උබට සුබ පතනවා. හැබැයි තෙරුම් ගනින්, යාලුවෙලා ගෙවන ලයිෆ් එක වෙනයි, මැරි කරපු මොහොතේ ඉදන් ගෙවන ලයිෆ් එක වෙනයි.. අවුරුදු 20ක් ලව් කර කර හිටියත්, මැරි කරපුවහම ලයිෆ් එක පට්ටා සිරියස්..ඒක මතක තියාගනින්.. ගොඩක් උන් බැන්දම ලව් ලයිෆ් එකෙන් ඇත් වෙනවා.. එහෙම වෙන්න එපා.. උබලගේ අෆෙයා එක ලීගල් උන එක විතරයි කසාදේ කියන්නේ.. අනිත් හැමදේම උබලා යාලු වෙලා ඉන්න කාලේ ප්ලැන් කරපු හැටියට කරපන්.. නැත්තම් බැදපු එක පවක් වගේ වෙනවා මිනිස්සුන්ට..මගෙ නම් තාම ෆස්ට් ලව් එක, දැන් අවුරුදු 9 වෙනව , සෙට් වෙන කොට කෙල්ල 8 වසරෙ, කොල්ලා 10 වසරෙ, සෙට් උනෙ දහම් පාසලෙ ඉදන් :පී (ලගදි බදිනවා)



