මම එයාව දැක්කේ, ඔෆිස් එකට උදේ යද්දී අලුත් කෙල්ලෙක් සරියකුත් ඇඳගෙන ඔෆිස් ලොබි එකේ ඉන්නවා... එත් මට එයා ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ.
කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට අලුතෙන් ඇවිල්ල හිටියේ. ටික දවසක් යද්දී එයයාට එක්සෙල් කොමාන්ඩ් එකක් දැනගන්න ඕනේ වෙලා, අනිත් අය කියල තියෙනවා මගෙන් අහගන්න කියල......
මම හැමදාම හවසට කරටි කැඩෙන්න ගහල යන්නේ. උදේටත් ගඳයි. (බෝඩිමේ නේ හිටියේ). ඒවා මම එච්චර ගණන් ගන්නේ නැතිව එය ගාවට ගිහින් කියල දුන්නා.
එත් එයාට මම ගැන හිතක් පහල වෙලා. ඉතින් හැමදාම කොම්පියුටර් එකේ මොනවා හරි ප්‍රශ්නයක්. හැමදාම මම එයා ගාවට යනවා... ටික කාලයක් යනකොට මටත් මෙයා ගැන ආදරයක් අතිඋනා.
අන්තිමට ඉතින් බැන්දේ.........
හම් එහෙමද එත් අපිට දැනගන්නත් එකක් දුක අඩු වෙන්නත් එකක් කියන්න කෝ ඔයාගෙ ආදර කතාවඅද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද![]()
The most worst subject I don't like to speak on

සුන්දරයි නම් කියන්න කෝ බලන්න් සුන්දර කරගත්තේ කොහොමද කියලා ඒ කලේමතක් කරන්න අකමෑති තරමට සුන්දරයි ඒ කාලේ..
ela tread ekak.......

bump![]()

මම විස්වාස කරන හැටියට ආදරය දැකපු පලවෙනි කෙල්ලට පුදන්න ඔනා දෙයක් නෙමෙයි.. ෆස්ට් ලව් එක හැමතිස්සෙම සැබැ ආදරත් නෙමෙයි.. රාගය තුල ලස්සන කෙල්ලෙක්ව ස්ටාර් ග්‍රේඩ් රෙස්ටුඅරන්ට් එකකට ඩිනර් එකට එක්ක යනවා කියන්නෙත් ආදරේ නෙමෙයි.. ඒත් සමහරවිට ඒ ඩිනර් එකේදි සර්ව් කරන්න එන වේටර් කෙල්ලගේ එක බැල්මක් සැබැ ආදරය වෙන්න පුලුවන්,
I met her first time at Mlesna Tea Shop inside Kandy City Center.She is my loving Wife now
It was the BEST moment in my life.!!!!!!!!

මොකද හලො ෆේස්පාම්..![]()

