත් නැද්ද...??
මේ හා බැඳුනු විෂයානුබද්ධ පොත පත හා වෙනත් නිර්මාන කෙතරම් තිබෙනවාද?
අප මුලින්ම අපෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ අපි සමාජයක් වශයෙන් මේ විෂය පිලිබඳව මෙතෙක් හරි පරිශීලනයක් හා දැනුමක් ලබා තිබෙනවාද යන්නයි...
හය හතර තේරෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වා මේ පිලිබඳව දැනුවත්... දැනුවත් වෙලා තියෙන්නේ මෙහි ඇති ක්‍රියාදාමය ගැන විතරයි..හැබැයි හරි හැදෑරීමකින් නෙවෙයි.
එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....
අනිත් කරුන තමයි මේ පිරිස බොහෝ දුරට දැනුවත් වෙලා තියෙන්නේ හොර රහසේ.. සමාජ සංස්ථාවක් හෝ ඒකකයක් වශයෙන් නොවේ.
ඉන් ඔබ්බට ඔවුන් ඔවුන්ටම වැට කඩොලූ සීමා මායිම් අහුර ගන්නවා බොරු සංස්කෘතික බියක් හා ඉපැරණි සභ්‍යත්වයක් ඊට ආලේපනය හා ආරෝපනය කර ගනිමින්..
එවිට නොමනා පාලන අක්රමිකතාවය හා බලනා කෝනයේ වැරැද්ද තුලින් හැම දෙයක්ම "අසභ්‍ය ලේබලය" යටතේ තමයි හංවඩු ගැහෙන්නේ හා ගහන්නේ.. ..
කල යුත්තේ මෙවන් නිර්මානවලට අසභ්‍ය යයි ඇඟිල්ල දිගු කරනවාට වඩා අද පවතින සමාජයේ ලිංගික අපචාරයන් හා අසාධාරණකම් වලින් ජනතාව බේරා ගැනීම සඳහා නිරවුල් පැහැදිලි ලිංගික දැනුමක් අප සමාජය තුල ස්ථාපිත කිරීමට වහ වහා කටයුතු යෙදීමයි...
ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්..
ඔබට ජය...



definitely bro... i feel this as a invitation to express ourselves...
kendirillaka dawatuna......
shrungaaraye hangunu.....
pramodayen diya unu.....
attakata....
gal gahapu sith....
.nishantaye gal unu....
hudakalawe miyasiyath samaga sinidu saluwen welee giya
hita noiwasana....hita nodarana....hitata awasi....
tahanchiyakata erehiwa awi daraa nagi sitina....
hitata awasi premaye anantaya...
agak mulak nati....hetuwak nati....oopa paatika....premaye anantaya...
rakta rudhiraya...diwa daraa...
hiriwatena aathmaya satapawaaa....
lowata horaata....lowata danennata....
sayana mata danga karana....
naruma situwili haa gatena....
siyum swarayen wayena....
maranaeeya,ramaneeya anataya.....
wata kadulu sinda damaa....siyalnagoma podi karan...
kandul galaanaa turuma....unuhumata tada wemin.....
tawa tawath math wenna...
enna windaganna...
premaye gal gasunu anantaya windagananna....
dahawale asa gatena...dahasakuth aya atara....un apata bala karapu...gaman maga hara damaa...his bawen midii...
karalikaara oya nagna aadaraya...
pramoden purawanna....enna...
eeva....
lowa ketaram sapeksha uwath kamak nata...
nirapeksha uwath kam nata....
oba haa sama wadena mohotakma...
.swargayaki mata....
miyadunath kam nata inpasuwa mata....
![]()
mekath ateetaye niruwata gana mama liwwa kawiyak....sahithya kiyanne eka pattakin situwili wala hangichcha seema...nodanuwathmawa burul karana sanukampitha kriyawaliyakata...
Godak artawath....murandu kawiyak....!!ape ateetaya apen hangala tiyenne wachana ekka karan sellamkin.....!! e unaata hama minihama dawasaka ateetaye niruwata dakinawa.....sadaachara prashna karanna gannawa....pana pirtin wala daana situwili walata wadaa....hikmawana situwili godak wenas...!!...habai saahenna amarui...!! kawiya murandui kiyanne....ekai mama...
