
අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.


බලය, සල්ලි, සමාජ පිළිගැනීමත් එක්ක කඩවසම් කම තිබ්බා නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම අය අඩුයි නේද ?
සාර්ථක කෙල්ලො ඕව බලන්නෑ බං, උං සාර්ථක කොල්ලො අතර පොඩි එවුං වගේ හොයන්නෙ හොඳ ඇගපත තියන ලස්සන ඔන්න ඔය වගේ කොල්ලනව....![]()






