ආදරයට උස ප්රශ්නයක්ද?
ආදරයට උස ප්රශ්නයක්ද?
මන් 5'4යි
එයා 5'6යි
Dennage penuma mewage
මට සල්ලිත් නෑ ලොකුවට. මධ්යමපාන්තිකයෙක්
දැන් උස ප්රශ්නයක් නෑ දිග ඕන කියලා විහිලු කරන්න එපා
ඔයාලගෙ යාලුවො එහෙම ඉන්නවද? එහෙම එෆෙයා තියෙන?
කව්රු කොහොම කීවත් එයාට උස ප්රශ්නයක් වෙයි කියලා හිතෙනවා.

මං ආශ්රය කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු දෙයක් තමා ඕක, හැම කෙල්ලෙක්ම වගේ කියන්නෙ බෝයි උස වෙන්න ඕන එතකොට ශෝයි කියල 
(එතකොට කපල් එක ලස්සනයිලු
මමනම් ඕනතරම් අංකල්ලා ඇන්ටිලා දැකල තියෙනවා අංකලයට වඩා ඇන්ටා උස ඒවා
උබල දෙන්නට අවුලක් නැතනම් කේස් එකක් නෑනෙහ් ඉතින්.. 