Godak artawath....murandu kawiyak....!!

mata meka kiyawaddi okkotama wada wenas deyak hithuna dil. maka ape sadacharaya pirihimada kiyala..... monawa unath aadaraya kiyanne ragayen thora deyak kiyala nirwachanaya karana eka newei. eeta wada wadi deyak. aadaraye sadacharaya pirihunu awasthawak kiyalath mata kiyanna puluwan. oya kiwwa wage adam saha eve kiyanne asammathaye pem yuwalak newei eeth mee kiyanne sammatha premayaka asamnatha hasiriimak. mama danne naa harida kiyala eeka mata hithuna widiya
saarthaka nirmanayak Dil
ජීවී ගලනෙය් ස්වභාවධර්මයා ෙමාෙහාතකට පමණක් රැෙදන ෙස්ත් වටහා ගත ෙනාහැකි වන ෙස්ත් ලබා දුන් ගුප්ත හැගීම...
අමුතු අමුතු කවි ලියෙවනවා ෙන්ද දැන්.....?
අපූරැයි....
![]()
![]()
![]()

ඇස් පනාපිට රඟදක්වා නොපෙන්නුවත් කවීත්වය කියන්නෙත් මනෝසිතුවම් මැවීමක්ම තමා.එහි සාර්ථකත්වය මේ නිර්මාණයෙන් කෙතරම් ඉටුව ඇද්ද කියා මේ විවේචන වලින්ම වටහා ගත හැකියි.ඔයා ඒ ගෑණි නොඉවසිල්ලෙන් නලියන හැටි විස්තර කරල තියෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපටයක් කවියට නැගුවා වගේ.
fatal attraction මතක් වුනා තමයි.ඒ තරම් උද්වේගකරයි. පරපුර ජනනය කිරීමේ උවමනාව මතු කිරීමෙන් එය සැනකින් සඟවන්නට නිර්මාණකාරිය සමත්වීම නිසා ජුගුප්සාජනක අවළාද නිශේධ කල හැටිත් අගෙයි.
අපි ආදම්.. ඒවා සහ සාතන් මොහොතකට අමතක කරමු..
ඒවා නාමිකව නිර්මානයේ හැඟීම් තීව්රත්වයට හෝ රස භාවයන්උද්දීපනය කරන්න යොදා ගත් හැඩ තල කීපයක් පමනයිනේ..
ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ලිංගික එක්විම හා එහිදී ගැහැනිය තුල ඒ සුසංයෝගයට පෙර හා පසු සිත තුල ස්රාවය වෙන යථාර්තවාදී රස එන්සයිමයන්ට අනුගතව චලනය වන ඇගේ කායික හා මානසික ගති සොබා ඒ අයුරින්ම මනාව ස්පර්ශ කිරීමකුයි මෙ නිර්මානයේ සංක්ෂිප්තය වශයෙන් මා දකින්නේ..
ඒ එක්කම නිර්මානකරුවා මෙහිදී බොහෝ සංයමයෙන් කියවන්නාට ඒත්තු ගන්වනවා එම සංවාසයට මිනිසාව පොලඹවා ගන්නේ ඇය බවත් ඇගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මතු පරපුරක් එයින් නිර්මානය කර ගැනීම බවත්..
අපි අපිටම අවංක වෙමු..
එහෙම නැහැයි කියල කවුරු හරි කෙනෙක් කියන්න හදනවනම් ඒක අමුලික බොරුවක් එහෙමත් නැත්නම් තමන් තමන්ව රවටා ගැනීමක්.....
මෙතන සිද්ධියක් විදියට ගත්තොත් ස්වභාවධර්මයේ පෙළඹවීම-හෝර්මෝන බලපෑම ගැන කිසිවෙකුට අනුකම්පාවක් නැති හැඩයි.ශෘංගාරය පිළිකුල් කරනවා නොව කුහක සුචරිතවාදීත්වය මවා පෑමක්.උරණ නොවන්න.ඔබේ උත්සාහය මෙන්ම දිරියද මම බෙහෙවින් අගයමි.+(මෙවැනි තැන්වලදී වචන භාවිතය ගැන දෙවරක් හිතනවා නම් මම පුද්ගලිකව කැමතියි)මේ ආදම් සහ ඒවා නියන්නේ නාමිකව යොදාගත්ත නම් විතරයි සහෝ..