ඒකෙන් මම අදහස් කලේ මේකයි.. කෙල්ලෙක් කොල්ලෙක් යාලු උන පලියට හො ආශය කල පලියට සැබැ ආදරයක් නොතිබෙන්න පුලුවන්. සමහර අය මම දන්නවා බදින්න දිනත් වෙන් කරගෙන මගුල කැන්සල් කරනවා ගැලපීමක් නැ කියලා. මෙත්න මම කිව්වේ, ඒ වගේ දෙයක්, එක සම්බන්දයක් තියෙද්දි තව එකක් නෙමෙයි. මේ කිව්ව දේදි කොල්ලා අර කෙල්ලත් එක්ක ඉන්න ගමන්ම වේටර් කෙල්ලටත් බැල්ම දානවානම් එතන තියෙන්නේ වෙන ගැටලුවක්. නමුත් මම කිව්වේ, සැබැ ආදරය ඇතිවෙන්න බොහොම සුලු කාලයක් යන්නේ. ඒ දේ ඇති උනාම මිනිස්සු ගොඩක් විවුර්තයි.. ඒක කියන්න බය නැ.. නමුත් අනියම් සම්බන්ද මිනිස්සු ලොකෙන් වසන් කරන්නේ, හොරෙන් කරන්නේ ඒ දේට බය නිසා හො මිනිස්සු දැනගනියි කියලා. නමුත් සැබැවටම ආදරය ඇති උනොත් ඒක මොනම හේතුවකටවත් හන්ගන්න බැ. එහෙම හන්ගනවානම් එතන සැබැ ආදරයකුත් නැ.ඒත් සමහරවිට ඒ ඩිනර් එකේදි සර්ව් කරන්න එන වේටර් කෙල්ලගේ එක බැල්මක් සැබැ ආදරය වෙන්න පුලුවන්,
![]()
ඒකෙන් මම අදහස් කලේ මේකයි.. කෙල්ලෙක් කොල්ලෙක් යාලු උන පලියට හො ආශය කල පලියට සැබැ ආදරයක් නොතිබෙන්න පුලුවන්. සමහර අය මම දන්නවා බදින්න දිනත් වෙන් කරගෙන මගුල කැන්සල් කරනවා ගැලපීමක් නැ කියලා. මෙත්න මම කිව්වේ, ඒ වගේ දෙයක්, එක සම්බන්දයක් තියෙද්දි තව එකක් නෙමෙයි. මේ කිව්ව දේදි කොල්ලා අර කෙල්ලත් එක්ක ඉන්න ගමන්ම වේටර් කෙල්ලටත් බැල්ම දානවානම් එතන තියෙන්නේ වෙන ගැටලුවක්. නමුත් මම කිව්වේ, සැබැ ආදරය ඇතිවෙන්න බොහොම සුලු කාලයක් යන්නේ. ඒ දේ ඇති උනාම මිනිස්සු ගොඩක් විවුර්තයි.. ඒක කියන්න බය නැ.. නමුත් අනියම් සම්බන්ද මිනිස්සු ලොකෙන් වසන් කරන්නේ, හොරෙන් කරන්නේ ඒ දේට බය නිසා හො මිනිස්සු දැනගනියි කියලා. නමුත් සැබැවටම ආදරය ඇති උනොත් ඒක මොනම හේතුවකටවත් හන්ගන්න බැ. එහෙම හන්ගනවානම් එතන සැබැ ආදරයකුත් නැ.

hm eka atta banජිවිතය කියන්නේ පුදුමාකර දෙයක් බොලව්.. ප්‍රේමය ආදරය රාගය ආයේ, අසම්මත ප්‍රේමය රාගය මේ ඔක්කොම වින්දත් ආදරය කියන්නේ ජිවිතේ එක පාරක් එක්කෙනෙක් වෙනුවෙන් විතරක් පුදන්න පුලුවන් දෙයක්.. ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..

To ask out i will use keyboardand I don't always ask girls out but when i do Its always YES within 3 minutes
Only thing is you have to wait and analyze more before ask out
![]()

ai ban e apita dana gannat ekka kiypankoඕවාගැන දැන් කතාකරලා වැඩක් නැහැ
good luck broI met her first time at Mlesna Tea Shop inside Kandy City Center.She is my loving Wife now
It was the BEST moment in my life.!!!!!!!!

ඌ දැන් කලකිරිලා බන් ඉන්නේ.. ගැනි ශෙයාර් කරන්න ගිහින් ඌ නෙමෙයි දැන් ෆන් ගන්නේ ගැනි..

ජිවිතය කියන්නේ පුදුමාකර දෙයක් බොලව්.. ප්‍රේමය ආදරය රාගය ආයේ, අසම්මත ප්‍රේමය රාගය මේ ඔක්කොම වින්දත් ආදරය කියන්නේ ජිවිතේ එක පාරක් එක්කෙනෙක් වෙනුවෙන් විතරක් පුදන්න පුලුවන් දෙයක්.. ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..