ආදරනීය මල්ලියේ..

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලොවෙත් නෑ ඇ..
    කරකවලා දෙන්න හැදුවේ රෙප් වලින්
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    :oo:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඇඩෙනවා

    සුම්ම මචන් බන් අයියේ!!!
    සිරා වදන් ටික.
    උබෙන් ඉගෙන ගන්න සැහෙන්න දේවල් ටිකක් තියෙනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.

    සාර්ථක කෙල්ලො ඕව බලන්නෑ බං, උං සාර්ථක කොල්ලො අතර පොඩි එවුං වගේ හොයන්නෙ හොඳ ඇගපත තියන ලස්සන ඔන්න ඔය වගේ කොල්ලනව....:dull::dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    සාර්ථක කෙල්ලො ඕව බලන්නෑ බං, උං සාර්ථක කොල්ලො අතර පොඩි එවුං වගේ හොයන්නෙ හොඳ ඇගපත තියන ලස්සන ඔන්න ඔය වගේ කොල්ලනව....:dull::dull:
    බලය, සල්ලි, සමාජ පිළිගැනීමත් එක්ක කඩවසම් කම තිබ්බා නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම අය අඩුයි නේද ?
    එක්කෝ කඩවසම් වෙන්න පුලුවන් ඒ වුනාට සාර්ථක නෑ.
    නැත්තන් සල්ලි, බලය තියෙන්න පුලුවන් ඒ වුනාට කඩවසම් නෑ.
    ඒක හින්දා කෙල්ලෝ තෝරාගැනීම් කරගන්න කොට කඩවසම් + සාර්ථක කොල්ලෝ නැත්තන් ලස්සන නැති වුනත් සල්ලි බලය තියෙන එවුන් තෝරගන්නවා.
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    හයි හත්තියට තාත්තත් ජීවිතේ ඕනෙම කාලේ නැතිඋන මට අම්මා විතරයි ලග උන්නේ, ඒත් මගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න උපදෙස් දෙන්න තරම් අම්මට දැනුමක් තිබ්බෙත් නෑ දැනුත් නෑ. ඒයා එකවුන්ටින් පැත්තේ වැඩකරන කෙනෙක්. ඉතින් මම මගේ ජිවිතේ හදාගත්තේ තනියම. මගේ මහන්සියෙන්, මගේ උත්සාහයෙන්. අද ආපහු හැරිලා බලනකොට ඇත්තටම මට ආඩම්බරයි. මීට ටික දවසකට කලින් එලකිරියේ එක තුන්කාලෙක් අහනවා උබ පොරක්ද කියලා. ඔව් මම පොරක් බන්, මට මම පොරක්. අපේ අම්මට පොරක්. මගේ සමහර කන්සෙප්ට් මෝඩ කන්සෙප්ට් වගේ පේන අය ඇති, එහෙමනම් ඒ අය මටත් වඩා හොදට මගෙන් ගන්න පුලුවන් දේවල් අරන් මේ මෝඩයගෙන් ගන්න වැඩක් නැති දේවල් විසිකරලා හොදට හැදෙන්න, ජාතියක් විදිහට සිංහලයා නැගිටින්න ඕනේ කාලයක් මේ

    :yes::yes::yes::yes::):):)
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    Ela kiri Machang Man ofz eke inna gaman okkoma weda tika peththakata dala mara asawen meka kiyeuwe... ekata lokuma hetuwa meke tiyena godak theory mamath piliganna,adhahana eva. however man meka save kara gaththa ai parak nidahase kiyawanna kiyala hita gena..
    tnx machnnnn...!
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මේකනම් කොච්චර කියෙවුවත් එපා වෙන්නෙ නෑ...10 සැරයක් කියෙවුවත් ගන්න දෙයක් ඇති.අයියේ උබට පිං!....:)