ආදරයට උස ප්‍රශ්නයක්ද?

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ආදරයට උස ප්‍රශ්නයක්ද?

    ආදරයට උස ප්‍රශ්නයක්ද?
    මන් 5'4යි
    එයා 5'6යි

    Dennage penuma mewage
    මට සල්ලිත් නෑ ලොකුවට. මධ්‍යමපාන්තිකයෙක්
    දැන් උස ප්‍රශ්නයක් නෑ දිග ඕන කියලා විහිලු කරන්න එපා
    ඔයාලගෙ යාලුවො එහෙම ඉන්නවද? එහෙම එෆෙයා තියෙන?

    කව්රු කොහොම කීවත් එයාට උස ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා.:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උසනම් අවුලක් නෑ... දිගයි, මහතයි, ගැඹුරයි කොහොමද දන්නෙ නෑ නේද..?
    යෝනි පොරොන්දම බලපන් චැක් කොරලා...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි මචන්, 90%ක් කෙල්ලො පට්ට කැමතියි උස කොල්ලොන්ට :yes: මං ආශ්‍රය කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු දෙයක් තමා ඕක, හැම කෙල්ලෙක්ම වගේ කියන්නෙ බෝයි උස වෙන්න ඕන එතකොට ශෝයි කියල :rofl::rolleyes: (එතකොට කපල් එක ලස්සනයිලු :rolleyes: ) කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ඔය සීන් එක ලොකුවටම බලනව මචන්, සමහර කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලා ඒකිට වඩා උසනම් විතරයි :yes: තවත් කෙල්ලොන්ට ඕක එහෙම අවුලක් නෑ, උන් බලන්නෙ තවත් වෙනස් කතන්දර ටිකක්. එකේක කෙල්ලගෙන කෙල්ලට ඔය සීන් එක වෙනස් වෙනව මචන්. උබේ කෙල්ල උබ එක්ක යාලු නම් ඒකි යාලු වුනේ උස සීන් එක ඒකිට අවුලක් නැති නිසා වෙන්න ඇති :yes:;) මමනම් ඕනතරම් අංකල්ලා ඇන්ටිලා දැකල තියෙනවා අංකලයට වඩා ඇන්ටා උස ඒවා :) උබල දෙන්නට අවුලක් නැතනම් කේස් එකක් නෑනෙහ් ඉතින්.. :rofl: තවත් සමහරු නම් කියනවා ගෑනිට වඩා මිනිහ කොටයි කියලත් :rofl: ඕවා ඉතින් ඔක්කොම කතන්දර තමා උබට කෙල්ලව වහන්න තරම් සල්ලි විසික් කරන්න පුලුවන් කමක් තියෙනවානම් :yes: ගෑනු වදුරන්ටත් ලවු කරයි කියනවනේ සල්ලි ගස්වල හැදෙනවනම් :yes: ඒ නිසා උස මිටි කම් ගැන හිතන්න එපා සල්ලි හම්බ කරන්න මහන්සි වෙයන් :yes:

    බයිද වේ.. මම 5යි 10යි :)
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    ඇඳක් ගනින් එතකොට උස ප්‍රශ්නයක් නොවෙයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම දන්න කෙල්ලෙක් කිව්ව කෙල්ලො උස කොල්ලොන්ට කැමති පයිය දිග නිසා කියලා..ඒකිගෙ යාළුවො ඵහෙමත් කථා වෙනවලු,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    ඔය ඕනම කොටයක් ඉරන්නේ බිම දාල බන් බය වෙන්න එපා. උබ පොඩ්ඩක් හැමදාම උලුවස්සේ එල්ලියන් , හවසට බයිසිකලේ සිට් එක උස්සලා බයිකල් පැදපන් ඇගත් බහිනවා උසත් යනවා .
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    :baffled::baffled::baffled:
    ubalatath thiyena prashna
    ඒකනෙ බන් :(
    උසනම් අවුලක් නෑ... දිගයි, මහතයි, ගැඹුරයි කොහොමද දන්නෙ නෑ නේද..?
    යෝනි පොරොන්දම බලපන් චැක් කොරලා...
    ආයෙ එපා කීව ඒවම කියනවනෙ
    මෙහෙමයි මචන්, 90%ක් කෙල්ලො පට්ට කැමතියි උස කොල්ලොන්ට :yes: මං ආශ්‍රය කරපු හැම කෙල්ලෙක්ගෙන්ම වගේ අහපු දෙයක් තමා ඕක, හැම කෙල්ලෙක්ම වගේ කියන්නෙ බෝයි උස වෙන්න ඕන එතකොට ශෝයි කියල :rofl::rolleyes: (එතකොට කපල් එක ලස්සනයිලු :rolleyes: ) කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ඔය සීන් එක ලොකුවටම බලනව මචන්, සමහර කෙල්ලො කැමති වෙන්නෙ කොල්ලා ඒකිට වඩා උසනම් විතරයි :yes: තවත් කෙල්ලොන්ට ඕක එහෙම අවුලක් නෑ, උන් බලන්නෙ තවත් වෙනස් කතන්දර ටිකක්. එකේක කෙල්ලගෙන කෙල්ලට ඔය සීන් එක වෙනස් වෙනව මචන්. උබේ කෙල්ල උබ එක්ක යාලු නම් ඒකි යාලු වුනේ උස සීන් එක ඒකිට අවුලක් නැති නිසා වෙන්න ඇති :yes:;) මමනම් ඕනතරම් අංකල්ලා ඇන්ටිලා දැකල තියෙනවා අංකලයට වඩා ඇන්ටා උස ඒවා :) උබල දෙන්නට අවුලක් නැතනම් කේස් එකක් නෑනෙහ් ඉතින්.. :rofl: තවත් සමහරු නම් කියනවා ගෑනිට වඩා මිනිහ කොටයි කියලත් :rofl: ඕවා ඉතින් ඔක්කොම කතන්දර තමා උබට කෙල්ලව වහන්න තරම් සල්ලි විසික් කරන්න පුලුවන් කමක් තියෙනවානම් :yes: ගෑනු වදුරන්ටත් ලවු කරයි කියනවනේ සල්ලි ගස්වල හැදෙනවනම් :yes: ඒ නිසා උස මිටි කම් ගැන හිතන්න එපා සල්ලි හම්බ කරන්න මහන්සි වෙයන් :yes:

