Great Thread
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Sep 30, 2015 #704 කියවන කොට එන මොරාල් එක දිගටම තියන් ඉන්න, එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්ට bump වේවා දාපු අයියට තවත් ජයවේවා
කියවන කොට එන මොරාල් එක දිගටම තියන් ඉන්න, එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්ට bump වේවා දාපු අයියට තවත් ජයවේවා
M manojnaveen Junior member Apr 23, 2014 301 9 18 Nov 17, 2015 #709 මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්ස් හා අලුත් ජොබ් එකට සුබ පතනවා
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Nov 17, 2015 #712 පැටියා;15626361 said: Good post bro Click to expand...
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Apr 1, 2016 #714 වටිනවා.
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Apr 2, 2016 #718 උබ කියලා තියෙන එක හරි බන්. තව එකතු කරන්න ඕනේ මේක හරිනම්. දැන් කාලේ කෙල්ලොත් දැනගන්න ඕනේ සල්ලි හොයන්න. තනියෙන් පවුල ඇදගෙන යන්න අමාරුයි. මාමාණ්ඩි පෝසතෙක් වෙන කෙල්ලෙක්ට හේත්තු වුනොත් ගොඩම තමයි.
උබ කියලා තියෙන එක හරි බන්. තව එකතු කරන්න ඕනේ මේක හරිනම්. දැන් කාලේ කෙල්ලොත් දැනගන්න ඕනේ සල්ලි හොයන්න. තනියෙන් පවුල ඇදගෙන යන්න අමාරුයි. මාමාණ්ඩි පෝසතෙක් වෙන කෙල්ලෙක්ට හේත්තු වුනොත් ගොඩම තමයි.
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Apr 2, 2016 #720 ගොඩක් ස්තූතියි සහෝදරයා ....! rep