හිතන්නකො ගැහැනියක් හා පිරිමියක් කියලා...
ඔව් ඔයා හිතනව වගේ දෙයක් තමා.ඒත් එහි යටි අරමුණක් තිබ්බා. ඒ තමා අලුත් පරම්පරාවක්....
මේක ලිව්වේ porn film එකක් බලමින්ද?

ආදම් සහ ඒවගෙ එකතුවීම ( තහනම් ගහේ ගෙඩි කෑම) දෙවියන් වහන්සේගේ කැමත්තට සිදු වූවක් නොවේ. සාතන් සර්පයකුගේ වේශයෙන් පැමිණ ඒව ව පෙලඹෙව්වා ආදම් ව තහනම් ගහේ ගෙඩි කෑමට කැමති කරවා ගැනීමට. මෙයයි මා බෞද්ධයකු වශයෙන් දන්නා ආදම් ඒවා කතාව.
එම කතාව නිර්මාණයට ආදේශ කර මා එය රසවින්දා...
නමුත් ආදම් සහ ඒව ට එම "වරද" වෙනුවෙන් දඩුවම් ලැබුනා.
දැන් නිර්මාණයෙන් සමාජයට අවතීර්ණ වෙමු. ගැහැනියක් පිරිමියක් එකතු වීම වරදක් නොවේ. එහෙනම් ඇයි බයිබලය එය "තහනම් ගහේ ගෙඩි කෑමකට" සමාන කලේ..? මා දකිනා පරිදි එකම හේතුව එම එක්වීමට පෙර සම්පූර්න විය යුතු කාරණා රාශියක් ඇති නිසයි. නමුත් ඒ සියල්ල ඒ අනුපිලිවෙලට වෙනවද... ගැටලුව එතනයි.
මෙවන් කතිකාවතකට පාර කැපූ ඔබේ කවි සිතට මගේ ප්‍රණාමය.
Premaya + Ragaya= Sansara Gamana
Hah ha Kaawiya liyala thiyenawa pelennama,
Radical type..
niyamai yaluwe..
uparimai...
![]()
jayawewa sf
මම ඉස්සර ලියලා තියෙනවා. දැන් නම් ලියන්නෙ නෑ. ඇයි දැන් කලාකාරයෝ කියලා ඔච්චර විශෙෂත්වයක්? කලාකරුවෝ කියන්නේ දෙයියො විසින් එවපු කට්ටියක් නෙවෙයි නේද? අසභ්‍ය චිත්‍රපටයක් හදන කෙනෙකුත් කලාකාරයෙක් තමයි. කලාකාරයෙක් විසින් නිර්මාණය කළ පමණින් හෝ කලාත්මක වුන පමණින් හෝ කෙනෙක් කරන නිර්මාණයක් හොඳ බවට සමාජය විසින් පිළිගැනෙන්නේ නෑ. ඒ සමාජයේ පවතින සාරධර්ම සහ සංස්කෘතියටත් ඒක ගැලපෙන්න ඕනෙ.
අපේ රටේ ඉන්න හඳගමලා වගේ සමහර තකතිරු කලාකරුවො "රැඩිකල්" ලේබලයක් ගහගෙන තමන් තමයි පණ්ඩිතයෝ කියලා හිතාගෙන ඉන්නවා. ඒ අයට ඔවුන්ගේ නිර්මාණ ගැළපෙන සංස්කෘති තියෙන බටහිර රටවලින් සම්මානත් ලැබෙනවා. හැබැයි ඒ පුස්සන්ට කවදාවත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතට ලං වෙන්න නම් බෑ.
poem එකක් කියවල රස විදින්න බරිනම්! නිර්මාණයක නිමණශිලිත්වය දකින්න බරිනම්! මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.මෝඩ ජෝක් දාන්න ඕන තරම් තෙරෙඩ් එලකිරි එකේ තියනව එවට වෙලා ඉදපල්ල.මෙච්චරයි දැනට ඉතුරැවෙලා තියෙන්නෙ එකත් කන්න එපා!