    බයිද වේ.. මම 5යි 10යි :)
    ඒක ඇත්ත
    අන්කල් ඇන්ටි සීන්නම් මාත් දැකලා තියෙනවා
    සල්ලි වලට එනවනම් වැඩකුත් නෑ බන්
    ඇඳක් ගනින් එතකොට උස ප්‍රශ්නයක් නොවෙයි.
    :(
    මම දන්න කෙල්ලෙක් කිව්ව කෙල්ලො උස කොල්ලොන්ට කැමති පයිය දිග නිසා කියලා..ඒකිගෙ යාළුවො ඵහෙමත් කථා වෙනවලු,

    :dull:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    dennage photo ekak balanne nathuwa kiyanna amarui. wena thread wala daala thiyena comments wage vihiluwata daana comment ekak kiyala hithanna epa. meka mama sirawata kiyanne. kiri gahata anna wage kiyanna nam dennage photo ekak balannama wenawa
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    balapan mae okoma comments sex related.what is love:oo:
    ඒකනෙ බන්
    හරි උත්තරෙ දැනගන්න එයාගෙන්ම අහන්නවෙයි වගෙ
    ආදරයට නෙමේ කෙල්ලන්ට ප්‍රශ්නයක් :yes:
    :(
    ඒක ඇත්ත
    ඔය ඕනම කොටයක් ඉරන්නේ බිම දාල බන් බය වෙන්න එපා. උබ පොඩ්ඩක් හැමදාම උලුවස්සේ එල්ලියන් , හවසට බයිසිකලේ සිට් එක උස්සලා බයිකල් පැදපන් ඇගත් බහිනවා උසත් යනවා .

    ඒම කරලත් උස ගියෙ නෑ :(
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ආදරයට උස ප්‍රශ්නයක්ද?
    මන් 5'4යි
    එයා 5'6යි

    මචන් මමනම් කියන්නෙ මෙහෙම කරන්න.
    කෙල්ල එක්ක serious discussion එකක් යන්න ඔය සීන්එක ගැන, කෙල්ල අවුලක් නැහැ කියයි, නමුත් මෙන්න මෙහෙම තියනවා..

    සමහර කෙල්ලෝ හරි ආසයි උස කොල්ලන්ට, එහෙම කෙල්ලෙක්ට කොට කොල්ලෙක් සෙට් උනොත් ආදරේ නිසා හිටියත් එකට, වෙන කෙල්ලෙක් උස කොල්ලෙක් එක්ක යනවා දකිනකොට අවුල් ගහනවා, අනික සමහර නසරානි යාලුවෝ ඉන්නවා කෙල්ලගෙන් අහන්වා, අවුලක් නැද්ද උඹට ඉතින් කොල්ලා කොටයි වගෙ දේවල් කියලා ඔලුව කන.

    අනික් අවස්තාව තමයි කෙල්ල ආසයිනම් heels දාලා එහෙම ඉන්න, ඒ වගෙ වෙලාවටත් ඕවා හිතනවා.
    අනික මගුල් පෝරුව.

    ඔහොම එක එක අවස්තා තියනවා කෙල්ල කොච්චර කිව්වත් හිතනවා. ඒ හින්දා කත කරන්න මචන්, උඹ කෙල්ලට අවන්කව ආදරේනම් කතා කරන්න ඕවා ගැන.

    මමයි මගෙ කෙල්ලයි (දැන් wife) එකම උස, නමුත් ප්‍රශ්න ආව තැන් තිබ්බා උස හින්දා, තැනකට ගියහම කෙල්ලගෙන් අහන්වා මල්ලිද කියලා, ඒවා අපි ඒ වෙලේම කතා කලා, පිට උන් අදාලම නැහැ උඹලා දෙන්නාට අවුලක් නැත්නම්.